ලංකාවෙ ගව ඝාතනයට නීතියක් තියනවද ?

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    දැනට කොලඹ තියන මුස්ලිම් පල්ලි වල හා වෙනත් තැන්වල විශාල විදියට ගවයන් ගාල්කර තියනවා, එලබේන හජ් උස්සවය වෙනුවෙන් මරන්න. Kew Road එකේ Masjidul Akbar Jumma Mosque එකේ විතරක් හරක් පණහක් විතර ගාල් කරගෙන ඉන්නවා. මුස්ලිම් කොන්ග්‍රස් මුලස්තානය Dharussalam බිල්ඩින් එකේ තාප්පෙන් වට කරපු කොටසේ හරක් රදවාගෙන ඉන්නවා.

    නිති විරොධී ගව ඝාතකාගාර කියල අත්ඩංගුවට ගන්න නීති මෙවට බලපාන්නෙ නැද්ද ?
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    චන්දෙ කාලෙට සින්හල බෞද්දයො :baffled: ටික රවට්ටලා චන්ද ටික කඩාගන්න තමයි බන් "ගව ඝාතනය නවතමු" වගේ සටන් පාට එන්නෙ!
    ඊට පස්සෙ දිනලා පාටි දාල සතුට සමරන්නෙත් හරක් මස් කාල!:baffled:

    අන්තිමට අර හරක් ටිකත් රවට්ටලා මරාගෙන කනවා එක්කහු වෙලා.:dull: සින්හල බෞද්දයො ටිකත් නිකම්ම හරක් වෙනවා එව්වාට රැවටිලා!:oo:

    මතකනෙ කාලෙකට කලින් හෝ ගාල මුස්ලිම් පල්ලි වලින් කඩු ඇල්ලුවා. ආයෙ එව්වා පල්ලි වලටම බෙදලත් දුන්නා. වද සැත්කම් , වද කොත්තු , වද බ්‍රා වලම තම එක පාර්ට් එකක් ඔය. :baffled: තව හලාල් කියලා එකක් අල්ලන් සැහෙන්නදැගලුවනෙ කාලයක්.දැන් ඒ පුපේ අමාරුව සනීපයිනෙ ටිකක්. :baffled:


    බැන්කුවක් අස්සෙ මුස්ලිම් කෙල්ලෙක් බුර්කාව ඇදන් ගිහින් ඒකිගෙ රෙද්ද ගලෝගෙන හෙන විජ්ජුම්බරයක් කලා අනාත ගමේ සින්හලු ටිකක් දේශප්‍රේමෙන් ෆෝම් වෙලා එක පාරක්.:P මූන පේන්නෙ නැතුව බැන්කු ආව කියලා. ටික කාලයයි ගියේ ගමේ අනාත සිහලුන්ට අන්තිමට මූන වහගන්නෙ නැතුව පාරට බැහැ ගන්න බැරි තත්වයක් ආව කොවිඩ් නිසා.:rofl::lol:

    දැන් මේ බඩු මිල අහස උසට ගිහින් අප්පට සිරි වෙන්න කෙලවෙලා ඉන්නෙත් ඉතින් රට බේරගන්න ගිහිල්ලනෙ බන් සහරාන්ගෙන්. යෙක ශාරාන් අයියා ශෙප ගන්නවා කන්‍යාවියො එක්ක දිවියලෝකෙ. අනාත ශිහල්ලු කන්න නැතුව වේලෙනවා.:baffled:
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ane ban kanne nathma paduwe hitapan... aye kana ewun kapuden.. apith kanawane...
    dan anith saththu paw nadda? kukula , maluwa , ura?

    minissu sarwabakshakai... kathawa iwarai.. kana eka nokana eka umge wadak.. ubata amarui wage nam e saththu beragena kanta deepan unta :yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    උඹ ඕක ගැන උනන්දු ආගමික කෝනයෙන් ද ( හරක් පව් නිසා ද) ?

    ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්දව ද ?
     
    • Haha
    Reactions: Cypress

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    චොකා මල්ලී (ප්‍රේමලාල් ජයසේකර) නිදහස් කරණකොට මහින්ද මාතියා ගෙනාවා යෝජනාවක් හරක් මරණ එක තහනම කරන්න.

    https://www.bbc.com/sinhala/sri-lanka-54156956

    මෙරට තුල ගව ඝාතනය තහනම් කිරීමට අද දින ඉදිරිපත් කළ යෝජනාවක් ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් සම්මත කර ඇත.

