ආණ්ඩුව ගැන නේද උඹ මේ කියන්නේ..බොරුව දාන වුන්, අන්තිමට හැමෝම රැවටිලා...
Hari hari bung thawa 3yrs thiyanawa ,ilaga viral yana ekawa prez karamuබොරුව දාන වුන්, අන්තිමට හැමෝම රැවටිලා...
anduwa pamanak nowe mithraya, rajya ganathආණ්ඩුව ගැන නේද උඹ මේ කියන්නේ..
රජයත් හදල ගන්න නේද මේ ආණ්ඩුව ගෙනාවේ ඉතින්. කෝ ඉතින්.anduwa pamanak nowe mithraya, rajya ganath
Chinaතමන්ගෙ කුලකය රැකගැනීම පමණක් කරන රටක්, කොහොමද නීතිගරුක රටක් කරන්නෙ?
දේශපාලකයින්, දේශපාලකයින් රකී.
අනෙක් වෘතිකයන් උන්ගෙ උන් රකී.
රට කොහෙද යන්නෙ? අපි කොහෙද ඉන්නේ?