ලංකාවෙ බැංකු වල FD දාපු ගුපියො වරෙල්ල..

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඔය මොනව තිබ්බත් ආන්ඩුවට ගෙවන්න සල්ලි නැති උනොත් මොකද කරන්නෙ ??

    ප්‍රයිවට් පැන්ශන් ගිය අය ඕනෙ තරම් ඉන්නව සල්ලි ලැබුනෙ නැති.ඒ වගේ දෙයක් උනොත් ??
    ehama unoth ithin iwaraiyi. ehama unoth mokee dammath iwaraiyi thama bung.

    eka nisa okkoma FD dannath honda na, liquidity eka thiyana wena dewal walath danna ona (Crypto, USD/ EUR dollar notes)

    Last lanakwe watenawa nam watenne bung anthimata BOC and NSB

    ita kalin anith hama bank ekama winsaiyi owa watenna kalin. oya deka thama last ma down yana bank deka

    Ithin a deka thama safe mata nam.

    lankawe athule yam risk ekak thiyanawa tamai..
    America unath ehemai.. ungeth kochchara scam, fraud yanawada.. mathakane last year Sam Bankman-Fried ge fraud eka?? miniha athal eke inne tamath..

    ehemai kiyana investment nokarath bene..
    Yes :yes::yes:

    Fractional resevere banking kiyannema risk ekake hama welama. minissu okkoma eka para salli addoth banks left kohe unath rata adala naa

    Screenshot 2023-10-28 103004.png


    When you create an account at a bank, in the contract, you agree to allow that bank to use a percentage of your deposits as loans to other bank customers.

    You receive interest as an incentive for keeping money in an account the bank can use to create loans.

    ------ Post added on Oct 28, 2023 at 10:27 AM
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,115
    113
    Loading...
    මාත් ඔය ගැන හොය හොය හිටියෙ. බැංකු නම් ඉතින් මුලින් කිය කිය බංකොලොත් වෙන්නෙ නැහැ බන්. Gold එහෙම අරගෙන දාන එක නම් හොඳයි.
     
    • Like
    Reactions: lilman

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Central Bank එකේ රූල්ස් වලට අනුව බැංකු වල කොච්චර සල්ලි දැම්මත් ගැරන්ට් කරන්නෙ ලක්ශ 6 කියනව.(both gov &private) ඒක ඇත්තද ගුපියනේ ?? (උන්ගෙ කන්ඩිශන් වල තියනවලු ඒක.අපි කියවන්නෙ නෑනෙ)

    කටකතා යනව boc , peoples,NSB බැංකු වල ශෙයාස් වලින් 50% + විකුනන්න යනව කියල..
    boru kiyanna epa hukanoo banks wikunanne naa kiyala tiyenne. kari jeppek thonam
     
    • Wow
    Reactions: lilman

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    The Latest IMF Condition to Sri Lanka – Make The Central Bank Independent





    ලංකවේ bank run එකක් වුනේ seylan bank එකේ

    එත් bank එකට කිසි දෙයක් උනේ නැහැ හේතුව afaik ලංකාවේ ඒ වෙද්දී තිබ්බ deposit වලට වඩා කිහිප ගුණයක් වත් කම් තිබ්බ පට්ට stable bank එකක් seylan bank එක .

    මිනිස්සු බය වෙලා සල්ලි අදින්න ගත්ත සමහර seylan branch වල cash ඉවර උනාම(bank එකේ limit එකක් තීනවා cash තියා ගන්න ඕනවට වඩා සේප්පු වල සල්ලි තියා ගන්නේ නැහැ ) drafts දුන්න වෙන බැංකු වලින් withdraw කරන්න .
    වෙන බැංකු වලින් බය නැතුව seylan bank එකෙන් දුන්න drafts වලට cash දුන්න බය නැතුව , seylan එකට වත්කම් තීන බව දන්නා නිසා සල්ලි ගෙවන්න
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    සාමාන්‍යයෙන් ඒක ප්‍රශ්නයක් නෑ.

    වැඩිපුර ශෙයාස් දිලිත්යි ධම්මිකයි වගේ අය තමයි ගන්නෙ. ඊට පස්සෙ ඩිරෙක්ටර් බෝඩ් එකට ගිහින් තමන්ගෙ බිස්නස්වලට ලොකු ලෝන් ඇප්රුව් කරගන්නවා වගේ වැඩ කරොත් තමයි ප්‍රශ්නෙ. උන් මේ වෙනකල් එහෙම කරා කියල නෑ


