ලංකාවෙ කොල්ලො බලන් ඉන්නවා සුද්දි පැනලා බේරගන්නවා 🤯

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මේ සුද්දිට සම්මානයක් දෙන්න වටිනවා, අරුන් බලන් ඉද්දි පැනලා කොල්ලව බේර ගත්ත එකට



    පේජ් කරන අයගේ අවදානය පිනිසයි
    චැඩ් මීම් හදන්න පුලුවන් content මේවා

    Bump plz ❤️
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Mixed Martial Arts Sport GIF by UFC
     
    • Like
    Reactions: B.Chat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ලංකාවේ ඉස්කෝලවල මොනවද බං උගන්වන්නේ.
    හැම ඉස්කෝලෙම අනිවර්ය පිහිනුම් පහුණුව දෙන්න ඕනේ
    මෙච්චර වැව්,ගංගා, ඇල දොල තියෙන රටේ
    අවුරුද්දකට කී දෙනෙක් නම් ගිලිලා මැරෙනවද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    ලංකාවේ ඉස්කෝලවල මොනවද බං උගන්වන්නේ.
    හැම ඉස්කෝලෙම අනිවර්ය පිහිනුම් පහුණුව දෙන්න ඕනේ
    මෙච්චර වැව්,ගංගා, ඇල දොල තියෙන රටේ
    අවුරුද්දකට කී දෙනෙක් නම් ගිලිලා මැරෙනවද

    වසර 2500 ට වඩා වැඩි අභිමානයක් තියන රටක ජන්ගි ඇඳන් පීනන්න ?? :angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    වසර 2500 ට වඩා වැඩි අභිමානයක් තියන රටක ජන්ගි ඇඳන් පීනන්න ?? :angry:
    ජංගි බැරිනම් හෙලුවෙන් හරි පීනන්න දැනගෙන ඉඳපල්ලා හදිසියේවත් වතුර වැටුනොත් ගිලිලා මැරෙන්නේ නැතිව පණ බේරගන්න
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Fit eka pana unath denawa kiyala beegena kiyewwata marenna yaddi beraganna ekek na okkoma balagena inne
    ara ponnayata peennannath puluwanlu
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ලංකාවේ ඉස්කෝලවල මොනවද බං උගන්වන්නේ.
    හැම ඉස්කෝලෙම අනිවර්ය පිහිනුම් පහුණුව දෙන්න ඕනේ
    මෙච්චර වැව්,ගංගා, ඇල දොල තියෙන රටේ
    අවුරුද්දකට කී දෙනෙක් නම් ගිලිලා මැරෙනවද
    Lankawe iskola wala swiming karanna kalin education eka wath hariyata denne nane ban
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,509
    47,681
    113
    පීනන්න බැරි නිසා පනින්න නැතුව අැති..උඹ ඔතන හිටියත් පීනන්න බැරි නම් ඕකම තමා වෙන්නේ .
     
    • Like
    Reactions: War Fighter