ලංකාවෙ නිර්ධන පාංතික මගේ ජීවන රටාව

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඌ කියලා නෑනේ බන් දියර කිරි කීවට එලකිරිම බොනව කියලා. ඉතුරු දියර කිරි කාගෙද කියලා උබලම හිතාගනිල්ලා
    ඌ ඒ කිරි මැනලානේ බොන්නේ. එක්කෝ ගෑනි මැනලා දෙනවා ඇත්තේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    omg

    මාසෙට 10000ක බොනවා. වයිෆුත්‌ බොනවා :baffled: :shocked: . නෝ බියර් හාඩ් ලිකර් ඔන්ලි.
    නිර්ධන ද යකෝ ඔය? එතකොට නිර්ධන උන්ට කියන්නේ ධනවත් කියලද?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    privileged pakku. Munta bibi nasthi karanna salli thiyenava. E gaman dennath ekka nahen adanava athi nirdana panthiye kiyala.
    Lankave aththatama duppath minissu innava kiyala mu wage ewn dannewath nathuwa athi
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට පොඩ්ඩක් කියපන් උබ චිකන් ගන්න කඩෙයි, දියර කිරි, සීනී, තේ කොළ, ගන්න කඩෙයි කොහේද තියෙන්නෙ කියලා.
    දියර කිරි ලීටරේ රු 340යි. ලිටර් 30 ට යනවා 10200/-ක්.

    අපේ පැත්තේ හොද ගනන් සර් කෙනෙක් ඉන්නවා. මං සෙට් කරලා දෙන්නම්. උබ ඔක්කොටොම ඉස්සෙල්ලා ගනන් ටිකක් ඉගෙන ගනින්.
    Chicken කිලෝ එක‌ 720- 780 අතර.‌ ඊට වඩා වැඩි උනේම නැහැ.

    කිරි ලීටර් එක 130 යි. පොලිතීන්‌ පැකට් එකේ එන්නෙ.

    මාසෙට හාල් කිලෝ 25ක් 😲
    දවසකට කිලෝ එකටත් අඩුයි නෙ බං.
    මායි වයිෆුයි පොඩි එකාටයි
    ------ Post added on Mar 13, 2022 at 6:52 AM

    ඔච්චර නම් කන්න බොන්න නාස්ති කරන්නෙ නෑ. හැබැයි ඇඩ් කරපන් ගෙවන්න තියෙන ණය එහෙම. එඩියුකේශනල් එක්ස්පෙන්ස් ඔයිට වැඩී බන්.
    ණය නෑ බං.
    පොඩි එකා‌ තාම 2 වසරේ
    ------ Post added on Mar 13, 2022 at 6:53 AM

    privileged pakku. Munta bibi nasthi karanna salli thiyenava. E gaman dennath ekka nahen adanava athi nirdana panthiye kiyala.
    Lankave aththatama duppath minissu innava kiyala mu wage ewn dannewath nathuwa athi
    නහයෙන් අඩන්නෙ නෑ‌. ඇත්තටම කියනවා නම් ඕක තමයි නිර්ධන පංතිය. නැත්නම් ඕක‌ මොන පංතියද?
    ------ Post added on Mar 13, 2022 at 6:55 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට පොඩ්ඩක් කියපන් උබ චිකන් ගන්න කඩෙයි, දියර කිරි, සීනී, තේ කොළ, ගන්න කඩෙයි කොහේද තියෙන්නෙ කියලා.
    දියර කිරි ලීටරේ රු 340යි. ලිටර් 30 ට යනවා 10200/-ක්.

    අපේ පැත්තේ හොද ගනන් සර් කෙනෙක් ඉන්නවා. මං සෙට් කරලා දෙන්නම්. උබ ඔක්කොටොම ඉස්සෙල්ලා ගනන් ටිකක් ඉගෙන ගනින්.

