පිටකවර පිස්සො

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හෙන සෙට් එකක් ඉන්නවා නේද පිටකවර දාගෙන නාහෙන් අඩන.

    මම කියන්නෙ මේක කරන්න ඕනේ . ලංකාවෙ උන් හැමදාම කවරෙට රැවටිලා අත්දැකීමෙන් ඉගෙන ගන්න උන්නෙ.

    කොහොමත් මේක ඊළග අවුරුද්දෙ කරයි.

    හොදම දේ ලමයි international syllabus එකක් කරන පාසලකට දාන එක.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජෙප්පොන්ගේ ළමයින්ට පොල් ගස් ගැනයි මැණික් ගරන එක ගැනයි පොප්සිකල් ස්ටික් එකෙන් කාර් එකක් හදන එක ගැනයි උගන්නන්න ඕනලු. :lol: 🤌
    ඉන්ටනැෂනල් ස්කුල් යන එවුන් Pearson syllabus සිලබස් කරන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,283
    74,722
    113
    හෙන සෙට් එකක් ඉන්නවා නේද පිටකවර දාගෙන නාහෙන් අඩන.

    මම කියන්නෙ මේක කරන්න ඕනේ . ලංකාවෙ උන් හැමදාම කවරෙට රැවටිලා අත්දැකීමෙන් ඉගෙන ගන්න උන්නෙ.

    කොහොමත් මේක ඊළග අවුරුද්දෙ කරයි.

    හොදම දේ ලමයි international syllabus එකක් කරන පාසලකට දාන එක.
    පොත් වල පිටකවරෙට රැවටෙනවා වගේ තමා කාගෙහරි කතාවලට රැවටෙන්නෙ.

    දැන් පේනවනේ කටින් රට හදන හැටි.
     
    • Like
    Reactions: sakuntha1996