ලංකාවෙ ජොබ් කරන මොඩර්න් ගෑණු , සල්ලි සහ යථාර්ථය...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,907
    28,313
    113
    78fb1618-8a6c-4dc2-b962-efd0f39e0399-removebg-preview.png

    චන්දිගර් උට්ටිද මේ 🤣
     

    HasithLore

    Member
    Dec 29, 2023
    15
    2
    3
    සාමාන්‍යෙන් පිරිමි නේද ගෙවන්නෙ සහ ගෙවිය යුත්තෙත්? ගෑනු ඉන්නෙ එන්ජෝයි කරන්න. ඒක ඉස්සර ඉඳන්ම හැදිල තියෙන හැටිනෙ. අපි කොච්චර පිලිනොගත්තත්, මොන ගිෆ්ට් දුන්නත් සෙක්ස් වලට ගහන්න බැරිබව ගෑනු දන්නව.

    ඉඳල හිටලා මම යූටියුබ් බලන් කෑම හදනව. එහෙම හැදුවම, කෑම නොහදා හිටියනම් මට වෙන වැඩක් කරන් ඉන්න තිබ්බා, මම ඒ වැඩ පැත්තකට දාල කෑම හැදුවා, මම මේක හදන්න ගොඩක් මහන්සි උනා, මම හදපුදේ මම වැඩියෙන් කන්න ඕනේ කියන කැරි හැඟීම මට තියෙනව.
    Issara neweyine dean. Dean thathwe wenas.

    ඕකට හොදම හේතුව තමා පිරිමින්ගෙ පිරිමිකම නැතිකරලා දාන්න හදන එක. ගෑනිගෙ ගූ කන කොන්ද පණ නැති පිරිමි සෑහෙන වැඩියි දැන් ලංකාවේ. ඉස්සර ඔහොම නෙවෙයි යක්කු වගේ සැර පිරිමි හිටියේ. ඒ කාලෙ ගෑනුත් සෑහෙන්න ගරුකරා පිරිමින්ට. ඒ කාලෙ පිරිමින්ගෙ පිරිමිකම වැඩියි දැන් ඉන්න සීනි බෝල වගේ ලාමක පිරිමින්ට වඩා.

    ඕකට ගොඩක්ම බලපාන්නෙ social media වල feminism,lgbtq promote කරන එක සහ දැන් කන්න තියන කෑම ජාති එක්ක පිරිමිකම සෑහෙන අඩුවෙනවා. නිකමට Facebook බලපන් පේජ් එකක සමහර post තියනවා strong independent woman, සල්ලි තියනවනම් කොල්ලන්ගෙන් වැඩක් නෑ වගේ idea promote කරන ඒවා කීයක් තියනවද කියලා. ඕවා බලන ගෑනු, පොඩි කෙල්ලන්ගෙ මනස වෙනස් වෙනවා ඒ විදිහට. එතකොට ඉතින් ඔහොම මිනිහගේ සල්ලිවලින් විතරක් හැම වියදමක්ම කරන තමන්ගේ සල්ලි සතපහක් වියදම් නොකර ඉන්න ගෑනු වැඩිවෙනවා.

    ඕක ඉතින් වෙනස් කරන්න පුලුවන් පිරිමින්ටමයි. ගෑනුන්ගෙ පදේට නටන එක නවත්තලා කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕන.එතකොට කාලයක් තිස්සේ එහෙම කරද්දි ගෑනුන්ට හැඩගැහෙන්න වෙනවා. පිරිමියෙක් නැතුව ගෑනියෙකුට survive වෙන්න බෑ.

    බටහිර රටවල ඔය feminism නිසයි, ගෑනුන්ට වැඳගෙන ඉන්න පිරිමි වැඩිවෙලා නිසා තමයි දැන් ඒ රටවල කසාද බඳින එක සෑහෙන්න අඩුවෙලා තියෙන්නේ.

    කවුරු මොනවා කිව්වත් පිරිමි තමා මේ ලෝකෙ පවත්වාගෙන යන්නෙ.හැමදෙයක්ම ගොඩනගන්නේ පිරිමි.උඹලා දැකල තියනවද කරන්න අමාරුම ජොබ් කරන ගෑනු ඉන්නවා?එකක්වත් නෑ නේද? ඒ හැම එකක්ම කරන්නේ පිරිමි.

    ඉතින් ගෑනුන්ට කොන්ද නවාගෙන ඉන්නැතුව දැන්වත් තමන්ගෙ පුරුෂ ශක්තිය ඉස්සරහට දාගෙන වැඩ කරපන්.
    Meka hena gon analysis ekak. Issara pirimi kama thibba ekak, kawadhaawath kellekgen salli ganne nae. Kello kollanta salli denna akamaethi oya primi kama case eka hindha. Un hithanne kollata Un salli dunno, kollage pirimi kamata daemage weyi kiyala.

    Anika feminist saha independent womenla kollata gewanna akamaethi nae. Un ekata wadaathma kaemathi.


    Ohe gaeniwa bayakaragena ekita gagaha hoda pawul jeewithayak gatha karanna puluwan kiyala hithanawanan ohe gonek.
    ------ Post added on Dec 29, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,425
    93
    ගෑනි job කරන්නත් ඕන, මිනිහට සල්ලි දෙන්නත් ඕන, ලමයි හදන්නත් ඕන, balagannath ඕන,
    මිනිහට සල්ලි දීලා කටවහගෙන පාඩුවේ ඉන්නත් ඕන.
    Patta තර්ක.
    හරි නම් මිනිහා ගෑනි ව බලාගන්න ඕන, ඒක නොකර ගෑනිගෙන් කන්න බලාගෙන ඉන්නේ ලංකාව pපොරවල්, ගෑනි වැඩ මිනිහා threewheel හන්දියේ බට gagaha ඉන්නවා.
    එක්කෝ ගෑනි රට යවලා මෙහෙ ආතල් එකේ ඉන්නවා.