ලංකාවෙ ගම්මල මිනිස්සු ගෙවල් හදන හැටි

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම අද හාෆ් ඩේ දාල ගියා යාලුවෙක්ගෙ කුස්සියකට foundation එකක් දාන එකකට. හෙන ගොන්නෙ බන් ඒ දාන විදිය. කානුවක් කපල. ඒකෙ කලුගල් සිමෙන්ති බදාම වලින් බැම්මක් වගේ බඳිනව. කිසි හයියක් එන්නෑනේ බන් එතකොට. මම පොරගෙන් ඒක ඇහුවම කියනව. අවුලක් නෑ බන් උන්ගෙ ගේ foundation එක දාල තියෙන්නේ කලු ගලුත් නැතුව පුච්චපු ගැඩොලෙන්ලු. :shocked:

    මෙහෙම හැදුවම කිසි හයියක් නෑනේ බන්. හරිනම් කානුව කපල වයිබ්‍රේටර් දාල හොඳට තලල. බේස් වලවල් දාල දෙපැත්තේ ලෑලි ගහල මැද කම්බි ඇදල කොන්ක්‍රීට් වලින් පුරවල සමතලා කරන්න නේද ඕන?

    එහෙම හැදුවමනේ බන් හරස් අතට කම්බි තියෙන නිසා එක තැනකින් පොලව බැස්සත් බිත්ති පැලෙන්නැතුව තියෙන්නෙ? හරම දැම්ම ඕන තැනකින් කඩන් බහින්න පුලුවන්නේ?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Owa hadanna ba ban pradana paksha dekata minissu rawatena kam. Aluth widihata hithena Anura sahodaya ra awoth owa hadei. Ireland standard ekata gewal hadenna one hari nm balapan e fortress tama hodata tiyenawa 😊😊
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ගම්වල විතරක් නෙමේ රටේම බහුතරයක් සාමාන්‍ය ගෙවල් හැදෙන්නෙ ඔහොම තමා. මිනිස්සුන්ගෙ මුදල් ප්‍රශ්නයක් තියෙන්නෙ, ඒකටම ගැලපෙන විදිහට බාස්ලගෙ කර්මාන්තෙත් හැදිල තියෙන්නෙ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම අද හාෆ් ඩේ දාල ගියා යාලුවෙක්ගෙ කුස්සියකට foundation එකක් දාන එකකට. හෙන ගොන්නෙ බන් ඒ දාන විදිය. කානුවක් කපල. ඒකෙ කලුගල් සිමෙන්ති බදාම වලින් බැම්මක් වගේ බඳිනව. කිසි හයියක් එන්නෑනේ බන් එතකොට. මම පොරගෙන් ඒක ඇහුවම කියනව. අවුලක් නෑ බන් උන්ගෙ ගේ foundation එක දාල තියෙන්නේ කලු ගලුත් නැතුව පුච්චපු ගැඩොලෙන්ලු. :shocked:

    මෙහෙම හැදුවම කිසි හයියක් නෑනේ බන්. හරිනම් කානුව කපල වයිබ්‍රේටර් දාල හොඳට තලල. බේස් වලවල් දාල දෙපැත්තේ ලෑලි ගහල මැද කම්බි ඇදල කොන්ක්‍රීට් වලින් පුරවල සමතලා කරන්න නේද ඕන?

    එහෙම හැදුවමනේ බන් හරස් අතට කම්බි තියෙන නිසා එක තැනකින් පොලව බැස්සත් බිත්ති පැලෙන්නැතුව තියෙන්නෙ? හරම දැම්ම ඕන තැනකින් කඩන් බහින්න පුලුවන්නේ?

    අලුතින් හදන පොඩි තනි තට්ටුවේ කැල්ලක් නම් ඔහොම දැම්මට අවුලක් වෙන්නේ නැහැ..
     
    • Like
    Reactions: NRTG

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබ කියන විදියට කෝටිපතිවත් හදන්නේ නෑ.මුලු ජීවිත කාලේම මැරිලා මැරිලා ගේ හදාගන්නේ.තට්ටු තුන හතර ගහනව නම් තමයි කොන්ක්‍රීට් කරන්නේ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නෑ බං එහෙම නෑ ෆවුන්ඩෙශන් විදි කිහිපයක්ම තියනවා, පාවිචි කරන්නේ මොන විදිහෙ ෆවුන්ඩෙශන් එකක්ද කියන එක තීරනය කරන්න පසේ ස්වාබාවය, ගොඩනැගිල්ලේ බර, වගේ ගොඩක් සාදක ගොඩක් බලනවා.

