දැනට කොලඹ තියන මුස්ලිම් පල්ලි වල හා වෙනත් තැන්වල විශාල විදියට ගවයන් ගාල්කර තියනවා, එලබේන හජ් උස්සවය වෙනුවෙන් මරන්න. Kew Road එකේ Masjidul Akbar Jumma Mosque එකේ විතරක් හරක් පණහක් විතර ගාල් කරගෙන ඉන්නවා. මුස්ලිම් කොන්ග්රස් මුලස්තානය Dharussalam බිල්ඩින් එකේ තාප්පෙන් වට කරපු කොටසේ හරක් රදවාගෙන ඉන්නවා.
නිති විරොධී ගව ඝාතකාගාර කියල අත්ඩංගුවට ගන්න නීති මෙවට බලපාන්නෙ නැද්ද ?
නිති විරොධී ගව ඝාතකාගාර කියල අත්ඩංගුවට ගන්න නීති මෙවට බලපාන්නෙ නැද්ද ?
ටික රවට්ටලා චන්ද ටික කඩාගන්න තමයි බන් "ගව ඝාතනය නවතමු" වගේ සටන් පාට එන්නෙ!
සින්හල බෞද්දයො ටිකත් නිකම්ම හරක් වෙනවා එව්වාට රැවටිලා!
මූන පේන්නෙ නැතුව බැන්කු ආව කියලා. ටික කාලයයි ගියේ ගමේ අනාත සිහලුන්ට අන්තිමට මූන වහගන්නෙ නැතුව පාරට බැහැ ගන්න බැරි තත්වයක් ආව කොවිඩ් නිසා.
