මොන දේ කරගන්න කොතනට ගියත් මීටරයක් දුරින් ඉන්න බෑ ඇවිල්ල කරේ නගින්න හදනව. හතර වටේ ගහලත් තියෙනව මීටරයක් වත් දුරින් ඉන්න කියල ඒත් කරේ ඉන්නෙ. කරේ හිටිය කියල ඌට කලින් කරගන්න දෙයක් කරගන්න වෙන්නෑනේ ඊට කලින් ආපු එකා කරගන්න කන්. මට නම් අප්පිරියයි බං.
Kalu kota ketha unama tawa tada wenawaලස්සන කැල්ලක් වගේ නම් අවුලක් නෑ නේ ?![]()
ekane.. prashne thynne metere dure wath covid walawath newei..Kalu kota ketha unama tawa tada wenawa

Ehema tama ban hemadema.buduhamdurowth adu kule parayek unanan ekekwath bana ahanne neekane.. prashne thynne metere dure wath covid walawath newei..![]()
ලංකාවේ ගොඩක් උන් නම් ඔය වගේ කාලකන්නි තමා තැනකට ගියාම, වැඩක් කරගන්න ගියාම එතන පිරිස ඉන්නවනම් පෙළට හැදිලා තමන්ගෙ වාරය එනකං ඉවසීමෙන් ඉන්න දන්නෑ.මොන දේ කරගන්න කොතනට ගියත් මීටරයක් දුරින් ඉන්න බෑ ඇවිල්ල කරේ නගින්න හදනව. හතර වටේ ගහලත් තියෙනව මීටරයක් වත් දුරින් ඉන්න කියල ඒත් කරේ ඉන්නෙ. කරේ හිටිය කියල ඌට කලින් කරගන්න දෙයක් කරගන්න වෙන්නෑනේ ඊට කලින් ආපු එකා කරගන්න කන්. මට නම් අප්පිරියයි බං.
lankava mini valak venava thava sathi dhekakin vage 
එහෙම හිතුවම මුණ අල්ලන්නේ නෑ.
ekata api inna ratawala. ekek aha arala balene ne. ganuth esami pirimth ehemai. kochara lasana unath ekke ne ganan ganen. LOLay bung hamoma aiye kiyanne lankawe? mala wade
දුරින් ඉඳපුවාම එක එකා හිස්තැන් පුරවන්න එන හින්දා වෙන්න ඇති ලඟින් ලඟින් ඉන්නෙ.මොන දේ කරගන්න කොතනට ගියත් මීටරයක් දුරින් ඉන්න බෑ ඇවිල්ල කරේ නගින්න හදනව. හතර වටේ ගහලත් තියෙනව මීටරයක් වත් දුරින් ඉන්න කියල ඒත් කරේ ඉන්නෙ. කරේ හිටිය කියල ඌට කලින් කරගන්න දෙයක් කරගන්න වෙන්නෑනේ ඊට කලින් ආපු එකා කරගන්න කන්. මට නම් අප්පිරියයි බං.