ලංකාවෙ පොල්
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 15, 2023 #2 Ezio_Auditore said: Click to expand... පොල් ඉඩම් කැබලි කරලා විකුණන්නේ ලංකාවට පොල් වලින් වැඩක් නැති නිසා වෙන්න ඇති
Ezio_Auditore said: Click to expand... පොල් ඉඩම් කැබලි කරලා විකුණන්නේ ලංකාවට පොල් වලින් වැඩක් නැති නිසා වෙන්න ඇති
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Aug 15, 2023 #3 මේ වීඩියෝ එක දැන් හය හත් පාරක් රිපොස්ට් බං
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Aug 15, 2023 #4 අඩේ කකුල් දෙකට වළල්ලක් වත් නැතුව නගිනවා නේද. පට්ට අමාරු ඇති.