    අරගලය නිසා උබලට පීඩනය අඩු ඇති. දැන් රාජපක්ෂලා වැඩිය බැනුම් අහන්නෙ නෑනෙ ☝️ :-D
    ------ Post added on Oct 28, 2023 at 10:08 AM
    මොන දේශපාලකයෙක්ගෙන්වත් මට වැඩක් නෑ බන්. උන් බැනුම් ඇහුවත් එකයි නැතත් එකයි. මොකද මම උන්ගේ දේශපාලනයෙන් නෙවෙයි මේ තැනට ආවේ.
    මොකක් උනත් උඹලට තවම නොතේරෙන පැත්තක් උඹලා දකින්න අකමැති තවමත් නොදකින පැත්තක් මේකේ තියෙනවා.
    මිනිස්සුන්ගේ පීඩනය එක්ක අරගලයක් ඇති උනා අවංකවම. නමුත් හොඳට කරගෙන ආව ඒ අරගලය කව්රු නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ඇරගෙන උඹලා අපි නොදන්න පැත්තකට හැරෙව්වා නියමෙට. ආයේ අරගලයක් ඇති නොවෙන තත්වෙටම ඇනෙත් ගහලා තමයි වැඩේ නැවත්තුවේ.
    අරගලය පටන් ගත්ත උන් නෙවෙයි අරගලය ඉවර කරේ.
    බලාගෙන හිටපල්ලාකෝ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    මොන දේශපාලකයෙක්ගෙන්වත් මට වැඩක් නෑ බන්. උන් බැනුම් ඇහුවත් එකයි නැතත් එකයි. මොකද මම උන්ගේ දේශපාලනයෙන් නෙවෙයි මේ තැනට ආවේ.
    මොකක් උනත් උඹලට තවම නොතේරෙන පැත්තක් උඹලා දකින්න අකමැති තවමත් නොදකින පැත්තක් මේකේ තියෙනවා.
    මිනිස්සුන්ගේ පීඩනය එක්ක අරගලයක් ඇති උනා අවංකවම. නමුත් හොඳට කරගෙන ආව ඒ අරගලය කව්රු නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ඇරගෙන උඹලා අපි නොදන්න පැත්තකට හැරෙව්වා නියමෙට. ආයේ අරගලයක් ඇති නොවෙන තත්වෙටම ඇනෙත් ගහලා තමයි වැඩේ නැවත්තුවේ.
    අරගලය පටන් ගත්ත උන් නෙවෙයි අරගලය ඉවර කරේ.
    බලාගෙන හිටපල්ලාකෝ.
    Mr. Clean

    ආයෙ චන්දයක් එන්නෙ 2030න් පස්සෙ :P
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Ai kadala danna kiyanne. Kela unoth salli denne per person da per account da?
    mama different time periods danne. mokada loku duration dala eka para salli adinna unoth denne normal savings rate eka. ethakota salli dapu ekee athi wadakuth naa

    loku duration mama danne naa, max 1 year
     
    • Like
    Reactions: lilman and SHAN_22

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    දැන් 11ක් කට වැඩි කරලා afaik .

    ජාතික ඉතිරිකිරීමේ බැංකුව විතරයි ඊට වඩා දැම්මොත් ගෙවන්නේ බංකොලොත් උනොත් රජයෙන් .

    අනිත් බැංකු වල 11 වැඩි ඒවා බැංකු වේ වත්කම් ඉතිරි වෙලා තිබ්බොත් ගෙවයි .


    https://www.cbsl.gov.lk/en/news/increase-of-the-maximum-compensation-payment-sldilss

    මහ බැංකුවේ දාන ඒවත්(T bills and T bonds ) රජයෙන් සල්ලි අච්චු ගහල හරි ගෙවනවා afaik .


    btw සල්ලි උඩින් කඩා පාත් වෙන්නේ නැහැ ඔහොම ගෙවන ඒවාට සල්ලි ප්‍රින්ට් කරත් ඒවත් ගෙවන්න වෙන්නේ වක්‍රව රටේ හැම කෙනෙක්ටම .

    ඒක නිසා තමයි bank run වෙන්න දෙන්න හොඳ නැත්තේ , කාලෙකට කලින් එළකිරි එකේ එහෙමත් post දැම්ම(ytube ,fb ,පක්ෂ රැස්වීම් වලත් ) පොන්සියෝ bank run එකක් හදන්න හිතාගෙන
    Oya rule eke widiyata, Thani kenek namin 11 gane fd accounts dekak thibboth gewanne 11 ida? ehema nathnam accounts dekak nisa wena wenama 11 ewa dekak gewanawada Bank eke awlak awoth?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    reputed private banka ekaka damma kiyala awulak wenne na bn. ehema kela wenne na. e level eken kela wenawanam, athe salli thibbath wadak wenne nathi level eken kela wela thiyenne.
    btw: state banks cse wage list karanawanam hodai gov ownership adu karagena. onema nam BOC witharak thiyan. ara podi podi samupakara, etc banks nam consolidate karala danna one. useless gov organizations tikak.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    • Like
    Reactions: lilman

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    Oya rule eke widiyata, Thani kenek namin 11 gane fd accounts dekak thibboth gewanne 11 ida? ehema nathnam accounts dekak nisa wena wenama 11 ewa dekak gewanawada Bank eke awlak awoth?
    එක් පුද්ගලයෙක්ට උපරිම ලක්ශ 11. බැංකුවේ account ඔක්කොගෙම මුදල් එකතුව ලක්ශ 11ට වැඩි උනත් උපරිම ගෙවන්නේ 11යි. මේක ගෙවන්නේ depositors insurance එකෙන්. හැම බැංකු/finance insurance එකට ගෙවනවා.
     
    • Like
    Reactions: lilman