ලංකාවෙ බුද්ධි අංශ බුදියගත්ත විදිහ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    ආරුගම්බේ මං දන්නේ නෑ. මාත් ඉන්නේ ඩවුන්සවුත් ටුවරිසම් ඒරියා එකක. මේ පැත්තේ නම් ආරක්ෂාවේ කිසි වෙනසක් දැක්කේ නෑ බ්‍රේකින් නිව්ස් එක යනකම්. ඔක්කොම සහසුද්දෙන් දැනගෙන හරියටම පින් පොයින්ට් එකට ගාද්දී එක දුන්නද කියලනම් මං දන්නේ නෑ 🤭🤭🤭
    ඔක්කොමත් හරි. ආරක්ෂාව තහවුරු කරලා තිබ්බනම් ඊක එම්බසි දැනුවත් කරලා සයිලන්ට් මා ඉන්න තිබ්බා ටුවරිසම් වලට අවුලක් වෙන්න දෙන්නේ නැතුව. එහෙනම් ඔක්කොම නෝමල්.
    ඔය ඔක්කොම උනා කියමු ඇයි නිව්ස් එක එම්බසියකින් ගැහුවේ? රජයෙන් නිවෙදානයක් දෙන්න තිබ්බනේ මෙහෙම දෙයක් තිබුනා දැන් සෙටල් කරලා තියෙන්නේ කියලා. 🙄🙄
    ඇමෙරිකන් එම්බසියෙන් නිව්ස් එක ගැහුවේ අපේ උන් නොදැක්ක සේ ඉන්න නිසා කියලා උනත් කාටහරි හිතන්න පුළුවන්. රටක් ඇතුලේ මෙච්චර මේජර් නිව්ස් එකක් වෙන රටක එම්බසියක් ඇතුලෙන් එලියට එනවද කියන්නේ සුපටු දෙයක් නෙමේ. 🙄🙄🙄
    ජියෝපොලිටික්ස් කියන්නෙ වෙනම කතන්දරයක් පුතා. පහුගිය සතියෙ ඉඳල ඉන්දියාවෙ ප්ලේන් වලට බෝම්බ තියනවා කියල් 250 වතාවකටත් වඩා උනා. දැං ලංකාවෙ මේක. ඒ අතරෙ Brics සමුලුව තිබ්බා. ඩොලර් ඩම්ප් කරලා අලුත් මුදල් ඒකකයක් දෙන්න ඒ රටවලට. ඔ්කට ලංකාවත් සෙට් වෙන්න යන්නෙ. දැං තිත් ඉරි ටික යාකරගන්න.

    අනික උඹ ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉන්නවා නං මීට කලින් එම්බසි ඔහොම ඇලට් ගහපුවා දැකලා නෑ කියනවාන ඒක ටිකක් අමාරුයි හිතාගන්න. උඹ කියන්නෙ පහුගිය සතියෙ ඉඳල වැලිගම ආමි පොලිස් දාල හිටියෙ නෑ කියලද
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    උඹ කියන්නෙ පහුගිය සතියෙ ඉඳල වැලිගම ආමි පොලිස් දාල හිටියෙ නෑ කියලද
    යේස්. ස්පෙෂල් වැඩිවීමක් නෑ. ඔය නිව්ස් එක මුලින්ම අහද්දිත් මට හිතුනේ ඇමෙරිකන් ගැටයක් කියලා. මං මේවා කිව්වේ අපේ උන්ගේ ප්‍රතිචාර පත්තු උනත් විදිය දැකලා. ඩවුන්සවුත් හෝටෙල්ස් වලට කිසිම දැනුවත් කිරීමක් තිබිල නෑ සැකකටයුතු දේවල් ගැන.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ජියෝපොලිටික්ස් කියන්නෙ වෙනම කතන්දරයක් පුතා. පහුගිය සතියෙ ඉඳල ඉන්දියාවෙ ප්ලේන් වලට බෝම්බ තියනවා කියල් 250 වතාවකටත් වඩා උනා. දැං ලංකාවෙ මේක. ඒ අතරෙ Brics සමුලුව තිබ්බා. ඩොලර් ඩම්ප් කරලා අලුත් මුදල් ඒකකයක් දෙන්න ඒ රටවලට. ඔ්කට ලංකාවත් සෙට් වෙන්න යන්නෙ. දැං තිත් ඉරි ටික යාකරගන්න.

