ජියෝපොලිටික්ස් කියන්නෙ වෙනම කතන්දරයක් පුතා. පහුගිය සතියෙ ඉඳල ඉන්දියාවෙ ප්ලේන් වලට බෝම්බ තියනවා කියල් 250 වතාවකටත් වඩා උනා. දැං ලංකාවෙ මේක. ඒ අතරෙ Brics සමුලුව තිබ්බා. ඩොලර් ඩම්ප් කරලා අලුත් මුදල් ඒකකයක් දෙන්න ඒ රටවලට. ඔ්කට ලංකාවත් සෙට් වෙන්න යන්නෙ. දැං තිත් ඉරි ටික යාකරගන්න.ආරුගම්බේ මං දන්නේ නෑ. මාත් ඉන්නේ ඩවුන්සවුත් ටුවරිසම් ඒරියා එකක. මේ පැත්තේ නම් ආරක්ෂාවේ කිසි වෙනසක් දැක්කේ නෑ බ්‍රේකින් නිව්ස් එක යනකම්. ඔක්කොම සහසුද්දෙන් දැනගෙන හරියටම පින් පොයින්ට් එකට ගාද්දී එක දුන්නද කියලනම් මං දන්නේ නෑ
ඔක්කොමත් හරි. ආරක්ෂාව තහවුරු කරලා තිබ්බනම් ඊක එම්බසි දැනුවත් කරලා සයිලන්ට් මා ඉන්න තිබ්බා ටුවරිසම් වලට අවුලක් වෙන්න දෙන්නේ නැතුව. එහෙනම් ඔක්කොම නෝමල්.
ඔය ඔක්කොම උනා කියමු ඇයි නිව්ස් එක එම්බසියකින් ගැහුවේ? රජයෙන් නිවෙදානයක් දෙන්න තිබ්බනේ මෙහෙම දෙයක් තිබුනා දැන් සෙටල් කරලා තියෙන්නේ කියලා.
ඇමෙරිකන් එම්බසියෙන් නිව්ස් එක ගැහුවේ අපේ උන් නොදැක්ක සේ ඉන්න නිසා කියලා උනත් කාටහරි හිතන්න පුළුවන්. රටක් ඇතුලේ මෙච්චර මේජර් නිව්ස් එකක් වෙන රටක එම්බසියක් ඇතුලෙන් එලියට එනවද කියන්නේ සුපටු දෙයක් නෙමේ.![]()
අනික උඹ ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉන්නවා නං මීට කලින් එම්බසි ඔහොම ඇලට් ගහපුවා දැකලා නෑ කියනවාන ඒක ටිකක් අමාරුයි හිතාගන්න. උඹ කියන්නෙ පහුගිය සතියෙ ඉඳල වැලිගම ආමි පොලිස් දාල හිටියෙ නෑ කියලද



තොත්තනාපති හව් හව් ගාල තොරතුරු ගන්නවා ඇති