වැඩේ හොඳයි හරියටම කරනව නම්.කොරන්න දෙයක් නෑ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න.![]()
cottenbutton කන් වල දාන්න හොඳ නෑ. Yoghut වැඩේ හොඳයි කඩේ එකා දැනගන්න ඕනි පිරිසිදුවට දෙන්න.
ඔය පොඩි පොඩි දේවල් වලින් පරිසරයට කොච්චර විනාශයක් අපි කරනවද. plastic දිරන්න 400Years < වලට වඩා යනව.
ඔව් උන්ගෙත් බටේ කඩදාසි දාල එන්නෙ පොලිතීන් එකක.අර milo එකෙන් කරන්නෙත් ඔය ප්‍රෝඩාව ම නේද?