    අනික උඹ ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉන්නවා නං මීට කලින් එම්බසි ඔහොම ඇලට් ගහපුවා දැකලා නෑ කියනවාන ඒක ටිකක් අමාරුයි හිතාගන්න. උඹ කියන්නෙ පහුගිය සතියෙ ඉඳල වැලිගම ආමි පොලිස් දාල හිටියෙ නෑ කියලද

    kathawa aththa. Brics magulata anura giye nathe english bari hindalu gobba harak eka mokada kiyalawath danne naha, Putin karayata ona USD wenuwata wena mudal ekakayak hada gana. oya magulata AKD giyanam anthimeta IMF tath kela wenawa Europe ratawa tikath awul yanawa.
     
    බ්‍රික්ස් වලට ගියේ නැත්තෙ ඉංග්‍රීසි බැරි හින්දා කියල කියන උන්ව නං පෙර පාසල් යවන්න ඔ්න. මොකද ඉංග්‍රීසිවලින් පූටින්, ප්‍රසිඩන්ට් ෂී , බ්‍රසීලෙ ලූලද සිල්වා එක්ක කතාකරන්න කියලයැයි
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    බ්‍රික්ස් වලට ගියේ නැත්තෙ ඉංග්‍රීසි බැරි හින්දා කියල කියන උන්ව නං පෙර පාසල් යවන්න ඔ්න. මොකද ඉංග්‍රීසිවලින් පූටින්, ප්‍රසිඩන්ට් ෂී , බ්‍රසීලෙ ලූලද සිල්වා එක්ක කතාකරන්න කියලයැයි
    eka thama bun gooba harak inne lankawe.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    boru kiyanna epa oi 14 mama hitiye arugambe.. buttala indla ampara pattara road block ekak dala thibba nilgala hariye .. poliyen army eken wadi pura hitiya arugambe eth mama ahuwa mokada me tharam security kiyalath
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,952
    113
    සිලින්ඩර් බයියොයි, පොහොට්ටු බයියොයි මේ දවස්වල මිනිස්සු බය කරනව. ඕවට අහු වෙන්න එපා. ගන්න ඕන ඇක්ශන් මීඩියා ශෝ නොදා අරන් ඇති.
     
    • Like
    Reactions: wpril5

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    නිව්ස් බැලුවෙ නැද්ද බං. අර ඇරස්ට් කරපු උන් දවස් පහකට කලින් ඇරස්ට් කරල තියෙන්නෙ. ටුවරිස්ටි ඒරියාවල උන් කමෙන්ට්ස් දාල තිබුන උංගෙ පැතිවල ආමි, stf සහ පොලිස් අය සති දෙකක විතර ඉඳල දාල තිබුන හේතුවක් දැනං හිටියෙ නෑ කියල. මාත් මීට සතියකට විතර කලින් රවුමක් ගහද්දි ආමි පොලිස් ගොඩක් හිටිය එක ටවුමක කිසිම හේතුවක් නැතිව. දේශපාලන රැලියක් වත් නැතිව
    කවුද බං කියන්නේ දවස් 5 කට කලින් ඇරස්ට් කරා කියලා උන් ඇරස්ට් කරලා තියෙන්නේ USA එම්බසි එකේ ට්වීට් එකෙන් පස්සේ
    එහෙම ඇරස්ට් කරා නම් US, ඉන්දියා , ඊශ්‍රායල් එම්බ්සි වලින් ටුවිට් කරලා කියන්නේ අරගම්බේ වලට ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා උන්ට මොළේ නරක් වෙලා ද🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    :nerd:සත්‍යයේ සටහන බුද්දියේ විමසුමට:P

    අපේ ලෝකල් චීන ජනාදිපති හරි, වෙන සහෝදරයෙක් හරි මේ ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ බලන්න .

    තෝරාගැනිම් අංක 1:

    මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරය කාලේ තිබුන ආණ්ඩුවටත් වඩා අන්තයි ! මේ සැරේ පෙර පිනකට වෙන පාර්ශවයකින් තොරතුරු ඍජුවම දන්වලා, මැදිහත්වෙලා ගේම සෙට් කරපු හින්ද්දා ආණ්ඩුව හා ආරක්ෂක අංශ නිදාගන හිටියත් වැඩේ ශේප් කරගන්න පුළුවන් වුනා.

