ඔව් දැන් බ්රේකින් නිව්ස් දැම්මෙ.සිරාවට එහෙම කිව්වද ?![]()
Sama dinayakma mahajana dina wenna epai, moko ewa unge gewalda nadaththu wenne mahajana mudalin thamaiලොල් බදාදා කියන්නේ මහජන දිනය.. ඒකත් හාලා වගේ...![]()
![]()
රාජ්‍ය සේවා, සතියට එක දවසවක් wfh වෙයි වගේ..!
බොහෝ වෙලාවට සඳුදා රැ, අඟහරුවාදා වෙද්දි නියුස් එන්න චාන්ස් එක තියේ...
-------------
අප්ඩේට් - 7.20pm 3/16/2026
![]()
Gov services wala inna samahara unge xxx life borin nisa wenna athine office walata wada karaganna ena minissunta sadde dane, onna dan Wednesday thiyanawa umbalata niwaduwa...Dan niwadu kale hinda![]()