ලංකාවෙ දැන් ජෙපි ජනගහනය හොයන්න පුළුවන් ක්‍රමයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ ජෙප්පෙක් නම් ගොඩක් වෙලාවට උබ දකින්නෙ ජෙප්පොන්ට සපෝට් පෝස්ට්. හැබැයි ඇන්ටි ජෙප්පෙක් නම් දකින්නෙ ජෙප්පොන්ට බැනපුවා,ආණ්ඩුව නාන සීන් වගෙ ඒවා. ජන මතය බලා ගන්න හොදම තැන තමයි සමහර ආටිස්ට් ලගෙ පෝස්ට් වල කමෙන්ට්.

    බලංපංකො එක හොද කමෙන්ට් එකක් නෑනෙ.

    ඒ කියන්නෙ තාම ජෙප්පො බහුතරයක් ඉන්නෙ. අනිත් උන් ආණ්ඩුව ගැන බිල්ලො මැව්වට චන්දෙ දීපු උන් වෙනස් වෙලා නැහැ
     
    • Haha
    Reactions: supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,114
    1
    58,463
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මඩ බලකායන් දුවන්නෙ පොඩි ටීම් වලින්. මිනිස්සුන්ට ජෙප්පො බොරු කිව්වා කියන කාරණය විතරයි ඔය ටීම් වලට තාම තියෙන්නෙ.

    "ජෙප්පො බොරු කිව්වා" => "රාජපක්ෂලා සුදනයි" කියල මිනිස්සු පිළිගන්නෙ නෑ තාම.

    අවුරුදු කීපයක් ඕක කරගෙන ගියොත් සමහරවිට ඊළඟ චන්දෙදි මිනිස්සු නාමල්ව ජනාධිපති කරවයි
     
    • Like
    Reactions: kandahar and AKI-SL

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මෙහෙම ත්‍රෙඩ් වැටෙනවා කියන්නෙම ආණ්ඩුවේ වැඩ ගැන ලොකු විස්වාසයක් නෑ කියන එකනේ.
    කොහොමත් මාස තුනෙන් මිනිස්සු අනිත්පැත්ත හැරෙන්නේ නැහැ :ROFLMAO:
    තාම ගොඩක් එවුන් බඩු මිල අඩුවෙන එක, පඩි වැඩි වෙන එක, ටැක්ස් අඩු කරන එක, වාහන මිල අඩු කරන එක වගේ පොරොන්දු ඉටු කරනකන් බලන් ඉන්නවා. අවුරුදු දෙකක් වගේ මිනිස්සු බලාගෙන ඉඳියි.

    ------ Post added on Dec 18, 2024 at 8:33 AM
     
    • Like
    Reactions: kandahar and AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,723
    113
    මඩ බලකායන් දුවන්නෙ පොඩි ටීම් වලින්. මිනිස්සුන්ට ජෙප්පො බොරු කිව්වා කියන කාරණය විතරයි ඔය ටීම් වලට තාම තියෙන්නෙ.

    "ජෙප්පො බොරු කිව්වා" => "රාජපක්ෂලා සුදනයි" කියල මිනිස්සු පිළිගන්නෙ නෑ තාම.

    අවුරුදු කීපයක් ඕක කරගෙන ගියොත් සමහරවිට ඊළඟ චන්දෙදි මිනිස්සු නාමල්ව ජනාධිපති කරවයි
    මෙහෙම ත්‍රෙඩ් වැටෙනවා කියන්නෙම ආණ්ඩුවේ වැඩ ගැන ලොකු විස්වාසයක් නෑ කියන එකනේ.
    කොහොමත් මාස තුනෙන් මිනිස්සු අනිත්පැත්ත හැරෙන්නේ නැහැ :ROFLMAO:
    තාම ගොඩක් එවුන් බඩු මිල අඩුවෙන එක, පඩි වැඩි වෙන එක, ටැක්ස් අඩු කරන එක, වාහන මිල අඩු කරන එක වගේ පොරොන්දු ඉටු කරනකන් බලන් ඉන්නවා. අවුරුදු දෙකක් වගේ මිනිස්සු බලාගෙන ඉඳියි.

    ------ Post added on Dec 18, 2024 at 8:33 AM

    ජෙප්පො තාම හොරකම්කරලා මාට්ටු වෙලා නෑ. ඒත් අනිත් ඒවා සුපිරියට නාල තියෙන්නෙ IMF එක එහෙම්ම කරන් යනවා, බාර් සීන් එක හොරකමක් කියලා පෙනන්න ගිහින් අන්තිමට රනිලා ඒක විකුනලා බදු නොවන ලොකු ආදායමක් ගෙනාව කියලා දැනගත්තාම ශේප් එකේ යට ගැහුවා, ඉන්දියාවට මුලින් බැනලා පස්සෙ පුක බන්දේසියක දාල දීලා, ලයිට් බිල අඩු කරනවා කියලා දැන් අවුරුදු 3+ ඉල්ලනවා.

    මිනිසුන්ට හොරකම වැඩක් නෑ බන්, උන්ට කන්න බොන්න ඕන. ඔය ටික හම්බුනේ නැත්තන් ඉතින් අනිවා බඩු සෙට් වෙනවා ලපයට.