ලංකාවෙ නඩු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    උඹලගෙ අත් දැකීම් කිය පල්ලා. නඩු ගිය කල්... Lawyers කෙලින පිස්සු වැඩ. මිනිනිදෝරැවන්ගෙ බලු වැඩ
     
    • Like
    Reactions: DiksonAlex

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,875
    2,006
    113
    උඹලගෙ අත් දැකීම් කිය පල්ලා. නඩු ගිය කල්... Lawyers කෙලින පිස්සු වැඩ. මිනිනිදෝරැවන්ගෙ බලු වැඩ

    In a case of mine the Lawyer was representing both sides, although in 2 different cases but at the same time, which I found as Conflict of Interests..

    Here even the Lawyers from the community legal centre or tenancy union won't represent 2 conflicting parties at the same time..
     
    • Haha
    Reactions: speedmalli

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    නීතිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නඩුවක් ලේසියෙන් ඉවර කරගන්න තියන එකම ක්‍රමය ලෝයර් ගෙන් අහපන් සම්පුර්නම කේස් එකටම ගාන කීයද කියලා. Agrement එකක් ගහල එකවර ගෙවපන්. ඉක්මනින්ම නඩුව අවසන් කරනව ලෝයර්.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    In a case of mine the Lawyer was representing both sides, although in 2 different cases but at the same time, which I found as Conflict of Interests..

    Here even the Lawyers from the community legal centre or tenancy union won't represent 2 conflicting parties at the same time..
    මටත් මේකම වුනා. ඌ අපිට විරුද්දවත් ගියා. පස්සෙ වෙන කෙනෙක් හම්බ වුනා. ඌත් අදි මදි කලා අරූ යාලුවා නිසා. පස්සෙ අපිට වෙනම පලාතෙකින් කෙනෙක් ගන්න වුනා

    නීතිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නඩුවක් ලේසියෙන් ඉවර කරගන්න තියන එකම ක්‍රමය ලෝයර් ගෙන් අහපන් සම්පුර්නම කේස් එකටම ගාන කීයද කියලා. Agrement එකක් ගහල එකවර ගෙවපන්. ඉක්මනින්ම නඩුව අවසන් කරනව ලෝයර්.
    බ්‍රෝ.. Thank you. වේවා මේකට.. නියම Idea එක
    ------ Post added on Feb 26, 2026 at 4:50 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,875
    2,006
    113
    I thought paying up front as suggested, means the Lawyer has no more worries about recovering money from you as the client and therefore would not care much about the case..
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    මිනින්දෝරුවෝ කියන්නෙත් දෙපැත්ත කන වේසිගෙ පුතාලා ජාතියක්. උබ සල්ලි දීලා ප්‍රයිවෙට් මැනීමක් කරත් අහල පහල උන්ට මූ කෝල් දීලා ගෙන්න ගෙන කියනවා අරයගේ ඉඩමෙන් ඔයාට මෙච්චර එන්න තියෙනවා කියලා. දෙපෙත්තෙන්ම ගාන කපන්න තමා ඕක කරන්නේ. මම අහලා තියෙනවා ඕකම කරන ලෝයර්ස්ලා ඉන්නවාලු. මම නම් කියන්නෙ සාදාරණව තමන්ගේ වැඩේ කරලා ඉන්න මිනිස්සු නෙමෙ අනිත් ඔක්කොම දෙපෙටිකාටුවෝ හැදිගෑවිලාම යන්න ඕන
     
    • Like
    Reactions: jhnnwp and Lion-0

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    In a case of mine the Lawyer was representing both sides, although in 2 different cases but at the same time, which I found as Conflict of Interests..

    Here even the Lawyers from the community legal centre or tenancy union won't represent 2 conflicting parties at the same time..

    P මචං ඔය දේ කරන්න බෑ ඔයාට මොකක් හරි අගතියක් උනානම් ඔය හින්දා පුළුවන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක් කරන්න තමයි

    ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන් අනිවාර්යෙන් ඕ ගැන විභාග කරනවා ්‍රේෂ්ඨාධිකරණය නම් ඉස්සර වගේ සෙල්ලම් දාන්න බෑ දැන්

    දෙවෙනි කරුණ තමයි මේකෙදිම කියන්නේ එක සෙල්ලමක් තමය.

    බලුකම තමයි මාව නියෝජනය කරලා මගේ ලොයාර් ඉදිරිපත් වෙනවා . මගේ ලෝයර අනිත් පැත්තෙන්ව. සල්ලි ලට ගන්නවා

    එතකොට මගේ ලොවේ මොකද කරන්නේ? එක දෙයක් තමයි

    මට කියනවා මේ නඩුව ඉස්සරහට කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ නඩුව අපි අත්හරිමු කියලා මම කරන්නේ නඩුවම අයින් කරලා දාගන්නවා හැබැයි නඩුව දිනන්න පුළුවන් එකක් අන්න මේ වගේ එකක් කරොත් කවුරුහරි අනිවාර්යයෙන් තව නීතිඥවරෙක්ට කියලා නඩුව පොඩ්ඩක් චෙක් කරගනින්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,653
    113
    ඉහල බිලක් දාන නාට්ටාමිලා ලොකු වැඩ්ඩෝ. නෙවේ, හැබැයි උන්ට පගාව දීලා ඕනේ දෙයක් කරගන්න පුළුවන් ඇතුලේ එවුන්ට.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,875
    2,006
    113
    P මචං ඔය දේ කරන්න බෑ ඔයාට මොකක් හරි අගතියක් උනානම් ඔය හින්දා පුළුවන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක් කරන්න තමයි

    ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් යොමු කරන්න පුළුවන් අනිවාර්යෙන් ඕ ගැන විභාග කරනවා ්‍රේෂ්ඨාධිකරණය නම් ඉස්සර වගේ සෙල්ලම් දාන්න බෑ දැන්

    දෙවෙනි කරුණ තමයි මේකෙදිම කියන්නේ එක සෙල්ලමක් තමය.

    බලුකම තමයි මාව නියෝජනය කරලා මගේ ලොයාර් ඉදිරිපත් වෙනවා . මගේ ලෝයර අනිත් පැත්තෙන්ව. සල්ලි ලට ගන්නවා

    එතකොට මගේ ලොවේ මොකද කරන්නේ? එක දෙයක් තමයි

    මට කියනවා මේ නඩුව ඉස්සරහට කරගෙන ගිහිල්ලා වැඩක් නැහැ නඩුව අපි අත්හරිමු කියලා මම කරන්නේ නඩුවම අයින් කරලා දාගන්නවා හැබැයි නඩුව දිනන්න පුළුවන් එකක් අන්න මේ වගේ එකක් කරොත් කවුරුහරි අනිවාර්යයෙන් තව නීතිඥවරෙක්ට කියලා නඩුව පොඩ්ඩක් චෙක් කරගනින්.

    Good stuff brah..

    I always believe, ones who keep pursuing justice, get it eventually..

    There needs to be a Legal Aid phone number for the public to get basic legal advice for free, from a Lawyer, without having to visit one..

    For eg road fines, house rentals

    BTW is it still the case that if you did a traffic violation in a far area, you have to revisit that area Police station, to pay the fine..?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    සංවර්දිත රටකයි සංවර්දනය වෙලා නැති රටකයි ලොකුම වෙනසක් තමා යුක්තිය වෙනුවෙන් ගෙවන්න ඕනි මිල.උන්ගේ අඩූයි අපේ වැඩියි.
     
    • Like
    Reactions: speedmalli