ලංකාවෙ ගෑනුන්ට පඩි සහිත ඔසප් නිවාඩු
Besamaayam Well-known member Jan 10, 2026 2,144 3,196 113 43 Wakanda May 30, 2026 #1 Reactions: 6h057, Don GasCan and Heshan Daminda
PoweruseR Well-known member Oct 12, 2011 11,012 8,798 113 In Your Heart May 30, 2026 #2 Maru .. niwadu ahasa usata . Oka unoth genunta companies wala job den nathi wenawa Reactions: wpril5
2osama Well-known member Oct 25, 2010 81,646 72,858 113 මාලඹේ May 30, 2026 #4 ආන්ඩුවේ හොර ගැනුන්ට මාසෙට දෙපාරක් ඔසප් වෙන්න පටං ගනි දැන් Reactions: clumsyhulk
T Tonto Well-known member Apr 23, 2023 4,953 4,912 113 May 30, 2026 #5 Pirimi ewun oka dekala Hastha Maithuna niwadu illanna epa Sumaney ta parak Reactions: clumsyhulk
Don GasCan Well-known member Nov 3, 2010 43,701 50,074 113 සේදවත්ත May 30, 2026 #6 පට්ට ටන් ඔවර් එකක් තියෙයි ඔෆිස් එකේ . එකා එකා නිවාඩු
PHBhagya Well-known member Feb 26, 2020 25,166 3 118,940 113 Gampaha May 30, 2026 #7 රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ නිකං... එකක් ඉවරවෙනකොට එකක්...
T Tonto Well-known member Apr 23, 2023 4,953 4,912 113 May 30, 2026 #8 Don GasCan said: පට්ට ටන් ඔවර් එකක් තියෙයි ඔෆිස් එකේ . එකා එකා නිවාඩු Click to expand... Marry karala nathi ewunta masekata parak Sukra muda hareemey niwaduwak dei. Prostrate health tiyaganna Reactions: Don GasCan
Don GasCan said: පට්ට ටන් ඔවර් එකක් තියෙයි ඔෆිස් එකේ . එකා එකා නිවාඩු Click to expand... Marry karala nathi ewunta masekata parak Sukra muda hareemey niwaduwak dei. Prostrate health tiyaganna
Starry Night Well-known member Mar 8, 2017 6,046 6,970 113 Nawala May 30, 2026 #9 Besamaayam said: Click to expand... ලෝකේ වෙන්නේ විද්‍යාවේ දියුණුවත් එක්ක ස්වාභාවික බාදක ජය අරගන ( උදා: කාර්යක්ෂමතාව වැඩි Sanitary pads) සේවයේ පලධායිතාව වැඩිකරන එක. අපේ ගොන් හැත්ත වැඩිපුර කාලයක් නිකන් ඉදලා තවත් පින්පඩි ගන්න ක්‍රම හොයනවා . බලපන් මේක ආවොත් රාජ්‍ය සේවයේ ඉන්න 50 පැනපු නාකි උන්දලා සෙට් එකකට දවස් 14න් 14ට ඔසප් වෙන්න ගන්නවා ... මොකද ඉතින් ඒක ඇත්තද කියලා පෑන්ටිය ගලවලා බලන්න යැ. අපි එපැය බදු ගෙවන්න Reactions: sahan50
Besamaayam said: Click to expand... ලෝකේ වෙන්නේ විද්‍යාවේ දියුණුවත් එක්ක ස්වාභාවික බාදක ජය අරගන ( උදා: කාර්යක්ෂමතාව වැඩි Sanitary pads) සේවයේ පලධායිතාව වැඩිකරන එක. අපේ ගොන් හැත්ත වැඩිපුර කාලයක් නිකන් ඉදලා තවත් පින්පඩි ගන්න ක්‍රම හොයනවා . බලපන් මේක ආවොත් රාජ්‍ය සේවයේ ඉන්න 50 පැනපු නාකි උන්දලා සෙට් එකකට දවස් 14න් 14ට ඔසප් වෙන්න ගන්නවා ... මොකද ඉතින් ඒක ඇත්තද කියලා පෑන්ටිය ගලවලා බලන්න යැ. අපි එපැය බදු ගෙවන්න
S S.GUNE Well-known member Feb 21, 2019 3,811 5,823 113 May 30, 2026 #10 පට්ට privacy lost එකක් කර ගන්න හදන්නේ. Eu එහෙම සම්බාධක දායි ලංකාවට මේ වගේ ගොන් වැඩක් කලෝත්. අතිශය පුද්ගලික කාරණයක් ආණ්ඩුවේන් ඉල්ලනවා කියලා.
පට්ට privacy lost එකක් කර ගන්න හදන්නේ. Eu එහෙම සම්බාධක දායි ලංකාවට මේ වගේ ගොන් වැඩක් කලෝත්. අතිශය පුද්ගලික කාරණයක් ආණ්ඩුවේන් ඉල්ලනවා කියලා.