ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,901
    28,305
    113
    මේක මම මීට කලින් කිරියෙ එකෙක් ඌ හිරවෙච්ච වෙලාවක කෑල්ලගෙන් සල්ලි වගයක් ණයට අරන් පස්සෙ දෙන්න ඕන දවසටත් කලින් කෙල්ල සල්ලි ඉල්ලලා රන්ඩු වෙලා උන්ගෙ ගෙදරටත් කියලා හත්පොලේ ගාපු සීන් එකක් කියලා දාපු ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක්. අද යාලුවො එක්ක අඩියක් ගහන්න සෙට් උන වෙලාවෙ බැදපු යාලුවෙක්ගෙ මීට ටිකක් සමාන සීන් එකක දුක අහන්න වෙලා එතනත් කතා කරපු දේ සකල එලකිරි වාසී බැදපු/නොබැදපු/ බදින්න ඉන්න සියලු කලු කැත අනාත සිංහලුන්ගේ හිතසුව පිණිස මෙසේ වෙනම ත්‍රෙඩ් එකක් විදිහට දානවා.

    ලංකාවෙ ගොඩක් ගෑනු තමන් හම්බකරන සල්ලි වලට කැරිම ලෝබයි. තමන් හොද ජොබ් එකක් කරලා හොද සැලරි එකක් ගත්තත් කොල්ලා එක්ක එලියට කන්න ගියාමවත් එක සත පහක් වියදම් කරන්නෙ නෑ. කොල්ලා ඒකිට බර්ත්ඩේ අරවට මේවට ලක්ශයක් විතර වටින තෑග්ගක් දුන්නත් ඒකි කොල්ලගෙ බර්ත්ඩේ එකට මොනවහරි සකල බකල ටිකක් දීලා ශේප් වෙනවා. බැන්දත් මිනිහ හම්බකරන සල්ලි පවුලේ සල්ලි, කෙල්ල හම්බ කරන සල්ලි ඒකිගෙ පර්සනල් සල්ලි තියරියෙ ඉන්නෙ. ඒකරලා ස්ට්‍රෝන්ග් ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් කියලා ෆෙමිනිස්ට් ලයිනුත් අල්ලනවා 🤣 ලංකාවෙ ගොඩක් ගෑනුන්ගෙ අඩු වැඩි වශයෙන් ඕක තියනවා. මේකෙ බැදපු උන් අවංකව ඇත්ත කතා කරනවනං කියයි කතාව. ඕක ලංකාවෙ මොඩර්න් ජොබ් කරන සිංහල ගෑනුන්ගෙ පොදු ලක්ෂණයක්.

    වැඩේ තියෙන්නෙ අපේ බැදපු උන් ඕක එලිපිට කියන්නෙ නෑ. ගෑනුත් සෝශල් මීඩියාවල #bestHusband #MyWorld❤️ කිය කිය මිනිහා බදාගෙන ඉන්න ෆොටෝ අප්ලෝඩ් කර කර හැමිනුනාට ඇත්ත කතාව ඕකයි. ඕක එලිපිටම කිව්වනං බැදපු සිංහලු අඩුම මේ වගේ anonymous ෆෝරම් එකක හරි ඊලගට බදින්න ඉන්න උන් ඔය සල්ලි සීන් එක දැනගෙනම ගෑනිත් එක්කත් බදින්න කලින්ම ඕවා කෙලින්ම කතා කරලා අවබෝධයක් ඇතුව බදින්න පුලුවන්. එහෙම නැතුව ෆැන්ටසි මවලා කසාද බැන්දම බැදලා මාස 3න යද්දි ෆැන්ටසි කුඩු වෙලා දෙන්නම ඩිප්‍රෙස් වෙන එක වෙන්නෙ. කොල්ලා හිතනවා මේ මොන උට්ටක්ද යකෝ මේකිත් මෙච්චර පඩියක් අරන් මොකටද ගෙදර දේවල් වලට වියදම් කරන්නෙ නැත්තෙ, ඔක්කොම මම තනියමද කරන්න ඕන කියලා? ගෑනි ලස්සන එකියක්නං ඒකි ඩිප්‍රෙස් වෙනවා අපරාදෙ මම මූ වගේ ගෙදර වියදම් වලට ගෑනිගෙනුත් සල්ලි බලාපොරොත්තුවෙන එකෙක්ට කැමැත්ත දුන්නෙ, ඒකාලෙ මගෙ පස්සෙන් පට්ට සල්ලි තියන කීයක් උන් ආවද? මට මීටවඩා හොද කොල්ලෙක් හොයාගෙන සැපේ ඉන්න තිබ්බා...etc කියලා.

    මේක anonymous ෆෝරම් එකක් නිසා බැදපු සිංහලු අවංකවම තමන්ගෙ ඇත්ත එක්ස්පීරියන්ස් එක මෙතන කියහන්.