    නිගමනය: නමුත් මේ ආණ්ඩුවට තනියම ක්‍රියාත්මක වීමේ කිසිම හැකියාවක් නෑ...රනිල් ගේ ආණ්ඩුවට වඩා කුජීතයි !!!

    තෝරාගැනිම් අංක 2:

    Ref (අපේ ලෝකල් චීන ජනාදිපති): "ලංකාවට ඔය නිවුස් එන්නේ කාලෙකට කලින්. ආපු දවසේ ඉඳල සංචාරකයෝ වැඩියෙන් ගැවසෙන පැති වල STF , බුද්දි අංශ දාල තිබ්බේ

    ඉහත ප්‍රකාශය සත්‍යනම්, නිවුස් එක ඇවිලා තියෙන්නේ රනිල්ගේ කාලේ , මිනිහා නියම විදිහට වගකීමක් ඇතුව action අරන් තියනවා !!! මේ ආණ්ඩුව කරන්නේ බැන බැන අයෙත් රනිල්ගේ වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියන්න උත්සාහ දරනවා වගේ, ආරක්ෂාව සදහා රනිල් කරපු වැඩ කරගන යන එක . රනිල්ගේ මේ සම්බන්ද බුධ්දිමත් ක්‍රියාවල ප්‍රතිපලයක් විදිහට මෙම ප්‍රහාරයෙන් ගැලවුනා !!!

    නිගමනය: රනිල්ගේ වැඩ පිළිවෙලේ සාර්ථකත්වය ලගින් වත් තියන්න බැරි කුජිත ආණ්ඩුවක් මේක !!!

    කරුණාකර ප්‍රශ්නයට අදාල සීමාව තුල උත්තර සපයන්න. කුණුහරුප කීමෙන් ඔබගේ පරාජය තහවුරු වනබව අවධානයට ගන්න.! තෙරුවන් සරණයි !

    පොන්ස් හෑලි ලියන්න කම්මැලි. මෙන්න පොලිස්පති කියන එක අහපන්.

    • Like
    Reactions: parallax

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    කොහොමත් මෙතන ලොකු අවුලක් තියෙනවා. අමෙරිකා එම්බසියෙන් නිව්ස් එක ගහනකම් කිසිම ඇක්ශන් එකක් තිබ්බෙ නෑ,
    අප්‍රිකන් කලුවෙක් කටට දීලා කෝමා වෙලා හිටියද පගෝ. නිව්ස් වල දැක්කේ නැද්ද මිනිස්සු කියනවා සති ගානක ඉදන් මාර්ග බාදක දාලා චෙක් කරන ඒවා කරා කියනවා.

    GaU-HL9aQAE0-vj

    Meka russian ne
    Russian බඩු ද දන් නෑ ඉන්නේ :rolleyes:
    ------ Post added on Oct 25, 2024 at 5:04 PM

    ලංකාවේ ඔස්තාර්ලා කියන හින්දා SIS එකයි MIC එකයි tiktok එකක් හදලා දැන් එන හැම බුද්ධි තොරතුරක්ම ඉස්සරහට දානවලු.

    පිම්පි ගෑස් ටොයියෝ තෙත් කරන කතා කියන්න එපා කලුවෝ :ROFLMAO:
    ------ Post added on Oct 25, 2024 at 5:05 PM
     
    • Haha
    Reactions: parallax

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉන්දියාවෙන් පොන්නයෝ ඔත්තුව දීලා තියෙන්නේ ඉතින් උන් දැනුවත් කරන්න දෙයක් නැහැ ඉන්දියන් එම්බසි එක කොහොමත් දැනුවත්🤣🤣

    දැනුවත් කරන්න ඕනේ ලංකාවේ මිනිස්සු ලකාවේ ආන්ඩුවේ න්

    බුද්දි තොරතුරු මුලින් එන්නේ උබේ අම්මගේ තන්දෙකට . පස්සේ උබේ අම්මට පුකේ අරින්න තානාපති සෙට් එද්දී තමයි තන්දෙක පද්ද පද්ද ගිහින් උන්ට තොරතුරු දෙන්නේ 😂
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    බුද්දි තොරතුරු මුලින් එන්නේ උබේ අම්මගේ තන්දෙකට . පස්සේ උබේ අම්මට පුකේ අරින්න තානාපති සෙට් එද්දී තමයි තන්දෙක පද්ද පද්ද ගිහින් උන්ට තොරතුරු දෙන්නේ 😂
    තපහ් තපහ් තපහ් තපහ්......... :growl: තොත්තනාපති හව් හව් ගාල තොරතුරු ගන්නවා ඇති :rolleyes:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තපහ් තපහ් තපහ් තපහ්......... :growl: තොත්තනාපති හව් හව් ගාල තොරතුරු ගන්නවා ඇති :rolleyes:

