ලංකාවෙ මිනිස්සු ඇත්තටම පාරට බහින්නෙ මෙන්න මෙදාට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නොගැලෙන තොප්පි ගැන කියවන්ඩ එපා පොන්නයො,🤭🤭🤭
    aththa kiuwahama ridinada

    ithin hodata balapanko, kawuda ponnayo issella kiuwe, ubata uththara neththnam nikan hitapan, ubai nogalapena baila gahuwe.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    රජපව්ල ඉස්සර ඉදලම කරේ උන්ම ප්‍රශ්න ඇති කරලා උන්ම ඒව විසදපු එක .
    දැන් light කපන එක නවත්තපු ගමන්ම මිනිස්සු මයිනගේ හොද කියනවා .
    meka nam atta. meka supiri gemaka arambaya wenna puluwan. loku arbudayak hadala unma wisadanawa. ape set eka hure dala unge hoda kiyanawa. e asse puthano hitiya nam apita peya 28k light nathi wenawa sir nisa mehema hari ithuru una kiyanawa. me light kepilla loku game ekak mata pena widiyata. api echchara watila na.
     
    • Like
    Reactions: BadBlueGenius

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අපි තමා මුලින්ම පාරට බහින්නේ කීව එවුන් නැට්ට පුකේ ගහන් කලුවරේ කන්ඩත් නැතුව බුදි.දවල්ට පෝලිමේ රෑට කලුවරේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    පල ගොනෝරියා වලට ටෙස්ට් එකක් කරගනින් ගිහින් අරගල කරන්ඩ පුලුවන් පස්සෙ..
    @Heshan Daminda ගිහින් කරගනින් ටෙස්ට් එකක් සිරාවට. ඉරෝස්නයට ගෙදර ඇවිත් මෑණියෝ අද උන සීන් එක කියලා . අත ගොඩක් රිදෙනවා කියලා .. මූ මේ ගොනෝරියා ගැන කියන්නේ මූ දන්නවා ඇති අම්මට තියන ලෙඩ . :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මිනිස්සු දැන් පාරටවත් බහින්නෙ නැතුව පාලකයින්ට දෙස් දෙවොල් තියන්නෙ කීබෝඩ් වලින් විතරනෙ. එහෙම දෙස් දෙවොල් තියන්නෙ මේ වගේ සමාජ මාධ්‍ය නිසානෙ. ආන් එහෙම කීබෝඩ් වලින් තමන්ගෙ පීඩනේ පිට කරන නිසා තමා මිනිස්සු පාරට බහින්නෙ නැතුව අරගල කරන්නෙ නැතුව ඉන්නෙ කියල බොලාට හිතෙන්නෙ නැද්ද.

    මුන්ට පාරට බහින්න පැය 24ම කරන්ට් කපන්න වෙනව. එතකොට ඉතින් ෆෝන් එකක්වත් චාජ් කරගන්න විදිහක් නෑනෙ. අන්න එතකොට තමා පීඩනේ පිට කරගන්න විදිහක් නැතුව මුන්ට අරගල කරන්න මතක් වෙන්නෙ. හැබැයි එතකොට වෙන්න ඕන දේවල් ගොඩක් වෙලා ඉවරයි. මයිනලගෙයි නන්දිවිසාලගෙයි නැටිවත් අල්ලගන්න බැරි තරම් දුරකට උන් ගිහිල්ලා තියෙයි.

    හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්. 😖
    ඒක එක හෙතුවක් මම හිතන්නේ. අනික් එක තමා ළමයෙක් ඉන්න කෙනෙක් බහින්න කලින් දෙපාරක් හිතනවා තව ඉවසනවා. මොකද හේතුව අපේ උන් එකමුතු නැනේ. ඕවා අස්සේ වෙන වෙන උන් වාසි ගන්න කොමද වෙඩි තියලා හරි බෝම්බයක් තියලා හරි ගියොත්? තාම ඉන්නේ අර ත්‍රි විල් රියදුරෝ ටික විතරයි. ඒ මිනිස්සු තමා පොඩ්ඩක් හරි ගේමක් ඉල්ලන්නේ. මම නම් කියන්නේ වගකීමක් නැති හැම එකාම මේ වෙලේ විරෝධය පල කරන්න ඕනේ.

