ලංකාවෙ පළවෙනි සිරගතවන හිටපු ජනාධිපති

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ලංකාවෙ පළවෙනි සිරගතවන හිටපු ජනාධිපති

පරණ කතාවක් තියෙනවා "පායන්න ඉන්න හිරුට කළින් පායපු හිරුට ඔළුව නවනව කියළා"

මහින්ද චන්ඩි පාට් දාන්නෙ පාර්ලිමේන්තුවෙ ආසන 150 කට වඩා තියන නිසා ...මන්ත්‍රිලා දන්නව කඩාගෙන ගියොත් දේෂපාලනයෙ අනාත වෙනවා කියළා ...මහින්දට එරෙහිව දෝෂාභියෝගයක් වත් ගේන්න බැහැ ඒකට පක්ෂව ආසන 114ක් නැති නිසා ...මන්ත්‍රි වරු කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මහින්දට ඔළුව නමනව ... කවුරු හරි මේක කඩාගෙන නැගීහිටියොත් මිනිහට පාර්ලිමේන්තුවෙන් ආයුබෝවන් තමා ...හැබැයි 2000 දි චන්ද්‍රිකාගෙ ආන්ඩුව දෙකට කැඩුනා වගෙ මේකත් එහෙම වෙනවා හැබැයි ඒකට තව අවුරුදු 3ක් වත් යනවා ... මගෙ දැනීම අනුව නාමල් රාජපක්ෂලට ලොකු දේෂපාලන පලි ගැනීමකට ලක් වෙන්න වෙයි .ඒක තමන්ගෙ පක්ෂෙන්ම තමා ... මහින්ද රාජපක්ෂ ලංකාවෙ පළවෙනි සිරගතවන හිටපු ජනාධිපති වරයා වෙයි ...

------------ මේ මහසෝනා කියපු දෙයක් වැරදිලා නැහැ

...අද මේකට බැනලා මහින්දට කතා කරන අයම මහින්දගෙ පළු අරියි ... මල්ලිලා දේෂපාලනය කියන්නෙ ඔක තමා ... හොද දේෂපාලකයා ,වැරදි දේෂපාලකයා ,හොද පක්ෂය ,වැරදි පක්ෂය ,හොද නායකයා ,වැරදි නායකයා කියළා දේවල් නැහැ ...ඔක්කොම දේෂපාළකයො හදන්නෙ තමන් ගොඩ එන්න ඒ ඒ කාළ වලදි බලවතා ඉස්සරහා නැමෙනවා ... දේෂපාලනය ඉගෙන ගෙන නැති උනාට JR , චන්ද්‍රිකාලගෙ කාළෙ ගැන දන්නවනෙ ? හැබැයි හතුරො ගොඩක් ඇතිකර ගෙන තියෙන්නෙ ඒකෙන් 50%ක් වත් තමන්ගෙම පක්ෂෙ අය ... දේෂපාලනය කියන්නෙ භූමරංගයක් ............

මීට සරත් ෆොන්සේකාගේ නිදහස පතන මහසෝන් අයියා


:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D