    පට්ට වේදනාවකින් ඉන්නවා සෙට් එකක් ඕක පුපුරලා වඳ ලෝල්ලව ආයේ ගේන්න බැරි උන එකට
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අප්‍රිකන් කලුවෙක් කටට දීලා කෝමා වෙලා හිටියද පගෝ. නිව්ස් වල දැක්කේ නැද්ද මිනිස්සු කියනවා සති ගානක ඉදන් මාර්ග බාදක දාලා චෙක් කරන ඒවා කරා කියනවා.
    සන්තෝසයි ලංකාවේ නිව්ස් මෙච්චර විශ්වාස කරන පොරක් දකින්න ලැබීඉම ගැන. 🤭🤭🤭
    මං කියලා තියෙන දේ ආයෙත් කියවන්න සහෝදරයා 🤭 එක එකා කියන එක නෙමේ මං කියන්නේ මගේ අත්දැකීම අපේ හොටෙල් එකට අපේ පැත්තේ හොටෙල් වලට කිසිමා වූනින් එකක් තිබ්බේ නෑ. බ්‍රේකින් නිව්ස් එක දැම්ම ගමන් පොලිසියයි හමුදාවයි බැස්ස මිස. 🙄🙄🙄 මෙහෙ කළු කතා උන් බහින නිසා වෙන්න ඇති සමහර විට. 😔😔😔
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මට තියෙන එකම අවුල පරන දෙයියාගේ ලයිසන් එකට කෙලින්න තිබ්බ චාන්ස් එක ඇයි මේ රජය ගන්නේ නැත්තේ කියලා උන් fake news ගහලා ත්‍රස්තවාදි වැඩක් කරලා තියෙන්නේ හරිනම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,089
    113
    34
    Kalutara
    තව අවුරුදු 5-6කින් විතර ලංකාවේ ජන සංගණනයක් කරද්දී ඊශ්‍රායල් ජාතිකයින් 3% කියයිද දන්නේ නෑ.

    ජියෝපොලිටික්ස් කියන්නෙ වෙනම කතන්දරයක් පුතා. පහුගිය සතියෙ ඉඳල ඉන්දියාවෙ ප්ලේන් වලට බෝම්බ තියනවා කියල් 250 වතාවකටත් වඩා උනා. දැං ලංකාවෙ මේක. ඒ අතරෙ Brics සමුලුව තිබ්බා. ඩොලර් ඩම්ප් කරලා අලුත් මුදල් ඒකකයක් දෙන්න ඒ රටවලට. ඔ්කට ලංකාවත් සෙට් වෙන්න යන්නෙ. දැං තිත් ඉරි ටික යාකරගන්න.

    අනික උඹ ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉන්නවා නං මීට කලින් එම්බසි ඔහොම ඇලට් ගහපුවා දැකලා නෑ කියනවාන ඒක ටිකක් අමාරුයි හිතාගන්න. උඹ කියන්නෙ පහුගිය සතියෙ ඉඳල වැලිගම ආමි පොලිස් දාල හිටියෙ නෑ කියලද
    එතකොට අපේ රුපියල් අහෝසි වෙනවද අපිත් බ්‍රික්ස් සෙට් වුනොත්? 😍
    ------ Post added on Oct 25, 2024 at 7:11 PM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඔය ඔක්කොම උනා කියමු ඇයි නිව්ස් එක එම්බසියකින් ගැහුවේ? රජයෙන් නිවෙදානයක් දෙන්න තිබ්බනේ මෙහෙම දෙයක් තිබුනා දැන් සෙටල් කරලා තියෙන්නේ කියලා. 🙄🙄
    ඇමෙරිකන් එම්බසියෙන් නිව්ස් එක ගැහුවේ අපේ උන් නොදැක්ක සේ ඉන්න නිසා කියලා උනත් කාටහරි හිතන්න පුළුවන්. රටක් ඇතුලේ මෙච්චර මේජර් නිව්ස් එකක් වෙන රටක එම්බසියක් ඇතුලෙන් එලියට එනවද කියන්නේ සුපටු දෙයක් නෙමේ. 🙄🙄🙄

