ලංකාවෙ තියෙන වැඩියෙන්ම තෙල් කරන පෙට්‍රල් බයික් එක මොකද්ද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Bajaj Discover 125M රජයේ සේවකයන්ට දුන්න බයික් එක ඒකත් හොදට තෙල් කරනවා කියලා කියනවා ඒක පදින උන්. 70ක් විතර තෙල් කරනවලු ඒකෙ 🙄 ඇත්ත නැත්ත නොදනී.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    CT100 thamai. But old eka.
    75-80 wage weda 1L walata.

    mage hunk ekak thiyenawa. Eke 45-50

    Bajaj Discover 125M රජයේ සේවකයන්ට දුන්න බයික් එක ඒකත් හොදට තෙල් කරනවා කියලා කියනවා ඒක පදින උන්. 70ක් විතර තෙල් කරනවලු ඒකෙ 🙄 ඇත්ත නැත්ත නොදනී.
    Eke 50-60 wage
    ------ Post added on Aug 5, 2022 at 5:16 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    CT100 thamai. But old eka.
    75-80 wage weda 1L walata.

    mage hunk ekak thiyenawa. Eke 45-50


    Eke 50-60 wage
    ------ Post added on Aug 5, 2022 at 5:16 PM
    ඔව් 50 - 60 තමා මමත් හිතන්නෙ ඕකෙ හරි ගාන
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මමත් හිතන්නෙ, මේ සීරීස් එකේ බයික් තෙල් කරනව, ct 100 එකට වඩා...
    හොන්ඩ city100 කියල එකක් ආව. ඒකත් තෙල් කරනව හොඳට...
    Neee..japan 50CC oya CT100 eka taram thel karanne neee danna tharamin..hebei use akata CT100 ekata WADA hodai..

    හොන්ඩා cd-50 එක. බයික් එක බර අඩුයි රෝද ලොකුයි
    හොන්ඩා සුපර් කප් 50 (පරණ එක නෙවි)

    බජාජ් ct-100 / ප්ලැටිනා / ඩිස්කවරි 100
    බොක්සර පරණ එක

    tvs ස්ටාර් ස්පෝර්ට

    තව හොන්ඩා ද කොහෙද 49cc වගේ පොඩි බයික් එකක් එනවා
    CD 50 ya uparima 50k wage karai...ita wadanam nee danna widiyata..
    ------ Post added on Aug 5, 2022 at 9:46 PM
     
    • Wow
    Reactions: PHBhagya

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    CT 100 එකේ ඉතින් 70ක් වගේ තෙල් කරන්න නම් 45ට වගේ එලවන්න ඕනා... ඒත් ඒකේ එහෙම අමාරුයි 60/70ටවත් යැවෙනවා... එතකොට ඉතින් 60ක් වගේ තමා උපරිම කරන්නේ....
    Platina එකත් එහෙම තමා...

    Super cub එකේනම් 70ක් කරනවා අනිවා...

    CD90 වගේ ඒවාත් කරනවා 70ක් විතර...

    (ඔය කොයි එකත් තෙල් කරන්නත් එලවන්න පුළුවන්, තෙල් පිච්චෙන්නත් එලවන්න පුළුවන්...එලවන විදිහෙන් 10km වගේ වෙනස් කරගන්න පුළුවන්)