    වෙන්න ඕන තවත් කල් අරින්නෙ නැතුව. ලංකාවෙ තියෙන මහා පරිමාන කර්මාන්ත අකුලගෙන යයි හෙට අනිද්දට වෙලාවට කරන්ට් එක නැති නිසා ජෙනි දුවන්න ඩීසල් නැති නිසා. එව්වයෙ මිනිස්සුන්ටත් රස්සා නැතිවෙයි. අන්න එතකොට දැනෙයි රටේ ඇත්‍තම තත්වෙ.
    Power seen eka nam tempory wisadayi thawa tika dawasakin. but wade ape minsissunta amathakayi ne ban e wade une komada kiyala. දේශප්‍රේමී අම්මගේ රෙද්ද දැම්ම ගමන් ආයි යනවා අර ගංජා ටික ගහන්න හවසට කොල්ලෝ ඇදිලා යනවා වගේ :yes: :growl:
    ------ Post added on Feb 25, 2022 at 11:49 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara

    power seen එක නම් විසඳෙන පාටක් පේන්න නෑ බන් දැන්ම. ඉස්සරහට තවත් වැඩිවෙනවා කියල තමා අද නිව්ස් වලටත් කිව්වේ.
     
    • Sad
    Reactions: HAneo

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    A6520F64-1B0A-4F21-8908-C17E3C903580.jpeg

    යුක්‍රේනෙට විශ්වාසය දුන්නනම් කීයක් හරි හොයාගන්න තිබ්බ්බා😂.මූ එහෙම පට්ට යලුයි යුක්‍රේනේ එක්ක.vaccine වැඩද බලන්න යුක්‍රේනේ සංචාරකයෝ ගෙනාවෙත් මූනේ😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    එහෙම උන් නෑනේ ඉතින්
    එක තමා ප්‍රොබ්ලම් එක බන්. විශේෂෙන් ඔය කැම්පස් වල ඉන්නේ අපේ කොල්ලෝ කෙල්ලෝ. ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන තනිකඩ උන් මේ වෙලාවේ ඉස්සරහට එන්න ඕනේ. උන්ට අත තිබ්බා කියන්නේ බඩුම තමා කියල මහා උන් දනනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    එක තමා ප්‍රොබ්ලම් එක බන්. විශේෂෙන් ඔය කැම්පස් වල ඉන්නේ අපේ කොල්ලෝ කෙල්ලෝ. ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන තනිකඩ උන් මේ වෙලාවේ ඉස්සරහට එන්න ඕනේ. උන්ට අත තිබ්බා කියන්නේ බඩුම තමා කියල මහා උන් දනනවා.

    මොන පිස්සුද US උශ්ණෙ අරන් රුසියාවෙන් ගේම ඉල්ලපු යුක්‍රේනෙට වෙච්ච එකේ අනික වෙන්නේ, අටපාස් එදාවේල ටුවර්ස් ඕන වෙලාවක හිරේ යන්න ලෑස්ති එකෙකුට කියල සදාකාලික අබ්බගාතයෙක් / අවයව අඩු එකෙක් වෙන්න කැමති වෙන්නෙ මොන ප්‍රොෆෙශනල් ජොබ් කරන තනිකඩයද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    power seen එක නම් විසඳෙන පාටක් පේන්න නෑ බන් දැන්ම. ඉස්සරහට තවත් වැඩිවෙනවා කියල තමා අද නිව්ස් වලටත් කිව්වේ.
    පවර් සින් එක තමා විසදන්නම වෙන්නේ. මෙට්‍රික් ටොන් 4200 ක්ද කොහෙද දුන්නා කියල නිව්ස් එකක් දැම්ම දන්නේ නැ . දැන් මුන්ට ඉතුරු අවරුදු 2 කත ඉන්න ඕනේ නම් මේ විදිහට තව ඕනේ නම් මාස 6 ක් ආදී. උන් දන්නවා මේ අවරුදු දෙකත් කන්න ඕනේ නම් මෙහෙම යන්න බැ කියන එක. මොකද තමන්ගේ ඇතුළෙන්ම ප්‍රෙෂර් එක එනවනේ. බලපන් පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්ටවත් රෙද්දක් ඇදන් එලියට බහින්න බැරි ලයින් එකක් දැන් තියෙන්නේ. තමා මගේ හිත නම් කියන්නේ

