ලංකාවෙ පොලිසිය චාටර්

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කතාව ඇත්ත anxious වුනාම හරියට කල්පනා කරලා සරල දෙයක්වත් කරගන්න බැහැ වරදිනවා.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රටේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම චාටර් වෙලා තියෙද්දි පොලිසිය විතරක් එහෙම නැතිවෙන්න බෑනෙ බන්.
    ඔය කතාවෙ නං ආපු එකා පොලිස්කාරයෙක් වෙන්න බැ කියල හිතෙන්නෙ මට.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Ado oka matath Una,
    Panadure Police eken.. karima Sakkili inne,. mama nam Waradda Piligattema nah,

    Passe Hyala baladdi, Reta Patrl yna Sakkili ya athal eka gannwalu.
     
    • Sad
    Reactions: gamerlk