ratin ratata wenas wenawa man hithanne. mehe nam bank eken 100k euro guaranty thiyanawa
Last edited:
එහෙම කියන්න බෑ. Union Bank එකේ ශේයාර්ස් ගත්ත නේපාල් ඩයල් එකක්.වැඩිපුර ශෙයාස් දිලිත්යි ධම්මිකයි වගේ අය තමයි ගන්නෙ. ඊට පස්සෙ ඩිරෙක්ටර් බෝඩ් එකට ගිහින් තමන්ගෙ බිස්නස්වලට ලොකු ලෝන් ඇප්රුව් කරගන්නවා වගේ වැඩ කරොත් තමයි ප්‍රශ්නෙ. උන් මේ වෙනකල් එහෙම කරා කියල නෑ
ඔව් 1year අඩුයි හැම එකේම. කොහොමත් මේ රේට් එක හොදයි මොකද මාස තුනක් යනකොට තව රේට් අඩු වෙන්න පුළුවන් දැන් තත්වය එක්ක.commercial eke 12.5 denawa 3 month
eka nam maru..Moneymarket dapan kukulo
Hamuge yaluwange naya bolnayata kapa gaththane anik unta hena gahuwath moko LolCentral Bank එකේ රූල්ස් වලට අනුව බැංකු වල කොච්චර සල්ලි දැම්මත් ගැරන්ට් කරන්නෙ ලක්ශ 6 කියනව.(both gov &private) ඒක ඇත්තද ගුපියනේ ?? (උන්ගෙ කන්ඩිශන් වල තියනවලු ඒක.අපි කියවන්නෙ නෑනෙ)
කටකතා යනව boc , peoples,NSB බැංකු වල ශෙයාස් වලින් 50% + විකුනන්න යනව කියල..
Eka depositer kenekta 11 lakhs wenakam maximum insuarance eken gewanawa.Banks collapse wenne na ban dan godak ewa patta stable.Central Bank එකේ රූල්ස් වලට අනුව බැංකු වල කොච්චර සල්ලි දැම්මත් ගැරන්ට් කරන්නෙ ලක්ශ 6 කියනව.(both gov &private) ඒක ඇත්තද ගුපියනේ ?? (උන්ගෙ කන්ඩිශන් වල තියනවලු ඒක.අපි කියවන්නෙ නෑනෙ)
කටකතා යනව boc , peoples,NSB බැංකු වල ශෙයාස් වලින් 50% + විකුනන්න යනව කියල..
oya CAL, softlogic mokeda dala thiyenne?Moneymarket dapan kukulo
oya CAL, softlogic mokeda dala thiyenne?
long term ( 2 years, 5 years etc) danawanam fd tharam interest na neda?
Moneymarket kiyanne mokakda kukulo ?
normal savings account ekak. interest wadi. daily interest calculates wela monthly account ekata watenawa.
oni welawaka withdraw karanna puluwan. low risk high liquidity.
koheda tiyenne meka ?
sampath SS me wage ekakda ?
machan mekata monthly wenna one transaction value amount ekak thiyenawada? like hama masema 500,000 wage deposit karanna one wage ekak, nathnam 1 mil wage dala puluwan welawaka thawa podi ganak danawa, aye passe podi ganak gannawa wage awulak wenne na neda?Sampath / combank wala ehema thiyenawa. CAL / NDBwealth wala nam interest wadi habai instant access na money walata.
https://www.sampath.lk/personal-ban...oney-Market-Account?category=personal_banking
https://www.combank.lk/personal-banking/term-deposits/money-market-account
අරගලයක් ාවෙ නැත්නම් උබලා පස් යටමුන් මාර පීඩනයක් නේද බන් දෙන්නේ මිනිස්සුන්ට. අරගලයක් කරපු හරියක්

machan mekata monthly wenna one transaction value amount ekak thiyenawada? like hama masema 500,000 wage deposit karanna one wage ekak, nathnam 1 mil wage dala puluwan welawaka thawa podi ganak danawa, aye passe podi ganak gannawa wage awulak wenne na neda?
Money Marketing danawa num Sampath,Com bank da hoda HNB eke dammoth awlak nadda.?sampath bank. / combank 10%
long term danna epa.
CAL ehema mata set na. interest wadi unath