ලංකාවෙ ගෑනියෙක්ගෙ ඇදුම් ගලෝල මහ පාර මැද්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,821
    2,994
    113
    කොහොම උනත් චන්දෙට කලින් මේවගේ දේවල් තව කීපයක් උනානම් පොන්න ආණ්ඩුව එලවලම දාන්න පුලුවන්:lol::lol::lol:

    ඒකෙනුත් දේශපාලන වාසියක් ගන්න පුළුවන්ද කියලා බලන්නේ :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය තියෙන්නෙ තොටලඟ 75 වත්ත, කුඩ්ඩොන්ගේ භාෂාවෙන් කියනවා නම් "සැප ෆ්ලැට්" එක
    අහල පහල ඉන්න එකී නොකී කුඩුකාරයෝ සේරම වාසි කෑල්ලක් ගන්න නම් බහින්නෙ ඔතනට
    ගෙවල් ගාව ඉන්න උන්ගෙන් කෑල්ලක් ගත්තම, ඒකේ තියෙන බඩු ප්‍රමාණෙට වඩා වැඩියෙන් තියෙනවා ෆ්ලැට් එකෙන් ගන්න කැල්ලක
    පොඩි පොඩි කුඩු මුදළාලිලා ෆ්ලැට් එකෙන් කෑල්ලක් 900ට අරගෙන දෙකට බෙදලා එකක් 1000ට ගමේ ගොඩේ විකුණනවා

    ෆ්ලැට් එකෙන් කෑල්ලක් ගන්නත් නිකම්ම බැහැ
    අඳුරන බුවෙක් එක්ක යන්න ඕන කලින්
    එහෙම නැත්තම් කවුරුවත් උඹට බඩු විකුණන්නෙ නැහැ, බයට නැහැ කියනවා
    ෆ්ලැට් එකේ එළියෙදි කොල්ලොන්ට බඩු ගේන්න කියලා සල්ලි දීලා පොල්ල කනවා ගොඩක් උන්
    තව උන් ගන්න කෑල්ලෙන් භාගයක් ඌ ගහලා තමා එළියේ ඉන්න අපිට ගෙනල්ලා දෙන්නෙ
    කොහොම හරි ෆ්ලැට් එක ඇතුලටම රිංගලා කෑල්ලක් ගත්තොත් නම් ගොඩ

    ෆ්ලැට් එක දැන් රන් කරන්නේ සුදු අක්කයි ඒකිගේ කොල්ලෝ සෙට් එකයි
    කාලෙන් කාලෙට රුන් කරන එකා වෙනස් වෙනවා මොකද උන්ව ෆ්ලැට් එකේ නොඇල්ලුවට මගදි අල්ලනවා
    කුඩු නැතුව අහු උනත් අපි උන්ට කෑලි 50ක් 60ක් දෙනවා අපේ ගානේ
    ඊට පස්සෙ උසාවි නැග්ගම ආයෙත් එනවා බොරු :rofl:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    කුඩු ගහන සල්ලි වලින් අම්මට, තාත්තට කන්න දීපන් පොන්නයෝ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    oya article ekata meka gelapenawada :eek:

    තොටලග 75 වත්තේ දී මත් ද්‍රව්‍ය වැටලීමකට ගිය වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට අසූචි ප්‍රහාරයක් එල්ල කළ කාන්තාවක් සහ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
    හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1020 ක් සමඟ එම කාන්තාවගේ සැමියා යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.
    කැලණිය පෙතියාගොඩ පදිංචි යුවලක් හෙරොයින් මත්කුඩු මිලදී ගැනීම සඳහා තොටලග 75 වත්තට පැමිණෙන බවට වරාය පොලිසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මත්කුඩු සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ එම පුද්ගලයා සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන්ට අසුචි ප්‍රහාරයක් එල්ල කර ආවේග ශිලීව හැසිරීමත් සමඟ එම කාන්තාවට සහාය දැක් වූ තවත් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කර සැකකාරියට පලා යාමට උපකාර කර ඇති බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
    පලාගිය එම සැකකාර කාන්තාව එල්ල කළ අසුචි ප්‍රහාරය පොලිස් සැරයන්වරයෙකුට එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
    පලාගිය සැකකාරිය සහ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කක්කා වලින් ‌පොලීසියට ගහන්නෙ ඒ් ‌මොන වර්ගෙ ගෑනුද බන් :lol::lol::lol: සමහරවිට අයිනක් අල්ලගෙන ‌කක්ක දාන ගමන් ‌පොලීසිය පැන්නද දන්නෑ :sorry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    කක්කා වලින් ‌පොලීසියට ගහන්නෙ ඒ් ‌මොන වර්ගෙ ගෑනුද බන් :lol::lol::lol: සමහරවිට අයිනක් අල්ලගෙන ‌කක්ක දාන ගමන් ‌පොලීසිය පැන්නද දන්නෑ :sorry:

    :lol::lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kudu vikunana gaaniyek kyala kiyanne.. policiyen pennama andum galoola duwala.. passe allagena seen ekak neda....
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Kudu wikunana
    Kudu gahana wesiyek neda

    Gahanna tiyenne kakul kadenna

    Dan wachanayak waradinakn kattiya balan inne

    Ara minihata game eka gahanna denne na

    එදාවෙල හොයා ගන්න කරන වැඩ බං. බනින්න එපා පව් සිද්ද වෙනවා.:sorry:
    පුලුවං නං රටේ හැම මනුස්සගෙම අර්ථිකය ශක්තිමත් කරන්න පුලුවං වැඩ පිලිවෙලක් සකස් කරන්න කියලා සර්ට කියන්න.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Kudu wikunana
    Kudu gahana wesiyek neda

    Gahanna tiyenne kakul kadenna

    Dan wachanayak waradinakn kattiya balan inne

    Ara minihata game eka gahanna denne na

    පොන්නයො කුඩු ගැහුවත් මොනව කරත් ඒකි මනුස්සයෙක් ඒකිට මානව අයිතිවාසිකම් කියල එකක් තියෙනවා. හුත්තික පුතාලට ඕන විදයට ගහන්න නම් නීතියක් අධිකරණයක් ඕන ද?