ලංකාවෙ පොලිසිය චාටර්
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Feb 22, 2024 #1 Reactions: Winter Soldier and EKGuest
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Feb 22, 2024 #2 කතාව ඇත්ත anxious වුනාම හරියට කල්පනා කරලා සරල දෙයක්වත් කරගන්න බැහැ වරදිනවා. Reactions: aneasarayana and gamerlk
shenat Well-known member May 13, 2007 58,542 86,825 113 ආශ්චර්යමත් රටක Feb 22, 2024 #3 රටේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම චාටර් වෙලා තියෙද්දි පොලිසිය විතරක් එහෙම නැතිවෙන්න බෑනෙ බන්. Reactions: Winter Soldier and gamerlk
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Feb 22, 2024 #4 shenat said: රටේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම චාටර් වෙලා තියෙද්දි පොලිසිය විතරක් එහෙම නැතිවෙන්න බෑනෙ බන්. Click to expand... ඔය කතාවෙ නං ආපු එකා පොලිස්කාරයෙක් වෙන්න බැ කියල හිතෙන්නෙ මට.
shenat said: රටේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම චාටර් වෙලා තියෙද්දි පොලිසිය විතරක් එහෙම නැතිවෙන්න බෑනෙ බන්. Click to expand... ඔය කතාවෙ නං ආපු එකා පොලිස්කාරයෙක් වෙන්න බැ කියල හිතෙන්නෙ මට.
සුදු පුතා Well-known member Jul 4, 2014 1,200 658 113 වලස්ගුහාව. Feb 22, 2024 #5 Polisiya ballata giya nemei, Ballo polisiyata giya Reactions: gamerlk
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Feb 22, 2024 #6 Ado oka matath Una, Panadure Police eken.. karima Sakkili inne,. mama nam Waradda Piligattema nah, Passe Hyala baladdi, Reta Patrl yna Sakkili ya athal eka gannwalu. Reactions: gamerlk
Ado oka matath Una, Panadure Police eken.. karima Sakkili inne,. mama nam Waradda Piligattema nah, Passe Hyala baladdi, Reta Patrl yna Sakkili ya athal eka gannwalu.