ලංකාවෙ පලවෙනි රැප් සින්දුව

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113


    මං හිතන්නෙ මේ 96 වගේ. මුංගෙ වෙන සින්දු හොයාගන්න බැරි උනා. රන්දීර් විතරයි හොයන්න පුලුවන්. අනිත් උන් කවුද කියල ගාණක් නෑ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ICE T -The Tower (*cover by Brown Boogie Nation)

    BjXVNeD.png


    * cover


    AJYWbRZ.png
     
    • Like
    Reactions: NRTG and hodakolla

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ICE T -The Tower (*cover by Brown Boogie Nation)

    BjXVNeD.png


    * cover


    AJYWbRZ.png

    මේත් නං බ්‍රවුන් බුගී නේෂන් තමා. සිංදුව වෙන එකක් වගේ හැබැයි.

    ado pattane dan tiyena jarawal walata wada
    ලිරික්ස් ටික බලපංකෝ. පට්ට මීනින්ෆුල්
    ------ Post added on Jun 29, 2021 at 3:58 PM
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දන්න තරමින් ජිප්සීස් ලා තමයි සිංහල රැප් පටන්ගත්තේ.....
    අංකල් ජොන්සන්...
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මේක නෙමේ පලවෙනි රැප් සින්දුව.
    මේක ග්‍රැමෆෝන් සින්දුවක්. බීඑන්එස් පකයියලා දෙන්නා උස්සපු එක නෙමේ.

    සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
    සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දාලාමි සින්දා
    සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දාලාමි සින්දා
    සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා


    Just Kidding

    පලවෙනි රැප් එක කරේ Shiraz, 1992 විතර.
    බුගිනේෂන් ආවේ ගොඩක් පස්සේ කාලෙක.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මේක නෙමේ පලවෙනි රැප් සින්දුව.
    මේක ග්‍රැමෆෝන් සින්දුවක්. බීඑන්එස් පකයියලා දෙන්නා උස්සපු එක නෙමේ.

    සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
    සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දාලාමි සින්දා
    සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දාලාමි සින්දා
    සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා


    Just Kidding

    පලවෙනි රැප් එක කරේ Shiraz, 1992 විතර.
    බුගිනේෂන් ආවේ ගොඩක් පස්සේ කාලෙක.
    Bns la bn copy cat lada bn
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Bns la bn copy cat lada bn
    හම්ම කොපි කැට්ස්ලගෙත් හොදම එවුන්.
    මෙලඩිස් එක්කෝ උස්සපුවා නැත්නම් ගෝස්ට් ප්‍රඩියුසර්ස්ලා හදපුවා
    ඔය පල්ලෙහා තියෙන්නේ උස්සපුවයි ඒවගේ ඔරිජිනලුයි.
    දැන් ඕකුන් දෙන්නා SGM Tunes කියලා කම්පනියක් අටවගෙන මෙලෝ රහක් නැති නාහෙන් අඩන මල් සින්දු වපුරනවා.

    "Res vihidena samanaliyak"
    pastorale symphony by beethoven

    "Wasanthaye"
    Bach: Air from Orchestral Suite No. 3 in D Major

    "Yalpanamen"
    flo-rida feauturing Kesha-spin me right round

    "Meedum Sihilal
    Sawan Ka Mahina Pawan Kare Shor

    චාන්දනී පායලා එකත් තනිකර මලයාලම් හෝ දෙමල සින්දුවක කොපියක්.
    හරියට මතක නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,504
    113
    මේක නෙමේ පලවෙනි රැප් සින්දුව.
    මේක ග්‍රැමෆෝන් සින්දුවක්. බීඑන්එස් පකයියලා දෙන්නා උස්සපු එක නෙමේ.

    සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
    සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දාලාමි සින්දා
    සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දාලාමි සින්දා
    සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා


    Just Kidding

    පලවෙනි රැප් එක කරේ Shiraz, 1992 විතර.
    බුගිනේෂන් ආවේ ගොඩක් පස්සේ කාලෙක.
    උන් හොද සින්දු කියන්න විතරයි. එතික්ස් ඇටිටියුඩ් අන්තිමයි.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    උන් හොද සින්දු කියන්න විතරයි. එතික්ස් ඇටිටියුඩ් අන්තිමයි.
    ඔව් උන් සින්දු ඔහේ කියනවා. මොනවා වුනත් හොද බිස්නස් කාරයෝ දෙන්නෙක්.
    හම්බන්තොට වරාය විවෘත කරපු උත්සවේ, චෝගම් වල ඉදන් මේ ලගදි තිබ්බ ගොටාගේ ස්පීච් එක වෙනකන්ම
    රාජපක්ෂලාගේ දත හොදට ගැලෙව්වා.
    මේ ලගදි ඕකුන් දෙන්නා රෝහණ වීරසිංහගේ සිංදුවක් උස්සලා බීම කම්පැනියකට ප්‍රමෝෂන් එකක් ගහලා අහුවෙලා නඩු නොකා බේරුනා යන්තන්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක නෙමේ පලවෙනි රැප් සින්දුව.
    මේක ග්‍රැමෆෝන් සින්දුවක්. බීඑන්එස් පකයියලා දෙන්නා උස්සපු එක නෙමේ.

    සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
    සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දාලාමි සින්දා
    සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

    අල්ලා බන්දා රන්දා බින්දා
    උන්දා කොන්දාලාමි සින්දා
    සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා


    Just Kidding

    පලවෙනි රැප් එක කරේ Shiraz, 1992 විතර.
    බුගිනේෂන් ආවේ ගොඩක් පස්සේ කාලෙක.

    උඹ ඔය දාල තියන එක නාඩගං සිංදුවක් ⁣මං හිතන්නෙ. BNS ල පස්සෙ කාල දැම්මා

    අඩේ @maxtalker Spanish රැප් එකක් කියපන්කො 🤭🖖
    tenor.png

    ------ Post added on Jun 29, 2021 at 8:20 PM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,299
    10,589
    113
    අද රැප් තියෙන ලෙවල් එකේ ක්‍රෙඩිට් අනිවා යන්න ඕනේ ස්මෝකියෝ කේමැක් 44 පදනම ඩ්‍රිල්ටීම් ඉරාජ්