දියුණු රටවල ලොයර්ස් ල අය කරන මිල ගණන් උබ නොදැන තමයි ඉතින් කතා කරන්නේ. නඩුවකට පෙනී සිටින වාරෙකට සාමාන්‍යයෙන් ලංකාවේ ගන්නේ රුපියල් 5000 - 100,000 වගේ අතර මිලක්. ( බහුතර )සංවර්දිත රටකයි සංවර්දනය වෙලා නැති රටකයි ලොකුම වෙනසක් තමා යුක්තිය වෙනුවෙන් ගෙවන්න ඕනි මිල.උන්ගේ අඩූයි අපේ වැඩියි.
බලපන් පොඩ්ඩක් හොයල ඇමරිකාවේ සහ යුරෝපේ රටවල අය කරන මුදල් ලොයර්ස් ලා.
