මම අද හාෆ් ඩේ දාල ගියා යාලුවෙක්ගෙ කුස්සියකට foundation එකක් දාන එකකට. හෙන ගොන්නෙ බන් ඒ දාන විදිය. කානුවක් කපල. ඒකෙ කලුගල් සිමෙන්ති බදාම වලින් බැම්මක් වගේ බඳිනව. කිසි හයියක් එන්නෑනේ බන් එතකොට. මම පොරගෙන් ඒක ඇහුවම කියනව. අවුලක් නෑ බන් උන්ගෙ ගේ foundation එක දාල තියෙන්නේ කලු ගලුත් නැතුව පුච්චපු ගැඩොලෙන්ලු.
මෙහෙම හැදුවම කිසි හයියක් නෑනේ බන්. හරිනම් කානුව කපල වයිබ්රේටර් දාල හොඳට තලල. බේස් වලවල් දාල දෙපැත්තේ ලෑලි ගහල මැද කම්බි ඇදල කොන්ක්රීට් වලින් පුරවල සමතලා කරන්න නේද ඕන?
එහෙම හැදුවමනේ බන් හරස් අතට කම්බි තියෙන නිසා එක තැනකින් පොලව බැස්සත් බිත්ති පැලෙන්නැතුව තියෙන්නෙ? හරම දැම්ම ඕන තැනකින් කඩන් බහින්න පුලුවන්නේ?