    මොන පිස්සුද US උශ්ණෙ අරන් රුසියාවෙන් ගේම ඉල්ලපු යුක්‍රේනෙට වෙච්ච එකේ අනික වෙන්නේ, අටපාස් එදාවේල ටුවර්ස් ඕන වෙලාවක හිරේ යන්න ලෑස්ති එකෙකුට කියල සදාකාලික අබ්බගාතයෙක් / අවයව අඩු එකෙක් වෙන්න කැමති වෙන්නෙ මොන ප්‍රොෆෙශනල් ජොබ් කරන තනිකඩයද?
    යේස් එතන ලොකු පොයින්ට් එකක් තියනවා. කැම්පස් එකකක තමා කොල්ලෝ කෙල්ලෝ එකටම ඉන්නේ. එකෙක් බැස්සොත් තව 50 ක් 60ක් බහින එකම තැන ඕක. ගමක ගත්තොත් එකෙක් දෙන්නෙක් කතා කරයි. උන්ගේ ඇත පය කඩලා දම්මමම ඒ පැත්තම ශේප්. එත් අර වගේ එකට ඉන්න සෙට් එකක් බැස්සොත් එකමුතුවක් වෙනවා. එකත් ඉතින් ලෝන්ග් ෂොට් එකක් බන්.
    ------ Post added on Feb 26, 2022 at 12:33 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    යේස් එතන ලොකු පොයින්ට් එකක් තියනවා. කැම්පස් එකකක තමා කොල්ලෝ කෙල්ලෝ එකටම ඉන්නේ. එකෙක් බැස්සොත් තව 50 ක් 60ක් බහින එකම තැන ඕක. ගමක ගත්තොත් එකෙක් දෙන්නෙක් කතා කරයි. උන්ගේ ඇත පය කඩලා දම්මමම ඒ පැත්තම ශේප්. එත් අර වගේ එකට ඉන්න සෙට් එකක් බැස්සොත් එකමුතුවක් වෙනවා. එකත් ඉතින් ලෝන්ග් ෂොට් එකක් බන්.
    ------ Post added on Feb 26, 2022 at 12:33 AM
    :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    පවර් සින් එක තමා විසදන්නම වෙන්නේ. මෙට්‍රික් ටොන් 4200 ක්ද කොහෙද දුන්නා කියල නිව්ස් එකක් දැම්ම දන්නේ නැ . දැන් මුන්ට ඉතුරු අවරුදු 2 කත ඉන්න ඕනේ නම් මේ විදිහට තව ඕනේ නම් මාස 6 ක් ආදී. උන් දන්නවා මේ අවරුදු දෙකත් කන්න ඕනේ නම් මෙහෙම යන්න බැ කියන එක. මොකද තමන්ගේ ඇතුළෙන්ම ප්‍රෙෂර් එක එනවනේ. බලපන් පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්ටවත් රෙද්දක් ඇදන් එලියට බහින්න බැරි ලයින් එකක් දැන් තියෙන්නේ. තමා මගේ හිත නම් කියන්නේ

