ලංකාවෙ නම නැවත වෙනස් කරන්න මතයක් හදමු.. Ceylon නම හොදයි වගේ...
Lasanthajn Well-known member Nov 26, 2007 1,930 2,052 113 Sep 19, 2023 #1 ලංකාවෙ නම නැවත වෙනස් කරන්න මතයක් හදමු.. Ceylon නම හොදයි වගේ...
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,945 113 Sep 19, 2023 #2 නැහැ ලංකාවට හරියන්නේ ලෝස්ට්‍රේලියා ලැනඩා ලින්ලන්ඩ් ලිව් සීලන්ඩ් වගේ නමක් Reactions: RealityOfX, Any.key, maxtalker and 11 others
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Sep 19, 2023 #3 ශ්‍රී අයින් කලාම ඇති Reactions: Cypress
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Sep 19, 2023 #4 St. Ceylon Reactions: Cypress, Asmodeus, elakiriaddict and 1 other person
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Sep 19, 2023 #5 ඕක කරොත් බයියො ආයෙත් රටබේරගන්න කියලා රාජපක්ෂ කෙනෙක් ජනාධිපති කරලයි නවතින්නෙ. Reactions: Any.key, Cypress, Asmodeus and 2 others
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,390 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Sep 19, 2023 #6 ආශික්ලන්තෙ Reactions: kinkon, elakiriaddict and Stimulus mind
dilann Well-known member Jul 6, 2018 67,121 166,175 113 එකමත් එක රටක Sep 19, 2023 #7 සී එපා.. කෙලින්ම Loan හොදයි Reactions: Any.key, IAmMrDamnLOL, Cypress and 9 others
Absolute Zero Well-known member Mar 31, 2015 13,299 1 16,900 113 −273.15°C Sep 19, 2023 #8 Ceylon vs Bharat Reactions: Cypress, elakiriaddict and Stimulus mind
Nucleardeath Well-known member Nov 22, 2012 1,668 5,443 113 Sep 19, 2023 #9 ට්රැක්ලන්තය (Trackland) Reactions: Cypress, Voxelstuffs, elakiriaddict and 1 other person
Nidarshana_k Well-known member Feb 19, 2022 29,516 1 51,171 113 ප*යාගල sorry.com Sep 19, 2023 #10 ජිල්ලපකටියාව Reactions: Cypress, Asmodeus, elakiriaddict and 1 other person
Stimulus mind Well-known member Feb 27, 2021 30,961 152,911 113 Sep 19, 2023 #11 යුනයිටඩ් ස්ටේට් ඔෆ් කැළණි කෝබ්රා. Reactions: Cypress and elakiriaddict
PoweruseR Well-known member Oct 12, 2011 10,867 8,640 113 In Your Heart Sep 19, 2023 #12 Sri lanka nama nam dan gu7i Reactions: RealityOfX, Cypress and Asmodeus
topkollek Well-known member May 22, 2014 43,633 1 57,746 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 19, 2023 #13 තම්බපන්නිය කියල වෙනස් කරා නම් තට්ටයො ෆෝම් කරන්න තිබුන Reactions: Cypress and Asmodeus
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,123 9,410 113 Sep 19, 2023 #14 Mr Bones said: නැහැ ලංකාවට හරියන්නේ ලෝස්ට්‍රේලියා ලැනඩා ලින්ලන්ඩ් ලිව් සීලන්ඩ් වගේ නමක් Click to expand... LoanIsland වගේ එකක් කොහොමද ?
Mr Bones said: නැහැ ලංකාවට හරියන්නේ ලෝස්ට්‍රේලියා ලැනඩා ලින්ලන්ඩ් ලිව් සීලන්ඩ් වගේ නමක් Click to expand... LoanIsland වගේ එකක් කොහොමද ?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,128 1 100,857 113 34 Kalutara Sep 19, 2023 #15 දැන් ඔය නම වෙනස් කරන්නේ මොකෝ? ඉන්දියාවට මෑච් එක පරාද වුන නිසාද? Reactions: Stimulus mind and Cypress
thaweesha Well-known member Dec 22, 2010 8,971 10,128 113 Sep 19, 2023 #16 Mr Bones said: නැහැ ලංකාවට හරියන්නේ ලෝස්ට්‍රේලියා ලැනඩා ලින්ලන්ඩ් ලිව් සීලන්ඩ් වගේ නමක් Click to expand... analanka
Mr Bones said: නැහැ ලංකාවට හරියන්නේ ලෝස්ට්‍රේලියා ලැනඩා ලින්ලන්ඩ් ලිව් සීලන්ඩ් වගේ නමක් Click to expand... analanka
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Sep 19, 2023 #17 ලංකාවේ නම තමයි "ලංකා" මිලේච්චයෝ අල්ලන් ඉඳපු කාලේ ceylon වලට මාරු කරපු නම අයෙත් ලංකා වලට මාරු කරද්දී දැම්ම ශ්‍රී කියන කෑල්ල තමයි අයින් කරන්න ඕන. ලංකවේ උන්ට සිංහල ගොත ගහල සිංහල කියන ceylon කියන්න උවමනාවක් නැහැ
ලංකාවේ නම තමයි "ලංකා" මිලේච්චයෝ අල්ලන් ඉඳපු කාලේ ceylon වලට මාරු කරපු නම අයෙත් ලංකා වලට මාරු කරද්දී දැම්ම ශ්‍රී කියන කෑල්ල තමයි අයින් කරන්න ඕන. ලංකවේ උන්ට සිංහල ගොත ගහල සිංහල කියන ceylon කියන්න උවමනාවක් නැහැ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,128 1 100,857 113 34 Kalutara Sep 19, 2023 #18 සිලෝන් කියලා නම වෙනස් කළොත් ආයේ කවුරුත් ජාතික ගීය කියද්දී මහතා කියලා කියන එකක් නෑ හැබැයි. Reactions: Stimulus mind and Cypress
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Sep 19, 2023 #19 Mr Bones said: නැහැ ලංකාවට හරියන්නේ ලෝස්ට්‍රේලියා ලැනඩා ලින්ලන්ඩ් ලිව් සීලන්ඩ් වගේ නමක් Click to expand... ලෝල්ට්‍රේලියා ලොනඩා ලොල්ලන්ඩ් ලොල් සීලන්ඩ් Reactions: Stimulus mind and Cypress
Mr Bones said: නැහැ ලංකාවට හරියන්නේ ලෝස්ට්‍රේලියා ලැනඩා ලින්ලන්ඩ් ලිව් සීලන්ඩ් වගේ නමක් Click to expand... ලෝල්ට්‍රේලියා ලොනඩා ලොල්ලන්ඩ් ලොල් සීලන්ඩ්
pavithra_uk Well-known member Oct 6, 2009 53,511 22,179 113 Gotland Sep 19, 2023 #20 නැවත සිලෝන් ලෙස වෙනස් කිරීමට පක් සව චන්දය ප්රකාශ කලෙමි Reactions: hasithayad, Stimulus mind and Cypress