    ප.ලි:- මේක ගොඩක්ම අදාල වෙන්නෙ කොල්ලා සෑහෙන ලොකු පඩියක් ගන්න (IT,SE වගේ) ටිකක් ස්ටේබල් එකෙක්නං සහ කෙල්ලත් හොදජොබ් එකක් කරන කපල් වලට තමා. දෙන්නම වැලේ වැල් නැතුව අමාරුවෙන් පොඩි පඩි ගන්න පොඩි ජොබ් කරන උන් නං මේක වෙනස් වෙන්න පුලුවන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,235
    113
    97
    හෝමාගම
    අද යාලුවො එක්ක අඩියක් ගහන්න සෙට් උන වෙලාවෙ

    ඔයාගෙ මෝටිවේසන් එක මොකද්ද? එහෙමත් නැත්නන් මෝටිවේසන් එකෙ වැඩිම බරක් තිබුනෙ මොකෙටද

    01. යාලුවො ටික හම්බෙන එකද
    02. බොන එකද

    මෙ සීන් ගැන නන් කියන්න මම කොලිෆයිඩ් නෑ
    මේව මගෙ ප්‍රොෆෙශනල් ඉන්ටෙරෙස්ට් එකෙන් පිට
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,901
    28,305
    113
    Joint account ekak hadala dennama labema gaana anuwa percentage ekak daala day to day expenses walata eken ise kara nan hari. Anith salli thani pavichchiyata.
    ඒක තමා මේ සීන් එක ගැන එලිපිට බැදපු උන් ඇත්ත කිව්වනං බැදපු නැති උන්ට බදින්න කලින්ම සීන් එක තේරුම් අරගෙන මේවා එලිපිට කතාකරලා උබ කිව්වා වගේ ප්‍රොසෙස් එකක් හදාගෙන බදින්න පුලුවන් 😎 එතකොට කිසිම අවුලක් නෑ

    ඔයාගෙ මෝටිවේසන් එක මොකද්ද? එහෙමත් නැත්නන් මෝටිවේසන් එකෙ වැඩිම බරක් තිබුනෙ මොකෙටද

    01. යාලුවො ටික හම්බෙන එකද
    02. බොන එකද
    දෙකම බං. මම තනියම බොන්නෙ නෑ කවදාවත්. යාලුවො සෙට් එක එක්ක සෙට් වෙලා තමා බොන්නෙ. සැපේ බොක්කෙ යාලුවො ටික එක්ක කයියක් දාගෙන සිංදුවක් කියලා බොන එක තමා මෝටිවේශන් එක 😍
    ------ Post added on Dec 17, 2023 at 6:24 PM

    මෙ සීන් ගැන නන් කියන්න මම කොලිෆයිඩ් නෑ
    Uber බැදපු එකෙක් නෙහ්? ඒ කොලිෆිකේශන් එක ඇති මේ ගැන කතා කරන්න 😁
    ------ Post added on Dec 17, 2023 at 6:25 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,901
    28,305
    113
    දැන් ඉතින් අපිට මොකක්ද කරන්න කියන්න්නේ
    තෝ බැදපු එකෙක්නං තොගෙ එක්ස්පීරියන්ස් එක මෙතන දාපන් බැදපු නැති කලු කැත අනාතයෙක්නං මේක බලලා ඇත්ත සීන් එක තේරුම් අරං බැදපන් 😎
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,156
    2,322
    113
    තෝ බැදපු එකෙක්නං තොගෙ එක්ස්පීරියන්ස් එක මෙතන දාපන් බැදපු නැති කලු කැත අනාතයෙක්නං මේක බලලා ඇත්ත සීන් එක තේරුම් අරං බැදපන් 😎
    උබ මොකටද ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ. හම්බකරලා කාපන් අනුන්ගෙන් ඉල්ලන්නේ නැතුව
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,005
    56,091
    113
    තෝ බැදපු එකෙක්නං තොගෙ එක්ස්පීරියන්ස් එක මෙතන දාපන් බැදපු නැති කලු කැත අනාතයෙක්නං මේක බලලා ඇත්ත සීන් එක තේරුම් අරං බැදපන් 😎
    Monawa terum gannada ban.matanan geniyek ekka 3 days walata wada ekata inna be :baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,901
    28,305
    113
    උබ මොකටද ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ. හම්බකරලා කාපන් අනුන්ගෙන් ඉල්ලන්නේ නැතුව
    මොලේ පුකේද බං තියෙන්නෙ? තොට මේ හෑල්ල
    කියවලා තේරුනේ හම්බකරන්නෙ නැතුව ගෑනුන්ගෙන් සල්ලි ඉල්ලන්න දාපු හෑල්ලක් කියලද 🤣