    ඒත් ඔය ගම්වල මිනිස්සු දන්නවා මචන් සාමාන්‍යයෙන් පස කොහොමද කියල. ගොඩක් හයිය කබොක වගේ පසක් නම් ස්ලැබ් එකක් යන්නෙ නැත්නම් ඔය විදිහෙ ෆවුන් ඩේශන් එකක් අවුලක් නෑ මචන්.
    හදන ගොඩනැගිල්ලේ දිග පලල අනූව බේස් වලවල් දාලා කනු දැමොත් හොද පසකනම් තට්ටු දෙකක් උනත් ගෙනියන්න පුලුවන් ඔය විදිහට
     
    ASR

    Active member
  • Feb 21, 2007
    745
    248
    43
    පොවෙ හොද හයියට තියෙනව නම් තනි තට්ටු ගෙවල් ඔහොම කරාට අවුලක් නෑ. ඉස්සර කොන්ක්‍රීට් දාල ෆවුන්ඩේෂන් දානව කීවම අපිට මැජික් වගේ. අපේ පැතිවල ගෙවල් හදුවේ නිකම්ම ගල් දාල සිමෙන්ති දාල. එහෙමයි කියල කඩං වැටුනු ගෙයක් ගැන නම් මම අහල නෑ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මම අද හාෆ් ඩේ දාල ගියා යාලුවෙක්ගෙ කුස්සියකට foundation එකක් දාන එකකට. හෙන ගොන්නෙ බන් ඒ දාන විදිය. කානුවක් කපල. ඒකෙ කලුගල් සිමෙන්ති බදාම වලින් බැම්මක් වගේ බඳිනව. කිසි හයියක් එන්නෑනේ බන් එතකොට. මම පොරගෙන් ඒක ඇහුවම කියනව. අවුලක් නෑ බන් උන්ගෙ ගේ foundation එක දාල තියෙන්නේ කලු ගලුත් නැතුව පුච්චපු ගැඩොලෙන්ලු. :shocked:

    මෙහෙම හැදුවම කිසි හයියක් නෑනේ බන්. හරිනම් කානුව කපල වයිබ්‍රේටර් දාල හොඳට තලල. බේස් වලවල් දාල දෙපැත්තේ ලෑලි ගහල මැද කම්බි ඇදල කොන්ක්‍රීට් වලින් පුරවල සමතලා කරන්න නේද ඕන?

    එහෙම හැදුවමනේ බන් හරස් අතට කම්බි තියෙන නිසා එක තැනකින් පොලව බැස්සත් බිත්ති පැලෙන්නැතුව තියෙන්නෙ? හරම දැම්ම ඕන තැනකින් කඩන් බහින්න පුලුවන්නේ?
    අපේ මහ ගෙදර හදලා තියෙන්නේ 1923 දීයි. ඒ වර්ෂය හුණු බදාම වලින් බිත්තියේ emboss කරලා තියෙන්නේ බු ව 2467, ( බුද්ධ වර්ෂ 2467) කියලයි. කැළණි වැලි දුම්රිය මාර්ගයට මීටර් 75-80 තරම් ලඟින් තියන නිසා කෝච්චියක් යන හැම වෙලාවකම දෙදරනවා. මේ ගේ හදලා තියෙන්නේ අත්තිවාරම මැටියෙන් ගල් දාලා තලලයි. සිමෙන්ති භාවිතා කරලා නැහැ. බිත්ති කබොක් ගලෙන් බැඳලා තියෙන්නෙත් මැටි/හුණු බදාමෙන් මිසක් සිමෙන්තියෙන් නොවෙයි. ගෙයි සොල්දරයකුත් තියන නිසා තට්ටු දෙකේ ගෙයකටත් වඩා උසයි. අදටත්, එක බිත්තියකවත් ඉරිතලීමක් හෝ පැලීමක් නැහැ.

    ඔය කියන විදියට කානු කපලා තලලා, වයිබ්‍රේටර් දාලා, කොන්ක්‍රීට් දාලා, ඉතාම ඉහල ප්‍රමිතියකට 2013 දී මම ඒ ඉඩමේම ගෙයක් හැදුවා. ඒකේ දැනටම බිත්ති වල ඉරිතැලීම් කිහිපයක්ම රෙපෙයාර් කරලා තියනවා. ඒ ගෙදර හදද්දී මුදල් ඉතිරි කරගන්න කියලා කිසිම අඩු පාඩුවක් කලේ නැහැ. හැම දෙයක්ම ඉතාම ඉහල ප්‍රමිතියකින් තමයි හැදුවේ. නමුත් ප්‍රතිඵලය 100% සාර්ථක නැහැ.

