කාල් මාක්ස් එපා කිව්වද ?![]()
![]()

ඇත්තට නම් බඳින්නෑ උත්තො.. මේකප් වල ලස්සනටයි, ජනප්රියත්වයටයි රැවටිලා තමා හුඟක් උන් බදින්නෙ ඔය මොඩල්ස්ලා, ඇක්ට්රස්ලා.. එහෙම හොද ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න බැහැ.. ඒත් අමුතු විදියට ෆැමිලි ලයිෆ් ගතකරන උන් ඉන්නවා.. උන්ට ඒව ගානක් නෑ.. මිනිහා වෙනම ආතල් ගන්නවා ගෑනි වෙනම ආතල් ගන්නවා..
ඕක උඹ බොරුවට ඇහුවා නම් මං කැමති ඔය උඩ කොමෙන්ට් එක දාපු එකේ ඉන්න කෙල්ලට.. මං ඒකිව ඇත්තට දැකල තියෙනවා රඟපාන්න කලින්..![]()

බොරුවට තමා යකෝ...
නැත්නම් ඉතින් --ගේ දුව ඉද්දි කවුද ගෑණු දෙන්නේ...
උඩ එකාගෙන් කොටාගන්නේ නැතිව වෙන එකියකට කැමති වෙයන්

ඇත්තට නම් බඳින්නෑ උත්තො.. මේකප් වල ලස්සනටයි, ජනප්රියත්වයටයි රැවටිලා තමා හුඟක් උන් බදින්නෙ ඔය මොඩල්ස්ලා, ඇක්ට්රස්ලා.. එහෙම හොද ෆැමිලි ලයිෆ් එකක් ගෙනියන්න බැහැ.. ඒත් අමුතු විදියට ෆැමිලි ලයිෆ් ගතකරන උන් ඉන්නවා.. උන්ට ඒව ගානක් නෑ.. මිනිහා වෙනම ආතල් ගන්නවා ගෑනි වෙනම ආතල් ගන්නවා..

මරුසිරා;22276266 said:ඇනල පනින්න බැරිනම් නිලියෝ කියල ගෑවිච්ච එකෙක්වත් එපා
එකෙක් හරි වරෙන්කො මගේ මගේ කියාගෙන.
කොටනවා සනිකව......
![]()
![]()