    යේස් එතන ලොකු පොයින්ට් එකක් තියනවා. කැම්පස් එකකක තමා කොල්ලෝ කෙල්ලෝ එකටම ඉන්නේ. එකෙක් බැස්සොත් තව 50 ක් 60ක් බහින එකම තැන ඕක. ගමක ගත්තොත් එකෙක් දෙන්නෙක් කතා කරයි. උන්ගේ ඇත පය කඩලා දම්මමම ඒ පැත්තම ශේප්. එත් අර වගේ එකට ඉන්න සෙට් එකක් බැස්සොත් එකමුතුවක් වෙනවා. එකත් ඉතින් ලෝන්ග් ෂොට් එකක් බන්.
    ------ Post added on Feb 26, 2022 at 12:33 AM
    දැක්කනේ ගමේ මිනිහෙක් ජනාධිපතියට පොහොර දෙන්න කිව්වම ඒ ගමේම ගෑනියෙක් කියනවා මේ පාර තමා තේ වලට වැඩිම මිලක් හම්බුනේ කියල. ඒ තරම්ම එකෙක්ට නෑ ගම් වල උන් නම්
     
    • Sad
    Reactions: buddikagayan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැක්කනේ ගමේ මිනිහෙක් ජනාධිපතියට පොහොර දෙන්න කිව්වම ඒ ගමේම ගෑනියෙක් කියනවා මේ පාර තමා තේ වලට වැඩිම මිලක් හම්බුනේ කියල. ඒ තරම්ම එකෙක්ට නෑ ගම් වල උන් නම්
    පල හුත්තිගෙ කොල්ල යන්ඩ , ගොයියට තිබ්බ පෞර්ශයවත් තොට තියෙනවද පොන්නයො, කතාව මුල්ලෙ හැoගිලා රට අල්ලන්ඩ, සර් මුනට හම්බුනොත් බඩ යයි බයට ..🤣🤣🤣🤣🤣🤣

    යේස් එතන ලොකු පොයින්ට් එකක් තියනවා. කැම්පස් එකකක තමා කොල්ලෝ කෙල්ලෝ එකටම ඉන්නේ. එකෙක් බැස්සොත් තව 50 ක් 60ක් බහින එකම තැන ඕක. ගමක ගත්තොත් එකෙක් දෙන්නෙක් කතා කරයි. උන්ගේ ඇත පය කඩලා දම්මමම ඒ පැත්තම ශේප්. එත් අර වගේ එකට ඉන්න සෙට් එකක් බැස්සොත් එකමුතුවක් වෙනවා. එකත් ඉතින් ලෝන්ග් ෂොට් එකක් බන්.
    ------ Post added on Feb 26, 2022 at 12:33 AM
    ඉගෙන ගන්න කොල්ලො අල්ල ගන්ඩ හදන්නෙ, මේකෙ ඉන්නෙ නුගත් තොපිට පුලුවන්නෙ හෙටම පාරට බහින්ඩ.. ජොබ් නැ, කසාද බැදල නැ, අම්මෙක් අප්පෙක් නැති පොන්නයන්ට පුලුවන්නෙ පටන් ගන්ඩ කියෝ කියෝ ඉන්න වෙලාවෙ..🤣🤣
    ------ Post added on Feb 26, 2022 at 12:51 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සර් මුනට හම්බුනොත් බඩ යයි බයට ..🤣🤣🤣🤣🤣🤣

    thota bada gihilla neweida, me thread ekenma penaa giye,

    karuwale light nathi nisa buranna epa pons.

    සර් මුනට හම්බුනොත් බඩ yanna, uge muna toilet commad ekakda ponnayo,

    nandasena wage kala kanni munata nodakina tharamata hodai oi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    thota bada gihilla neweida, me thread ekenma penaa giye,

    karuwale light nathi nisa buranna epa pons.

    සර් මුනට හම්බුනොත් බඩ yanna, uge muna toilet commad ekakda ponnayo,

    nandasena wage kala kanni munata nodakina tharamata hodai oi
    පැය 24 මේකෙ ලැගන් ඉන්ඩ මට තොට වගේ පොස්සු නැ පොන්නයො..🤭🤭