ලංකාවෙ පරන ෆොටෝස් සෙට් එකක් (high resolution)!

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    air port eke wedagathma photo eka dalal nene
    773-4.jpg
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Thanks for sharing.

    මේ පින්තුර සෙට් එකේ කටුනායකයි, රත්මලානයි දෙකම COLOMBO AIRPORT හැටියට තිබුන කාල වල පින්තූර තියනවා.
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    :love: :love:

    Mage Seeya (Ammage Thaththa) Airlanka eke weda karala thiyenne.

    eyage udawwen mage ammayi nandala dennayi Singapore Malaysia ehema gihin thiyenwa,

    Ratmalana airport thama wada karala thiyenne.


    Mage iskole kale yaluwek gawa pc ekak thibba uge mama kenek katunayaka bomba ghaddi pannan awillla. porath airport eke weda karanne.
    balu weda walata danda issarada kiyala na. :sorry:
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kolama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ඉස්සර එළකිරි එකෙන්ම සෙට් උන සුපිරි collection එකක් තිබ්බා. 2012 AL කාලේ අපේ තිබ්බා ලොකු exhibition එකක්. ඒකට අපේ පන්තියේ උන් කරන්නේ මොකක්ද කියලා කල්පනා කර කර ඉද්දි. පොටෝස් ටික අයිඩියාවට ආවා. ලොකු කැමරාවක් වගේ ස්ටෝල් එකක් හදලා, ඒක ඇතුලේ ඒ photos print කරලා එල්ලුවා. ගොඩක් මිනිස්සු appreciate කලා.

    මේ account එක 2015 උනාට මම ඊට කලින් ඉඳලා ඉන්න එකෙක් 🤐