ලංකාවෙ ජොඉන්ට් මිලිටරි බෑන්ඩ් එක ලෝකෙන්ම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බයිලයක් ගහන්න තමයි ඉතිං උන්ට පුලුවං.
    අනික් රටවල් ලේසර් වෙපන්ස් . බැසෙස්ටික් මිසයිල් . AI ඩ්‍රෝන්ස් ක්‍රම්පිටිෂන් තියනකොට අපේ උං බයිලා ගහනවා. :lol::lol::lol::lol::lol:
    නෑ බයිලා ගහන්න විතරක් නෙවේ යුද්ද කරලා දිනන්නත් පුළුවන් :yes:

    අනේ අම්මප මුන්ට කොටි ගැහුවේ නෑ නෙ ඒ කාලේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    බයිලයක් ගහන්න තමයි ඉතිං උන්ට පුලුවං.
    අනික් රටවල් ලේසර් වෙපන්ස් . බැසෙස්ටික් මිසයිල් . AI ඩ්‍රෝන්ස් ක්‍රම්පිටිෂන් තියනකොට අපේ උං බයිලා ගහනවා. :lol::lol::lol::lol::lol:

    Scientists/Inventors la karana wada ne ewa
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Ape un thiyena tiken hari udde karane:cool:

    නෑ බයිලා ගහන්න විතරක් නෙවේ යුද්ද කරලා දිනන්නත් පුළුවන් :yes:

    අනේ අම්මප මුන්ට කොටි ගැහුවේ නෑ නෙ ඒ කාලේ

    Scientists/Inventors la karana wada ne ewa

    ගණන් ගන්න එපා ඕකා සේනාල් ගේ නැත්නම් හම්බ ෆේක් එකක් දිය යටින් ගින්දර ගෙනියන්නේ

    පොස්ට් 50ක් නොමල් දාලා එක පොස්ට් එකකින් තමයි වුගේ මතේ ගෙනියන්නේ
    එච්චරටම රිදිලා ඒ තරමටම ගෙවනවා
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    pahu gya awrudu 3kma matara beach tibba macn may 18 yudde dinuwa parade eka,,
    mama hamadama hawsata beach eke ra wenakan un practise karanwa balanna,,kiyala wadak na oii adenwa