ලංකාවෙ ප්ලාස්ටික් තහනමේ විහිලුව..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    කොරන්න දෙයක් නෑ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න. :lol:

    cottenbutton කන් වල දාන්න හොඳ නෑ. Yoghut වැඩේ හොඳයි කඩේ එකා දැනගන්න ඕනි පිරිසිදුවට දෙන්න.
    ඔය පොඩි පොඩි දේවල් වලින් පරිසරයට කොච්චර විනාශයක් අපි කරනවද. plastic දිරන්න 400Years < වලට වඩා යනව.
    වැඩේ හොඳයි හරියටම කරනව නම්.

    අර milo එකෙන් කරන්නෙත් ඔය ප්‍රෝඩාව ම නේද?
    ඔව් උන්ගෙත් බටේ කඩදාසි දාල එන්නෙ පොලිතීන් එකක.
     
    • Like
    Reactions: Amith0424

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    එතකොට යෝගට් කප් එක?
    Hari nam kal kiri wage reusable glass/metal cup ekaka denna ona, ai cup eka genawama refund karanna.
    Lankawe unge olu hadenna kalayak yana nisa thama oya handen patan aran thiyenne.

    Arakku ganna giyama kattiya lassanata hiss bothal aran yanne. Bari un bothal paththara karayata hari ewa ekathu karala wikunanawa wisi karanne naha.
    Ewage disposable plastic cup nathi kala nam lassanata minissu cup return karai.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    UUmOXEu.jpg
     
    • Haha
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැක් ඩොනල්ඩ් ටෝයිස් නවත්තනවාලු ප්ලාස්ටික් සින් එක නිසා.
    මැක්ඩොනල්ඩ්ස් වල ස්ට්‍රෝස් ඉඳලා දැන් කොල වලින් හදන්නේ. බීල මැදක් හරියෙදී ස්ට්‍රෝ එක පෙඟිලා බෙරි වෙලා. ඒත් ඉතිං ගානක් නෑ.
    ටෝයිස් වෙනුවට දැන් පොඩි පොත් එන්නේ.

    @Heshan Daminda ප්ලාස්ටික් නං දශමයක් හරි අඩුවෙනවනං සතුටු වෙයං. සමහර දේවල් 100% නවත්තන්න බෑ. හරියට ගස් කපන්න එපා කිව්වට ගෙදර ලී බඩු තියෙනවා, සත්තු මරන්න එපා කිව්වට හම් සපත්තු දානවා වගේ. හැබැයි ආදේෂකයක් ආවොත් වෙන හානිය යම් පමනකට හරි අවම වෙනවා.
     
    • Like
    Reactions: wqe123

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    hama akama nalawanna giyoth num parisarayata kala walama yanawa .mama num hadi apa kiyanawa goget gannakota.bima bonakota strow akak ganna na shape aka bonawa.owa parisarayata akatu unama plastic uda tama jewath wanna
     
    • Like
    Reactions: windows_ubuntu