ලංකාවෙ තියෙන වැඩියෙන්ම තෙල් කරන පෙට්‍රල් බයික් එක මොකද්ද?

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    දැනට තියන බයික් වලින් තෙල් වැඩියෙන්ම කරන බයික් එක මොකද්ද සිංහලු? ඉලෙක්ට්‍රික් ඒවා නෙවෙයි පෙට්‍රල් ඒවගෙන්? 50CC හරි කමක් නෑ වැඩිම තෙල් කරන පෙට්‍රල් බයික් එක මොකද්ද කියලා තමා දැනගන්න ඕන 🙄
    CT100
    Splendor (Old model) :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    හොන්ඩා cd-50 එක. බයික් එක බර අඩුයි රෝද ලොකුයි
    හොන්ඩා සුපර් කප් 50 (පරණ එක නෙවි)

    බජාජ් ct-100 / ප්ලැටිනා / ඩිස්කවරි 100
    බොක්සර පරණ එක

    tvs ස්ටාර් ස්පෝර්ට

    තව හොන්ඩා ද කොහෙද 49cc වගේ පොඩි බයික් එකක් එනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    L_choinori_2003.jpg
    Suzuki Choi Nori මාත් මේකක් ගන්න බැලුවෙ පොඩි එකා නර්සරි එක්කන් යන්න එන්න තියන වැඩ වලට,
    මෙකෙ ස්පෙක් එකේ හැටියට 74ක් කරනවා, ප්‍රැක්ටිකලි 60ක් කරත් ඇතිනේ, එක සැරයක් කාර් එක පෝලිමට දාල ලීටර් 15ක් ගහගත්තොතින් සෑහෙන කාලයක් පැදගන්න පුලුවන්
    තව MD90 වල කීයක් වගේ කරනවද, ඒකක් ගත්තොතින් බර අදින්නත් පුලුවන් නේ
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Suzuki Choi Nori මාත් මේකක් ගන්න බැලුවෙ පොඩි එකා නර්සරි එක්කන් යන්න එන්න තියන වැඩ වලට,
    මෙකෙ ස්පෙක් එකේ හැටියට 74ක් කරනවා, ප්‍රැක්ටිකලි 60ක් කරත් ඇතිනේ, එක සැරයක් කාර් එක පෝලිමට දාල ලීටර් 15ක් ගහගත්තොතින් සෑහෙන කාලයක් පැදගන්න පුලුවන්
    තව MD90 වල කීයක් වගේ කරනවද, ඒකක් ගත්තොතින් බර අදින්නත් පුලුවන් නේ
    oka kiyada bn price eka?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    oka kiyada bn price eka?
    ඕක 48CC, මේක 1.80-2.30 වගේ අතර ගනන් වලට තියෙන්නෙ
    ඕක තෙල් කරන නිසා ගාන ටිකක් වැඩි වෙලා මේ දවස්වල, 2යි ගනන් වලට තියෙන්නෙ සෙලෆ් ස්ටාට් තියන මොඩල් එක.

    ලංකාවෙ පැදපු නැති MD90 එකකුත් හොඳ තත්වෙ එකක් 3කට වගේ ගන්න පුලුවන් මං හිතන්නෙ. තෙල් කීයක් කරනවද කියලා හොයලා බලන්න ඕන. බර දාල අදින්නත් පුලුවන් නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Suzuki Choi Nori මාත් මේකක් ගන්න බැලුවෙ පොඩි එකා නර්සරි එක්කන් යන්න එන්න තියන වැඩ වලට,
    මෙකෙ ස්පෙක් එකේ හැටියට 74ක් කරනවා, ප්‍රැක්ටිකලි 60ක් කරත් ඇතිනේ, එක සැරයක් කාර් එක පෝලිමට දාල ලීටර් 15ක් ගහගත්තොතින් සෑහෙන කාලයක් පැදගන්න පුලුවන්
    තව MD90 වල කීයක් වගේ කරනවද, ඒකක් ගත්තොතින් බර අදින්නත් පුලුවන් නේ
    60km/l විතර..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    60km/l විතර..
    අඩේ එහෙම බැලුවම ඒක හොඳයිනේ බන්
    බරදාල අදින්නත් පුලුවන්, Made in Japan, පට්ට ඩියුරබල් බයික් එක