ලංකාවෙ ඩොලර් වලට මොකද උනේ .

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,393
    41,423
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    හම්බන්තොටට යනකන් හයිවේ එකේ ගිහින් නෝමල් පාරෙ කතරගම පැත්තට යන්න ඕන ලුනුගම් වෙහෙර පාරෙ හරි තිස්ස පාරෙ හරි . යන අතරමග අහුවෙනව චේනෝබිල් වගේ පලාත් . මනුස්ස පුලුටක් නෑ . වාහනයක් වත් යන්නෙ නැති තඩි පාරවල් ,අත ඇරල දාපු තඩී බිල්ඩින් ,කුලුනු ,කැලේට ගිය වාහන යාඩ් ,ප්ලේන් එන්නෙ නැති එයාපෝර්ට් ,නැවු එන්නෙ නැති වරායවල් , කොටින්ම අලි වැටත් කොන්ක්‍රීට් කනු වලි හදල පාට දෙකෙන් වෙදර්ශීල්ඩ් ගාල තියෙන්නෙ . කැලේට ගිය මෙටල් ක්‍රශර් සෑහෙන්න තියනව . සොම්බි ෆිල්ම් එකක් ගහන්න මරු පැත්ත .

    අන්න එහෙ තමා රටේ ඩොලර් ටික තියෙන්නෙ
    Umbe amma aran giya ban
     
    • Haha
    Reactions: skymicro

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    අදටත් ලැබෙන ඩොලර් වලින් වැඩි හරියක් පාවිච්චි වෙන්නෙ උද්ගෝෂන වලට ගහන්න බඩු ගේන්නයි, උන්ගෙ රුපියල් ඩොලර් කරන්නයි.
    අද ගහපු කදුළු ගෑස් ගොඩ දැක්කද පොලිස් බල්ලෝ :(
     
    • Like
    Reactions: ruchira55

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    මේ තියෙන්නෙ



    මුන් බලාගෙන ඉන්නේ මිනිස්සු අර්බුදේ මැද ජීවත් වෙන්න පුරුදු උනාම ෂේප් එකේ දිගටම උන්ගෙ ජරා සෙල්ලම් කරගෙන ඉන්න පුලුවන් කියලා. අනික අපි කරපු වැරැද්දක් නෙමෙයිනේ.
     
    • Like
    Reactions: Any.key and hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    මුන් බලාගෙන ඉන්නේ මිනිස්සු අර්බුදේ මැද ජීවත් වෙන්න පුරුදු උනාම ෂේප් එකේ දිගටම උන්ගෙ ජරා සෙල්ලම් කරගෙන ඉන්න පුලුවන් කියලා. අනික අපි කරපු වැරැද්දක් නෙමෙයිනේ.

    කියලා වැඩක් නෑ බන්. රනිල් ගිහින් ජැක් එක ගැහුවෙ නැත්නම් මෙලාට නන්දසේන ගෙදර ගිහින්. ගෙවල් ගිනි තියද්දි බල්ලො වගේ හැංගුන උන් දැන් සිංහයො වගෙ එලියට ඇවිල්ලා දෙන ටොක් බලපං කෝ
     
    • Like
    Reactions: Any.key

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    තව තියනවා.
    මේ මෑතක් වෙනකන්ම නගරසභාවල සල්ලි වලින් පේමන්ට් හැදුවා. අපේ පැත්තේ කෑලෑ පාරවල්වල පවා ඉන්ටලොක් ගල් අල්ලලා පේමන්ට් හැදුවේ. දැන් පාරේ වාහනයක් යන්ඩ ඉඩ නෑ. පේමන්ට් වල බල්ලෙක්වත් යන්නෙත් නෑ. තනි කර කොමිස් වලට කරපු වැඩ භල්ලෝ
     
    • Like
    Reactions: Any.key

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    අද ගහපු කදුළු ගෑස් ගොඩ දැක්කද පොලිස් බල්ලෝ :(
    දැනුම් තේරුම් තියෙන කෙනෙක් සල්ලි එවයිද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,796
    113
    ඔය පැත්තට තමා අරන් යන්නෙ බයියන්ගෙ විස්වාසෙ අඩු උනාම. බේන් බලාපන් සම්වර්ධනේ කියල පෙන්නල තිසා වැවේ බස්සල තව මදි පාඩුවට දැන් නන් සිරිකොතෙන් ලොලු කාරයො ටිකකුත් දාගෙන ගිහින් සතියක් විතර ගත කරල විස්වාසෙ දීල එක්කගෙන එනවලු.

    බොරු නන් පීම් එකක් ගහල @erozan ලොල්බැල්ලිගෙන් අහපන්. ඕක ටීම් එකට මෙම්බර්ස්ල ගන්න ඔය ට්‍රිප් එක ගැන තමා පීඑම් ගහල කියන්නෙ.