ලංකාවෙ ගෑනියෙක්ගෙ ඇදුම් ගලෝල මහ පාර මැද්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යු ටියුබ් වීඩියෝ එකේ තිබ්බේ පහල විස්තරේ. මොන වෑරෑද්ද කලත් මේ කරලා තියෙන වෑඩේ නම් මහ බලුම වෑඩක්. පොලොසියෙන් නම් කරලා තියෙන්නේ වෑරෑද්දේ බරපතල කම වෑඩි. කාන්තා අයිතීන් සුරකින කට්ටිය අද හෙටම මේකට ඈක්ෂන් ගනියි. පොලිසියෙන් නම් කරලා තියෙන්නේ, සෙට් එකම එල්ලන්න ඕනේ

    තොටළඟ 75 වත්තේදී කාන්තාවකට නිරුවත්කර පහරදෙන ශ්‍රී ලංකා පොලිසිය – March 17, 2020 මෙම සිදුවීම ඊයේ වාර්තාවූවක් වන අතර, මෙය පටිගත කළ අයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැර තිබිණි. මෙම සිදුවීම පිළිබඳ සොයාබැලීමේදී හෙළි වූයේ මෙය තොටළඟ 75 වත්ත තුළ හටගත් සිද්ධියක් බව ය. එහිදී 50කට ආසන්න පිරිසක් නිරුවත් කාන්තාවක් වටකරගෙන සිටි අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ඇයව අල්ලාගෙන ඇයට හිරිහැර කරමින් තිබිණි. “ඇඟේ නූල් පටක්වත් නැති ගෑනියෙක්ව, පොලු අරගත්ත පිරිමි පස් දෙනෙක් වටකරගෙන හිටියා. එක්කෙනෙක් කොණ්ඩෙන් අල්ලගෙන.. තව එක්කෙනෙක් පොලුවලින් ගහනවා..” යැයි ද සිද්ධිය ඇසින් දුටුවෙකු අප සමග පැවසීය. මේ පිළිබඳ මූලික කරුණු සොයාබැලීමකදී හෙළි වූයේ තොටළඟ අයත් වන්නේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට වුවත්, මෙසේ වත්තට පැන ‘නීතිය හා සාමය ක්‍රියාත්මක කළේ‘ වරාය පොලිසිය විසින් බවයි. ඔවුන් සිවිල් පිට පැමිණ මේ අන්දමින් නාගරික වතුවලට පැන මෙසේ හැසිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවට ද කරුණු ලැබී තිබේ. වරාය පොලිසියෙන් මේ පිළිබඳ කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය. “නෑ නෑ ඒක මෙහාට අයිති එකක් නෙවෙයි. මං හිතන්නෙ වැරදි තොරතුරක්..” “ඒ කියන්නෙ වරාය පොලිසියෙන් ඔය කියන වත්තට වැටලීම්වලට එහෙම යන්නෙ නැත්ද?” යැයි අපි ඇසුවෙමු. “මෙහෙමයි. වරාය පොලිසියෙන් හැමදාම ඔය කියන වත්තට රේඩ්ස් වලට යනවා. නමුත් ඔය කියන විදිහෙ සිද්ධියක් අපිට වාර්තා වෙලා නෑ. වාර්තා වුණොත් කියන්නම්!” මේ පිළිබඳ විමසීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සම්බන්ධ කර ගත් අතර, පොලිස් ස්ථානාධිපතිවරයා මෙබඳු සිද්ධියක් සිදුවී ඇති බවත්, ඒ පිළිබඳ වාර්තා වී ඇති බවත් පිළිගත්තේය. මෙය සිදුකළේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින්දැයි කරන ලද විමසීමට ප්‍රතිචාර ලෙස ඔහු ප්‍රකාශ කළේ, “මේ පිළිබඳ විමර්ශනයක් සිදු වෙමින් පවතිනවා. පොලිසිය මේකට සම්බන්ධද කියල හොයන්න තමයි විමර්ශනය සිදු කරන්නෙ..” යනුවෙනි. වත්තේ ගැහැණු-පිරිමි වටවී බලා සිටිනා අතරේ මෙසේ හයිරංකාරකම් දමන්නට වත්තට පිටින් පැමිණෙන සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට නොහැකි බව ඕනෑම අයෙකුට වැටහෙන කරුණකි. මෙම කාන්තාව කවුරුන්දැයි හෙළි වී නැති නමුත්, මෙසේ කාන්තාවට අමානුෂික අන්දමින් පහර දීම ලංකාවේ සියලුම නීතිවලට විරුද්ධ තත්වයක් වන අතර, ලංකාවේ අපරාධ නීතිය අනුව, කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පවා කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහාය ලබාගත යුතුව ඇත. මේ අනුව, කොරෝනාවෙන් මුළු රටම බියපත්ව සිටින අවස්ථාවක, තවත් කාන්තා දිනයක් ගෙවී ගොස් සතියක් පමණක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක ශ්‍රී ලංකාවේ පොලිසිය මේ කරන්නේ කෙබඳු ආකාරයක නීතිය හා සාමය රැකීමක්දැයි අපි ප්‍රශ්න කරමු. කොරෝනාවට වඩා භයානක වසංගත මේ පොළොවේ මුල් බැසගෙන ඇති බවත්, ශ්‍රී ලංකා පොලිසියේ අවනීතික, අත්තනෝමතික තිරිසන් හැසිරීම් සහ පොලිස් වධහිංසාව ඒ අතරින් ප්‍රධානම වසංගතයක් බවත් මෙහිදී නැවතත් ලියා තබමු.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ලස්සන කෙල්ලෙක් නේද? ඉදකින් වටේ ඉන්නෙ පොන්නයො ද ගහනකම් බලාගෙන:growl:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මේක කොරෝනා නම් වෙන්ඩ විදිහක් නැ බඩ්ඩක්, යකෝ ඔහොම යනවද ඇදුම් නැතුව පාරෙ වෙන උන්.. :baffled::baffled::baffled:
    උඹ නම් ගොනෙක් නෙමේ, ගොන් පට්ටියක් :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    oya article ekata meka gelapenawada :eek:

    තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
    හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1020 ක් සමඟ එම කාන්තාවගේ සැමියා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
    කැලණිය පෙතියාගොඩ පදිංචි යුවලක් හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා තොටලග 75 වත්තට පැමිණෙන බවට වරාය පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරයක් එල්ල කර ආවේග ශිලීව හැසිරීමත් සමඟ එම කාන්තාවට සහාය දැක් වූ තවත් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කර සැකකාරියට පලා යාමට උපකාර කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
    පලාගිය එම සැකකාර කාන්තාව එල්ල කළ අසුචි ප්‍රහාරය පොලිස් සැරයන්වරයෙකුට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
    පලාගිය සැකකාරිය සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,286
    113
    Malabe

    Palaagiya sekakaariyanam lesiyenma identify karaganna puluvan vei.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    oya article ekata meka gelapenawada :eek:

    තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
    හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1020 ක් සමඟ එම කාන්තාවගේ සැමියා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
    කැලණිය පෙතියාගොඩ පදිංචි යුවලක් හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා තොටලග 75 වත්තට පැමිණෙන බවට වරාය පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරයක් එල්ල කර ආවේග ශිලීව හැසිරීමත් සමඟ එම කාන්තාවට සහාය දැක් වූ තවත් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කර සැකකාරියට පලා යාමට උපකාර කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
    පලාගිය එම සැකකාර කාන්තාව එල්ල කළ අසුචි ප්‍රහාරය පොලිස් සැරයන්වරයෙකුට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
    පලාගිය සැකකාරිය සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
    සැකකාරියගේ ඇඳුම් ගැලවුනේ කොහොමද කියල නෑනේ ඉතිං :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    ඉන්දියාවෙ එහෙම ඔහොම ඒවා තියෙනවා බලන් ඉන්න බෑ බන් සමහර ගෑනුන්ව බල්ලන්ට කන්න දානවා....අහවල් එක කෑලි කඩ කඩ කනව ලේ පෙරි පෙරි
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වතු ගෑනු පොලිසියෙන් පැන්න ගමන් කරන්නෙ ඇදුම් ගලවන එක, ලේසියෙන්ම පිලිසියෙන් බේරෙන්න පුලුවන් මොකද ඕනෙම පොලිසියෙ එකෙක් බයයි අත තියන්න හෙලුවෙන් ඉන්න ගෑනියෙක්ට. කොන්ඩෙන් අල්ලන් ඉන්නෙ වෙන අල්ලන්න දිහාවක් නැති නිසා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේක කොරෝනා නම් වෙන්ඩ විදිහක් නැ බඩ්ඩක්, යකෝ ඔහොම යනවද ඇදුම් නැතුව පාරෙ වෙන උන්.. :baffled::baffled::baffled:

    sure ekatama pohottuwe chande illanna inna baduwak wenna athi
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,335
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oya article ekata meka gelapenawada :eek:

    තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
    හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1020 ක් සමඟ එම කාන්තාවගේ සැමියා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
    කැලණිය පෙතියාගොඩ පදිංචි යුවලක් හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා තොටලග 75 වත්තට පැමිණෙන බවට වරාය පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරයක් එල්ල කර ආවේග ශිලීව හැසිරීමත් සමඟ එම කාන්තාවට සහාය දැක් වූ තවත් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කර සැකකාරියට පලා යාමට උපකාර කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
    පලාගිය එම සැකකාර කාන්තාව එල්ල කළ අසුචි ප්‍රහාරය පොලිස් සැරයන්වරයෙකුට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
    පලාගිය සැකකාරිය සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

    පලාගිය කාන්තාව කියන්නෙ හෙලුවෙන් බිම ඉන්න එකී නෙවෙයි මන් හිතන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,335
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොම උනත් චන්දෙට කලින් මේවගේ දේවල් තව කීපයක් උනානම් පොන්න ආණ්ඩුව එලවලම දාන්න පුලුවන්:lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,335
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වතු ගෑනු පොලිසියෙන් පැන්න ගමන් කරන්නෙ ඇදුම් ගලවන එක, ලේසියෙන්ම පිලිසියෙන් බේරෙන්න පුලුවන් මොකද ඕනෙම පොලිසියෙ එකෙක් බයයි අත තියන්න හෙලුවෙන් ඉන්න ගෑනියෙක්ට. කොන්ඩෙන් අල්ලන් ඉන්නෙ වෙන අල්ලන්න දිහාවක් නැති නිසා.

    source? :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉන්දියාවෙ එහෙම ඔහොම ඒවා තියෙනවා බලන් ඉන්න බෑ බන් සමහර ගෑනුන්ව බල්ලන්ට කන්න දානවා....අහවල් එක කෑලි කඩ කඩ කනව ලේ පෙරි පෙරි

    සිරා. මට හිනා ගියා බුකියේ සමහරු ශෙයා කරල තියනව, දෙයියනේ බුදුන් වැඩි දේශයට මේ මොකද වෙන්නෙ කියල. :lol::lol:
    බුදුන් උපන් දේශයේ ඕව එදිනදා දේවල්
     
    ElaRosa

    Junior member
  • Feb 15, 2013
    265
    16
    18
    Whats-App-Image-2020-03-18-at-06-58-40.jpg
     
    Last edited: