ලංකාවෙ ධනවත්ම කාන්තාව

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ow ban...lankawe wena ratawala wage nemei farmer tath thenak ne tea industry aka godak behelalu tinne..
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹල ඔහොම කිව්වට මචන් වෙන රටවල ගෑනු නම් ලංකාවෙ ගෑනුන්ට වඩා හුගක් මහන්සියෙන් වැඩ කරනව. බඩ තඩි ගෑනු ඒ රටවල නැත්තෙ ඒකයි. ඒක තමා මචන් එයාලගෙ දියුණුවට රහස.
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    තව ටික දවසකින් ඔය මිනිස්සු රජ වෙයි මොකද දැන් අමු දලු වලට ලැබෙන මිල ගනන් අනුව පොඩි පොඩි ටී ෆැක්ටරි ලගදිම වහන්න වෙන නිසා
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    සාදාරණ බිහි නොකලත් එසේ සිතන්නටවත් පුරුදු වන්න එවිට ඉබේම සාදාරණ සමාජයක් ඔබට ලැබේවී:)