ලංකාවෙ කෙල්ලෝ

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    මචං අැත්තටම ලංකාවෙ අවංක කෙල්ලෙක් හොයා ගන්න එක අමාරුද ඕයි? මාත් දැං 10කට විතර ලව් කොරා...එකක්වත් හරි ගියේ නෑ බං...එ්ත් මගෙ දරා ගැනීමේ සත්තිය වැඩිහින්දා මං ඔය අනික් උං වාගෙ ගිය යකා මත්තෙ නැහුනෙ නෑ බොල.ගිය යකා ගියාවෙ කියලා දරාගන්න සත්තිය මට තිඋනා.උන් ගිය වෙලාවෙ පොඩි දුකක් හිතට නොදැනුනාමත් නෙවෙයිය.එ්ත් පස්සෙ මොකුත් නොවුනු පොරක් ගාණට මගෙ මොලකට්ට හැඩ ගැහුනා.හිටපු විදිහට අාතල් එකේ හිටියා.එ්ත් මං දන්නවා බොලව් හැමදාම මෙහෙම බූට් සොමිය විදලත් බෑ.අනිවා අවංක එකියක් හොයා ගන්න ඕනෑ බං.බොලාට හිතෙන දේ කියපල්ලකෝ මේ ගැන.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිරා ලව් කරලා පළවෙනි පාර බූට් එකක් කෑවාම නම් ඒ දුක දරාගන්න අමාරුයි තමයි.ඒත් තවම දෙවනි කෑල්ලට ගියේ නෑ.හිතෙන්නෙත් නෑ කරන්න .
     
    rasthaboy612

    Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    hoyaganna puluwan bari na.. eth patta gemak denna wenawa

    අැයි බං මේ ගෑනු හැත්ත අපිව රවට්ටන්නේ?:confused::confused:උන්ගෙ හැටිද නැත්තං අපේ වැරැද්දක්ද?:confused::confused:වැඩිපුරම රැවටෙන්නෙ කොල්ලොද කෙල්ලොද?මට නං ලොකු problem එකක් මේක:angry::angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දිගටම ඔය මානසිකත්වය තියාගෙන ඉන්න. හොදයි කියලා හිතෙන එකක් බඳින්න.
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    අරින්න එපා, ගේමෙම ඉඳපන් උඹ.
    දවසක උබට හරියන කෙනා ලැබෙයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    oya tora ganna kella tamai hari nathhe ekai awula

    hama tissema lassana witarak balana epa

    group of girls gattot group eke lassanama kellawa set kara ganna hadana epa group eke inne ahinsakama hita hoda kellawa set kara ganna balana

    ganunge lassana kiyanne hoda saloon ekakata ekka gihiin hoda dress ekak aran dunnama goda da ganna puluwan deyak
     
    මචං අැත්තටම ලංකාවෙ අවංක කෙල්ලෙක් හොයා ගන්න එක අමාරුද ඕයි? මාත් දැං 10කට විතර ලව් කොරා...එකක්වත් හරි ගියේ නෑ බං...එ්ත් මගෙ දරා ගැනීමේ සත්තිය වැඩිහින්දා මං ඔය අනික් උං වාගෙ ගිය යකා මත්තෙ නැහුනෙ නෑ බොල.ගිය යකා ගියාවෙ කියලා දරාගන්න සත්තිය මට තිඋනා.උන් ගිය වෙලාවෙ පොඩි දුකක් හිතට නොදැනුනාමත් නෙවෙයිය.එ්ත් පස්සෙ මොකුත් නොවුනු පොරක් ගාණට මගෙ මොලකට්ට හැඩ ගැහුනා.හිටපු විදිහට අාතල් එකේ හිටියා.එ්ත් මං දන්නවා බොලව් හැමදාම මෙහෙම බූට් සොමිය විදලත් බෑ.අනිවා අවංක එකියක් හොයා ගන්න ඕනෑ බං.බොලාට හිතෙන දේ කියපල්ලකෝ මේ ගැන.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    සිරා ලව් කරලා පළවෙනි පාර බූට් එකක් කෑවාම නම් ඒ දුක දරාගන්න අමාරුයි තමයි.ඒත් තවම දෙවනි කෑල්ලට ගියේ නෑ.හිතෙන්නෙත් නෑ කරන්න .

    Siraaa eka nam atta kathawa
    One pukak kiyala 2nd ekatath giya bng
    Balamuko
    Eeelaga kaala thawath rasawath kiyanawane :P