ලංකාවෙ නම

ලංකාවෙ නම නැවත Ceylon කිරීමට කැමතිද

  • Yes

    Votes: 57 82.6%
  • No

    Votes: 12 17.4%

  • Total voters
    69

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    නුඹලා දුටුවේ නැති ද?

    සිලෝන් - සිංහලුන් සහ ණය
    (ණයට ජීවත් වන සිංහලුන්)

    දැන් අක්ෂර වින්‍යාසය වෙනස් කියන්න එපා. ක්ලෝගාර්ඩ්, ලයිෆ්බෝයි සන්නාම වලත් වෙනස් තමයි.

    @Lasanthajn ඇයි විහින් හෙලුවෙන් ඉන්න හදන්නේ? :D
    ------ Post added on Sep 19, 2023 at 7:38 PM