    මෙම යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත.

    Source: https://lankacnews.com/මෙරට-ගව-ඝාතනය-තහනම්-අගමැත/
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඒක නිසා නේ සක්කිලි රාජපක්ශ පවුළ තාම ජීවතුන් අතර ඉන්නේ :ROFLMAO: .
     

    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    හරක පවු. හැබැයි බීෆ් කරිය පට්ට රසයි.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    උඹ ඕක ගැන උනන්දු ආගමික කෝනයෙන් ද ( හරක් පව් නිසා ද) ?

    ලංකාවෙ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්දව ද ?

    මගේ එකම කාරණය නීතිය ප්‍රසිද්ඩියේ සියලුදෙනා දැනුවත්ව කඩකිරීමට ඉඩදීම
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලතම ගව මස් නිෂ්පාදනය කරන රට වන අතර එය ලෝක නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමණයකට උරුම කම් කියයි. නමුත් ඉන්දියාවේ ගවයාව සලකන්නෙ පුජනීය සත්වයෙක් ලෙස වන අතර සමහර ප්‍රාන්තවල ගවය මරා දැමිම දඩුවම් ලැබිය හැකි වරදක්ද වේ.එලෙස ගවයන් ඝාතනය කිරිම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක් වශයෙන් සමස්ත ඉන්දියාවට බලාත්මක වන පරිදි නීතියක් පැනවිමට එරට හින්දුවාදීන් උත්සාහ කල නමුත් එය අසාර්ථක විය. ඉන්දියාවේ තමිල්නාඩු වැසියන් පිරිසක් 2017 ජුනි 08 ඉදිරිපත් කරන ලද පෙත්සමට ඉදිරිපත් කරමින් සඳහන් කරේ ගව ඝාතනය තහනම් කිරිම තුළින් තමන් ආහාරයට ගත යුත්තෙ කවරක්ද යන්න පිළිබඳව තීරණය කිරිමේ අයිතියට එමඟින් බලපෑම් එල්ලවන බව‍ය. ඒ අනුව එරට අගවිනිසුරු වු ජග්දිශ් සිංග් ගව ඝාතනය තහනම් කිරිම පිළිබඳව පැනවු නීතිය තාවකාලික අත් හිටවු අතර වැඩිදුර තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එකි ලෙස ගව ඝාතනය තහනම් කිරිම තුළින් එරට මස් කර්මාන්තයට හා හම් කර්මාන්තයට එය ප්‍රබල පහරක් වන බවත් නව නීති පැණවිම තුළින් ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවත් ය.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මගේ එකම කාරණය නීතිය ප්‍රසිද්ඩියේ සියලුදෙනා දැනුවත්ව කඩකිරීමට ඉඩදීම

    ලංකාවෙ නීතිය කියන්නෙ එක්තරා ජන කොටසකට පමනක් අදාල දෙයක් සහෝදරය,
    නීතිය කඩනව කියල එකක් නෑ , ඒ නීතියෙ හැටි.
    උදා :

    • මිනී මරපු උං පාර්ලිමේන්තු එන්නෙ (චොකා )
    • කප්පං වලට වැරදිකරු උන උං ඇමතිකම් දරන්නෙ ( අප්‍රසන්න )
    • තමුංගෙ එකා වෙනුවෙන් රටේ වියවස්තාවම වෙනස් කරේ ( බැසිල් )
    • පිටරට පුරවැසියෙක් කියල හොඳටම සාක්ශි තියෙද්දි , තාම මයිලකටවත් පොලිසිය අත තිබ්බෙ නැත්තෙ සහ තාම පාර්ලිමේන්තු එන්නෙ ( ඩයන )
    • නාකොටික් ඇල්ලුවම ජනාදිපති ඇවිල්ල බේරන් ගියෙ ( ලන්ස )
    • හොර සල්ලි අච්චු ගහල බේරුනේ ( සජියගෙ අක්ක )
    ඉතිං එව්ව එහෙම තමා මිතුර , නීතිය ක්‍රියාත්මක වෙන්නෙ එක්තරා කොටසකට පමනයි.
    ඔව්ව ගැන වැඩියෙ හිතන්න එපා
     
    • Sad
    Reactions: jzx