    අලුතෙන් හදන ගෙවල් පරණ තාලෙට හදන්න ඕනෑ කියලවත්, අලුත් තාක්ෂනය අත හරින්න ඕනෑ කියලාවත් මම කියන්නේ නැහැ. නමුත්, කිසිම ඉංජිනේරු දැනුමක් නැති , නිකම්ම නිකං බාස්ලා පරම්පරාවෙන් හෝ අත්දැකීමෙන් දැනගෙන (බොහෝ දෙනෙක් වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නැති බව මම කියන්න ඕනෑ නැහැනේ) කරපු වැඩ පරම්පරා ගණනක් ගියත් හොඳින් තියෙන බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,121
    1
    11,130

    Ape mahagedarath thama hodata tiyenawa almost 70 years, Aluthen hadapu gedara hadala masa 3n wage biththi wala iri giya...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නෑනලාගෙ ගෙදර ගාල්ල ලයින් එකේ.. කබොක් ගල්, හුුුුුුුනුගල්,මැටි වලින් බැඳලා තියෙන්නෙ. අවුරුදු 200ක් විතර වෙනව. තාම හෙනවත් නෑ...
     
    • Like
    Reactions: NRTG

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ මහ ගෙදර හදලා තියෙන්නේ 1923 දීයි. ඒ වර්ෂය හුණු බදාම වලින් බිත්තියේ emboss කරලා තියෙන්නේ බු ව 2467, ( බුද්ධ වර්ෂ 2467) කියලයි. කැළණි වැලි දුම්රිය මාර්ගයට මීටර් 75-80 තරම් ලඟින් තියන නිසා කෝච්චියක් යන හැම වෙලාවකම දෙදරනවා. මේ ගේ හදලා තියෙන්නේ අත්තිවාරම මැටියෙන් ගල් දාලා තලලයි. සිමෙන්ති භාවිතා කරලා නැහැ. බිත්ති කබොක් ගලෙන් බැඳලා තියෙන්නෙත් මැටි/හුණු බදාමෙන් මිසක් සිමෙන්තියෙන් නොවෙයි. ගෙයි සොල්දරයකුත් තියන නිසා තට්ටු දෙකේ ගෙයකටත් වඩා උසයි. අදටත්, එක බිත්තියකවත් ඉරිතලීමක් හෝ පැලීමක් නැහැ.

    ඔය කියන විදියට කානු කපලා තලලා, වයිබ්‍රේටර් දාලා, කොන්ක්‍රීට් දාලා, ඉතාම ඉහල ප්‍රමිතියකට 2013 දී මම ඒ ඉඩමේම ගෙයක් හැදුවා. ඒකේ දැනටම බිත්ති වල ඉරිතැලීම් කිහිපයක්ම රෙපෙයාර් කරලා තියනවා. ඒ ගෙදර හදද්දී මුදල් ඉතිරි කරගන්න කියලා කිසිම අඩු පාඩුවක් කලේ නැහැ. හැම දෙයක්ම ඉතාම ඉහල ප්‍රමිතියකින් තමයි හැදුවේ. නමුත් ප්‍රතිඵලය 100% සාර්ථක නැහැ.

    අලුතෙන් හදන ගෙවල් පරණ තාලෙට හදන්න ඕනෑ කියලවත්, අලුත් තාක්ෂනය අත හරින්න ඕනෑ කියලාවත් මම කියන්නේ නැහැ. නමුත්, කිසිම ඉංජිනේරු දැනුමක් නැති , නිකම්ම නිකං බාස්ලා පරම්පරාවෙන් හෝ අත්දැකීමෙන් දැනගෙන (බොහෝ දෙනෙක් වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නැති බව මම කියන්න ඕනෑ නැහැනේ) කරපු වැඩ පරම්පරා ගණනක් ගියත් හොඳින් තියෙන බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ඉස්සර බිත්ති අගල් 18..එකයි හයිය...අපෙත් තියෙනවා අවුරුදු 70 ගෙයක් මැටියෙන් බැදපු
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොළව පිහිටි පොළවක් (පස් පුරවලා ගොඩ කරපු නැති) නම්, පොළව හයිය නම් (උදා: කබොක් පසක්) සහ තනි තට්ටුවෙ ගෙයක් නම් අඩි එකහමාරක් දෙකක් විතර කලු ගලෙන් ෆවුන්ඩේෂන් එක බැදලා, ටයිබීම් දැම්මනම් ඇති මචන්.
     
    • Like
    Reactions: NRTG