ලංකාවෙ බහුතරේ...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,221
    166,388
    113
    එකමත් එක රටක
    jhnnwp
    jhnnwp
    jhnnwp
    jhnnwp
    jhnnwp
    jhnnwp
    jhnnwp
    jhnnwp
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    බොරුව කරන එකා, ඒ බොරුවේ ජීවත් වෙන නිසා ඒ බොරුව එයා මුලින්ම විස්වාස කරනවා, ඉතින් සදාකල් බොරුවෙම තමා.

    1762425911392.png
    1762425905360.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,188
    7,991
    113
    Galaha
    ඒකනෙ අනුර ජනාධිපති උනේ. බොරු කාරයින්ගෙ හොඳම බොරු කාරයා තමයි උන්ගෙ නායකය වෙන්නෙ. කැතම වැඩේ කියන්නෙ මාත් ඕකට ඡන්දෙ දුන්න බං. 😩
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,917
    113
    තමන්ගෙ කුලකය රැකගැනීම පමණක් කරන රටක්, කොහොමද නීතිගරුක රටක් කරන්නෙ?

    දේශපාලකයින්, දේශපාලකයින් රකී.
    අනෙක් වෘතිකයන් උන්ගෙ උන් රකී.

    රට කොහෙද යන්නෙ? අපි කොහෙද ඉන්නේ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    තමන්ගෙ කුලකය රැකගැනීම පමණක් කරන රටක්, කොහොමද නීතිගරුක රටක් කරන්නෙ?

    දේශපාලකයින්, දේශපාලකයින් රකී.
    අනෙක් වෘතිකයන් උන්ගෙ උන් රකී.

    රට කොහෙද යන්නෙ? අපි කොහෙද ඉන්නේ?
    China