ලංකාවෙ පඩි වැඩිම රැකියා 10

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අමු බොරු 😂 specialist ඩොක්කු මාසෙට අවම 1M + වත් හොයනවා ඇති 😂 මේකෙ දාලා තියන පඩි ඔක්කොටම වඩා SSE ලගෙ සැලරි එකත් වැඩියි සමහර කම්පැනි වල 😂 ඕලෙවල් ඉවරවෙලා ඉන්න පොඩි http ක් වීව්ස් ටිකක් හදාගන්න ගූගල් කරලා ආව රිසාල්ට් ටිකක් දාලා වීඩියෝ එකක් හදලා වගේ 😂😂
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඔය ලොකු ලොකු පඩි ගන්නා කියන හැමෝම ඉදං යන එන තැනක් තමයි දේවාල.

    දේවාල කපු මහත්තුරු තමයි ලොකුම මුදලක් හොයන්නේ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,919
    8,699
    113
    In Your Heart
    අමු බොරු 😂 specialist ඩොක්කු මාසෙට අවම 1M + වත් හොයනවා ඇති 😂 මේකෙ දාලා තියන පඩි ඔක්කොටම වඩා SSE ලගෙ සැලරි එකත් වැඩියි සමහර කම්පැනි වල 😂 ඕලෙවල් ඉවරවෙලා ඉන්න පොඩි http ක් වීව්ස් ටිකක් හදාගන්න ගූගල් කරලා ආව රිසාල්ට් ටිකක් දාලා වීඩියෝ එකක් හදලා වගේ 😂😂
    2mil hoyanawa ban godak un aduma. 10mil + hoyana ayath innawa ..
     
    • Like
    Reactions: elakiriaddict

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,854
    113
    kotuwe-640x334-1.jpg

    හෙහ්........ හෙහ්........
    අපිව මිස් වෙලා වගේ.........
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අමු බොරු 😂 specialist ඩොක්කු මාසෙට අවම 1M + වත් හොයනවා ඇති 😂 මේකෙ දාලා තියන පඩි ඔක්කොටම වඩා SSE ලගෙ සැලරි එකත් වැඩියි සමහර කම්පැනි වල 😂 ඕලෙවල් ඉවරවෙලා ඉන්න පොඩි http ක් වීව්ස් ටිකක් හදාගන්න ගූගල් කරලා ආව රිසාල්ට් ටිකක් දාලා වීඩියෝ එකක් හදලා වගේ 😂😂
    Specialist doctor දන්න අය ඉන්නව දවසට1m හොයන අය
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මොන බොරුද බන් ........ මගේ යාළුවෙක් ඉන්නවා ඒකා මීට අවුරුදු 5 කට විතර කලින් ගත්තා ලක්ෂ 35ක් පඩියක්
    දැන් ඊටත් වැඩි ඇති
     
    • Wow
    Reactions: elakiriaddict

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    අමු බොරු 😂 specialist ඩොක්කු මාසෙට අවම 1M + වත් හොයනවා ඇති 😂 මේකෙ දාලා තියන පඩි ඔක්කොටම වඩා SSE ලගෙ සැලරි එකත් වැඩියි සමහර කම්පැනි වල 😂 ඕලෙවල් ඉවරවෙලා ඉන්න පොඩි http ක් වීව්ස් ටිකක් හදාගන්න ගූගල් කරලා ආව රිසාල්ට් ටිකක් දාලා වීඩියෝ එකක් හදලා වගේ 😂😂
    සිරා බං. සමහර ඩොක්කුන්ගේ private appointments දවසට 50 පන්නල 3000 4000 charges. හොස්පිටල් charge එක අඩු කරත් දවසට 150,000 පන්නල හොයනවා මුන්.
     
    • Like
    Reactions: elakiriaddict