ලංකාවෙ පොන්සියෝ ලොවටම හඩ නගයි..

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මුන් බයිලා බන් කියන්නේ. ලංකාවේ කොල්ලන්ට තමන්ගේ උප්පැන්න සහතිකයේ තියෙන ලිංගය වෙනස් කරගන්න පුලුවන්, නමුත් ඒකට යෝනියක් තියෙන්න ඕනේ,කෙල්ලෙක්ගේ පෙනුම තියෙන්න ඕනේ. මේ දෙකම සර්ජරි එකකින් හදාගන්න පුලුවන්, කටහඩේ ඉදලම. අර චාමි අසන්කා උප්පැන්න සහතිකයේ තියෙන ලිංගය වෙනස් කරගත්තා කියන්නේ සතියෙන්.

මෙතන ෆුල් ඉන්ටර්විව් එක තියෙනවා. ඔය වගේ කොලු පෙනුම තියෙන කොට, බිජ්ජක් තියෙන කොට ලිංගය වෙනස් කරගන්න බෑ තමයි. එහෙම පුලුවන් වුනොත් හැම එකාම උප්පැන්න සහතිකයේ ලිංගය වෙනස් කරගෙන කෙල්ලොන්ගේ ඉස්කෝලවලට යයි. :rofl:



maxresdefault.jpg




 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
බොරු නෙ බන් උන් කියන්නෙ
පිරිමියෙක් ගිහින් උප්පැන්න සහතිකේ ගෑනියෙක් කරන්න කිව්වට එහෙම කරන්නෙ නැහැ නෙ බන් කොහොමත්
උන් හදන්නෙ ඔහොම විඩියෝ පබ්ලිශ් කරලා ලංකාවෙ නම බොරුවට කැත කරන්න
ඔහොම විඩියෝ හරි නම් රිපෝර්ට් කරන්න ඕන යූටියුබ් එකට