මේ සුද්දිට සම්මානයක් දෙන්න වටිනවා, අරුන් බලන් ඉද්දි පැනලා කොල්ලව බේර ගත්ත එකට
පේජ් කරන අයගේ අවදානය පිනිසයි
චැඩ් මීම් හදන්න පුලුවන් content මේවා
Bump plz
පේජ් කරන අයගේ අවදානය පිනිසයි
චැඩ් මීම් හදන්න පුලුවන් content මේවා
Bump plz
views wadi wenwa eki hitiye nththm ethanamekanam lame scripted ekak wage suddi karapu views wedi karaganna
ලංකාවේ ඉස්කෝලවල මොනවද බං උගන්වන්නේ.
හැම ඉස්කෝලෙම අනිවර්ය පිහිනුම් පහුණුව දෙන්න ඕනේ
මෙච්චර වැව්,ගංගා, ඇල දොල තියෙන රටේ
අවුරුද්දකට කී දෙනෙක් නම් ගිලිලා මැරෙනවද

ජංගි බැරිනම් හෙලුවෙන් හරි පීනන්න දැනගෙන ඉඳපල්ලා හදිසියේවත් වතුර වැටුනොත් ගිලිලා මැරෙන්නේ නැතිව පණ බේරගන්නවසර 2500 ට වඩා වැඩි අභිමානයක් තියන රටක ජන්ගි ඇඳන් පීනන්න ??![]()
Lankawe iskola wala swiming karanna kalin education eka wath hariyata denne nane banලංකාවේ ඉස්කෝලවල මොනවද බං උගන්වන්නේ.
හැම ඉස්කෝලෙම අනිවර්ය පිහිනුම් පහුණුව දෙන්න ඕනේ
මෙච්චර වැව්,ගංගා, ඇල දොල තියෙන රටේ
අවුරුද්දකට කී දෙනෙක් නම් ගිලිලා මැරෙනවද