ලංකාවෙ පඩි වැඩිම රැකියා 10

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    my old boss owns a conglomerate. his daily profit varies between 30-50 Mil per day.
    before this economic crisis add another 30-40 Mill.
    he was one of few businessmen who ordered fuel container by paying Dollars when fuel crisis occurs. guess what its for his private needs.

    However now he is a small player. many bigger players have 10 times or more income than him.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    my old boss owns a conglomerate. his daily profit varies between 30-50 Mil per day.
    before this economic crisis add another 30-40 Mill.
    he was one of few businessmen who ordered fuel container by paying Dollars when fuel crisis occurs. guess what its for his private needs.

    However now he is a small player. many bigger players have 10 times or more income than him.
    What kinda conglomerate ?
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අමු බොරු.. මම දන්න තරමින් පඩි වැඩිම ලංකාවෙ රැකියාව කරන්නෙ සිරීපාදෙ කාලෙට මළුවට බඩුමුට්ටු අරන් යන මිනිස්සු.. පඩි කීයක්ද යකූ.. පලාබද්දල පාරෙන් එහෙම ගියොත් යන්න පටන්ගත්තු තැන ඉඳලම පඩි..
     
    Last edited:

    sam111

    Active member
  • Dec 8, 2014
    198
    218
    43
    අමු බොරු 😂 specialist ඩොක්කු මාසෙට අවම 1M + වත් හොයනවා ඇති 😂 මේකෙ දාලා තියන පඩි ඔක්කොටම වඩා SSE ලගෙ සැලරි එකත් වැඩියි සමහර කම්පැනි වල 😂 ඕලෙවල් ඉවරවෙලා ඉන්න පොඩි http ක් වීව්ස් ටිකක් හදාගන්න ගූගල් කරලා ආව රිසාල්ට් ටිකක් දාලා වීඩියෝ එකක් හදලා වගේ 😂😂
    Patients la inna Specialist kenek dawasata leddu 70 k balanawa normally. 1500*70*6*4
    2.5 million
     
    • Like
    Reactions: elakiriaddict

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    Specilist docala innawa maseta 8m+ hoyana un. Un surgery charges , Channeling charges , Testing charges , amission charges patta ganak hoyanawa.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේකෙ උං කියන විදිහට "වැල්ලෙ පුක දෙන අය" තමයි වැඩියෙන්ම හොයන්නෙ
     
    • Like
    Reactions: elakiriaddict