    ඕක මැජික් එකක් නෙවෙයි බන්, උන්ට attack එකක් ගැන alert එකක් ආවම වාත වෙවී ඉන්නේ නෑ. Embassy එකෙන් inform කරන එක තමයි protocol එක. මේ තියෙන්නේ කලින් පාර russia වලට ගහන්න කලින් දුන්නු alert එක.

    image-2024-10-25-192611628.png

    https://ru.usembassy.gov/security-alert-avoid-large-gatherings-over-the-next-48-hours/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුරු මොන බයිලා ගෑහුවත් මේ ආණ්ඩුව යටතේ ප්‍රශ්ණය විනාසයක් වෙන්න කලින් නතර කර ගත්තා. කලින් වගේ ගහනවා කියලා දෑනන් හිටියාට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ වගේ සීන් වුනේ නෑ. ඒ හින්දා උන්ට ලකුණු වෑටෙනවා. ප්‍රශ්ණයක් තියෙනවා නම් හරීන් ගෙන් අහන්න තාත්තා කියලත් සද්ද නෑතිව හිටියේ ඈයි කියලා
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    කොහොමත් මෙතන ලොකු අවුලක් තියෙනවා. අමෙරිකා එම්බසියෙන් නිව්ස් එක ගහනකම් කිසිම ඇක්ශන් එකක් තිබ්බෙ නෑ, විජිත කියනවා බුද්දි අන්ශ වාර්තාව ආවෙ ජනාදිපතිවරෙනටත් කලින් කියල. ඒත් අනුර ස්ටේජ් එකෙ කියන්නෙ සති ඩෙක තුනකට කලින් ආව කියල. අමෙරිකන් එම්බසි එක ඉස්සර උනෙ නැත්නම් මෙකත් පාස්කුවක් වගේ වෙන්න තිබුන කියල හිතෙනව :rolleyes2: :rolleyes2: :rolleyes2:
    මට කුනුහරුප කියන්න බෑ මහන්සි වැඩී දැන්, පෝස්ට් එකේ දිනේ බලපං 20 වෙනිදා, ඇමෙරිකන් එම්බසියෙන් කියන්න දවස් තුනකට කලින්, ඒ වෙද්දිත් stf දාලා roadblock දාලා ඉවරයි, අනේ මන්දා තොපි නන් තොපෙ කැම්පේන් වලින් එහාට කවදා හිතයිද කියලා,

    බුද්දි තොරතුරු මුලින් එන්නේ උබේ අම්මගේ තන්දෙකට . පස්සේ උබේ අම්මට පුකේ අරින්න තානාපති සෙට් එද්දී තමයි තන්දෙක පද්ද පද්ද ගිහින් උන්ට තොරතුරු දෙන්නේ 😂
    අම්මෝඔ හුත්තො
    ------ Post added on Oct 25, 2024 at 7:52 PM

    සන්තෝසයි ලංකාවේ නිව්ස් මෙච්චර විශ්වාස කරන පොරක් දකින්න ලැබීඉම ගැන. 🤭🤭🤭
    මං කියලා තියෙන දේ ආයෙත් කියවන්න සහෝදරයා 🤭 එක එකා කියන එක නෙමේ මං කියන්නේ මගේ අත්දැකීම අපේ හොටෙල් එකට අපේ පැත්තේ හොටෙල් වලට කිසිමා වූනින් එකක් තිබ්බේ නෑ. බ්‍රේකින් නිව්ස් එක දැම්ම ගමන් පොලිසියයි හමුදාවයි බැස්ස මිස. 🙄🙄🙄 මෙහෙ කළු කතා උන් බහින නිසා වෙන්න ඇති සමහර විට. 😔😔😔
    රනිල් ලයි රාජපක්ශ ලයි හදපු බයි ටොයි මීඩියා කල්චර් එක තමා, දැන් ඉදන්වත් බයට හරි හැදෙයි, සතුටුයි
    ------ Post added on Oct 25, 2024 at 7:53 PM