    ඌ කියලා නෑනේ බන් දියර කිරි කීවට එලකිරිම බොනව කියලා. ඉතුරු දියර කිරි කාගෙද කියලා උබලම හිතාගනිල්ලා
    ape paththe 1litre 120 yi ban

    kade packet karapu ewa nemeyi
    ------ Post added on Mar 13, 2022 at 8:17 AM
     
    • Like
    Reactions: windows_ubuntu

    lilman

    Well-known member
  • May 10, 2009
    41,159
    54,914
    113
    Colombo
    උයන්නෙ දර‌ ලිපේ

    View attachment 163461

    වැඩට යන්නෙ පුටාර් එකේ... දවසකට කිමී 20ක්

    මාසෙට මස් කනවා
    චිකන් කිලෝ 10 යි : 7800
    පෝර්ක්‌ කිලෝ 5 යි : 4500
    බීෆ් කිලෝ 3 යි : 4500

    මාළු කිලෝ 3 : 3600

    හාල් කිලෝ 25 යි. : 5000

    එලවලු වලට 10000

    තුනපහ ( කුරුදු, එනසාල් ,‌ ලට්ට පට්ට) :
    3000
    රම්පෙ , කරපිංචා , පොල්‌ : හෝම් ගාඩන්

    දියර කිරි ලීටර් 30ක් බොනවා, තේ කොල සීනි එක්කම : 5000

    ..........
    මාසෙට 10000ක බොනවා. වයිෆුත්‌ බොනවා. නෝ බියර් හාඩ් ලිකර් ඔන්ලි.

    වීක් ඒන්ඩ් රවුම් ගහන්න වාහනේට පැට්රල්‌ කෑම බීම මාසෙටම 10000.

    Utility Bills 6000
    Mobile / Internet : 5000
    Education Expences : 5000

    Total : 79400

    තව 10ක් තියමු Just in Case

    ඔක්කොම‌ 90යි.

    Gud gud
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මට පොඩ්ඩක් කියපන් උබ චිකන් ගන්න කඩෙයි, දියර කිරි, සීනී, තේ කොළ, ගන්න කඩෙයි කොහේද තියෙන්නෙ කියලා.
    දියර කිරි ලීටරේ රු 340යි. ලිටර් 30 ට යනවා 10200/-ක්.

    අපේ පැත්තේ හොද ගනන් සර් කෙනෙක් ඉන්නවා. මං සෙට් කරලා දෙන්නම්. උබ ඔක්කොටොම ඉස්සෙල්ලා ගනන් ටිකක් ඉගෙන ගනින්.

    කිරි කාරයො නැද්ද බං උඹලගෙ පැත්තෙ??? මෙහෙ ලීටරේ 170/=
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    Uba chicken kiyala kanne gan kukukluda

    Ubalata 50 ta ena kota heart case ekak awe Nathan pudumayi
    ------ Post added on Mar 13, 2022 at 1:03 AM
    Fresh chicken ban
    Ow enna puluwan
    Pork uth kanawane
    Habai mahansi wenawa ambanekata
    20km putar eke yana ekath loku deyak ne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඔච්චර නම් කන්න බොන්න නාස්ති කරන්නෙ නෑ. හැබැයි ඇඩ් කරපන් ගෙවන්න තියෙන ණය එහෙම. එඩියුකේශනල් එක්ස්පෙන්ස් ඔයිට වැඩී බන්.
    Ai nasthi kiyanne? mnwada nasthi nowena dewal?

    kawda yako maseta hal kilo 25 k kana couple eka? :eek:
    Ape gedara 5 denekta 60kg genawa maseta. 25 wadi kiyala hitanne ai ubala? :confused:
    ------ Post added on Mar 13, 2022 at 8:52 AM
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    sIBJvWI.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ai nasthi kiyanne? mnwada nasthi nowena dewal?

    Ape gedara 5 denekta 60kg genawa maseta. 25 wadi kiyala hitanne ai ubala? :confused:
    ------ Post added on Mar 13, 2022 at 8:52 AM
    Ane manda ban mun chamal rajapaksha ge nayoda koheda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    @kandahar

    කීයක් ඉතුරු කරනෝද ? වාහන දෙකේ සර්විස් ඉන්ශුවරන්ස් මෙඩිකල් එක්ස්පෙන්සස් එහෙම ඒවට තියාගන්න ඕනනෙ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    @kandahar

    කීයක් ඉතුරු කරනෝද ? වාහන දෙකේ සර්විස් ඉන්ශුවරන්ස් මෙඩිකල් එක්ස්පෙන්සස් එහෙම ඒවට තියාගන්න ඕනනෙ
    Service ekata 12i max unoth 15k yavi. 15k kawadawath gihin naha.

    Insurance ekata 62i

    Loku issue ekak na.
    Credit card na, loan na, lease na
     
    • Like
    Reactions: Hyaenidae