The Latest IMF Condition to Sri Lanka – Make The Central Bank Independent
@ 2hr 46 mins IMF (AKA World Bank)
Last edited:
wars control කරන්නේ සල්ලි වලින් etc conspiracy කතා හැදිලා තීන්නේ ඇයිපය 3ක් නේ. සුපිරිද මේක>..
බලන්න ඕන මේක හිමින් සැරේ දාගෙන මචන්.. ලිස්ට් එකට දාගත්තා.wars control කරන්නේ සල්ලි වලින් etc conspiracy කතා හැදිලා තීන්නේ ඇයි
Central Banks control කරන්නේ private උන්ට ඕන විදිහට කියන්නේ ඇයි වගේ කතා වලට හේතුව මොකද්ද
වගේ දේවල් වලට conspiracy joke දාන්නේ නැතුව සේරම විස්තර කරනව, සරලව කිව්වොත් දැනට ලෝකේ 100% සේරම රටවල තීන money system එක ගැන කියනව + IMF,World Banks වගේ ඒවා හැදුන හැටිත්
අනිවා පැය 3 අහක යන්නේ නැහැ.95% මේක අනවශ්‍ය සුරංගනා කතා නැතුව විස්තර කරනව. දැන් youtube documentaries වල තින සුරංගනා conspiracy කතා නැතුව .