ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා ද ? NPP එකට හිතන තරං චන්ද එයි ද ?

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අවුරුද්දකට කලින් තිබුණට වඩා :-
    බඩු මිල ඩබල් වෙලා,
    බැන්කු ණය පොලී වැඩි වෙලා,
    රස්සා නැති වෙලා මිනිස්සු 0 ටම වැටිල,
    සාම්ප්‍රදායික දේශපාලකයො තිත්ත වෙලා ඉන්න මේ වෙලාවෙත් JVP එකට දිනන්න බැරි නන් JVP එකට ආයි කවදාවත් දිනන්න බෑ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    චන්ද කාලෙට විකල්පයක් දාල චන්ද ටික කඩනව එතකොට 20-30% ගනියි.
    අනිත් උන් මොකෙන් ආවත් කම්ක්නෑ . අහවල් එක සවිමත් කරන්න කියලා කෝටි 200ක් හරි ඇමති පට්ටමක් හරි දුන්නම හරිනේ
     
    • Like
    Reactions: Gunther

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මම දන්න නාකියෙක් හිටියා පූගොඩ , හෙන පොහොට්ටු කාරයෙක් , තනිකර කියෙව්වේ මහින්දලා ගැන අනම් මනම්

    දැන් ජේවීපී වෙලා , සෝශල් මීඩියා යූස් කරන හෝ එහෙම කිසිම දෙයක් කරන එකෙක් නෙවෙයි මම දන්නෑ කොහොම උනාද කියලා නෑ කියන්නත් බෑ බන්
     
    • Like
    Reactions: italymad

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අවුරුද්දකට කලින් තිබුණට වඩා :-
    බඩු මිල ඩබල් වෙලා,
    බැන්කු ණය පොලී වැඩි වෙලා,
    රස්සා නැති වෙලා මිනිස්සු 0 ටම වැටිල,
    සාම්ප්‍රදායික දේශපාලකයො තිත්ත වෙලා ඉන්න මේ වෙලාවෙත් JVP එකට දිනන්න බැරි නන් JVP එකට ආයි කවදාවත් දිනන්න බෑ.
    ඉතිං බෑ තමා. මොකෝ කරන්නෙ? මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න බෑ නෙ.

    ඒ වුනාට ඡන්ද පොලට ගියාම, ඇඟිල්ල පාට කරනකොට, අදහස් ව්ව්නස් වෙලා පුරුද්දට ඡන්දෙ ගහලා එන්නෙ ඕකුං.
    ------ Post added on Jan 11, 2023 at 4:24 PM
     
    • Like
    Reactions: Error365!

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl

    ehema bari nam itin attitude wenas aya ekathu wela diyunu karapu ratakata yana eka tamai ekama choice eka
    horakamai nasthiyay nathi kale nattam ayeth ayeth me wage ewa wenawa issarahata
     
    • Like
    Reactions: ITGuy25

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,909
    113
    Dan jvp ekata dinanna ba kiyanne rate kisima prashneyak na…

    me thread eka daapu ekath campaign ekak keranne…ba kiyela mentality eke hadela…

    Honda uthsahayak..
     
    • Like
    Reactions: soap ayya and hkiz

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ehema bari nam itin attitude wenas aya ekathu wela diyunu karapu ratakata yana eka tamai ekama choice eka
    horakamai nasthiyay nathi kale nattam ayeth ayeth me wage ewa wenawa issarahata
    ඔව්. වෙනවා. ඒකනෙ දැං අකමැත්තෙන් හරි රට යන්න හොයන්නෙ බහුතරේ. පවතින system එක ඇතුලෙ සතුටින් කැලතෙන එවුංට අවුලක් නෑ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඉතිං බෑ තමා. මොකෝ කරන්නෙ? මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න බෑ නෙ.

    ----- Post added on Jan 11, 2023 at 4:24 PM
    දිනන්න බැරි නන් මිනිස්සුන්ගෙ ආකල්ප වලට හරියන්න පක්ශෙ වෙනස් වෙන්න ඕන.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    දිනන්න බැරි නන් මිනිස්සුන්ගෙ ආකල්ප වලට හරියන්න පක්ශෙ වෙනස් වෙන්න ඕන.
    සමහර අයට අනුව ඡන්දයක් දිනනවට වඩා ප්‍රතිපත්ති රකින එක වැදගත් ලු.
     
    • Haha
    Reactions: dodangodarohan

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මෙහෙමයි
    ජෙප්පෝ ජනප්‍රියයි
    හැබැයි පුංචි චන්දෙ තියෙන්නේ කොහේද?
    මේ පළාත් බැලුවම ගොඩක් භිශනේ කාලේ බැට කාපු තමන්ගේ මිනිහ මරපු, ගැනී මරපු, අයිඩි එක උස්සපු, පුතා දුව නැතිවුණු අය තවම ඉන්නවා.
    ඔය කට්ටිය කවදාවත් ජෙප්පොන්ට දෙන්නේ නැහැ
    ජෙප්පොන්ට චන්දෙ වැඩි වෙයි අලුතෙන් චන්ද ලැයිස්තුවට ආපු අය
    ලොකු වෙනසක් වෙන්නේ නැහැ
    මොකද ගමේ වැඩක් මේ ජෙප්පෝ කරලා නැහැ
    මල ගෙයක් වුනොත් පාරක් සුද්ද කරන්න එනවා ඔය වගේ බොළඳ වැඩ විතරයි

    සැලැස්මක් පෙන්නන්න කිවුවොත් මුකුත් නැහැ

    කරපු වැඩ ටිකක් පෙන්නන්න කිවුවොත් එකත් බැහැ

    ජෙප්පොන්ට චන්ද ටිකක් වැටෙයි හැබැයි වෙන ලොකු සින් වෙන්නේ නැහැ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔව්. වෙනවා. ඒකනෙ දැං අකමැත්තෙන් හරි රට යන්න හොයන්නෙ බහුතරේ. පවතින system එක ඇතුලෙ සතුටින් කැලතෙන එවුංට අවුලක් නෑ.
    කොල්ලො කෙල්ලො රට යන යෑමෙ හැටියට
    ඉතුරු වෙලා ඉන්න ගමේ මාමලාගෙ නැන්දලා චන්ද ගැන පොහොට්ටුව පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ 😄
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙහෙමයි
    ජෙප්පෝ ජනප්‍රියයි
    හැබැයි පුංචි චන්දෙ තියෙන්නේ කොහේද?
    මේ පළාත් බැලුවම ගොඩක් භිශනේ කාලේ බැට කාපු තමන්ගේ මිනිහ මරපු, ගැනී මරපු, අයිඩි එක උස්සපු, පුතා දුව නැතිවුණු අය තවම ඉන්නවා.
    එහෙනම් ඔච්චර මිනීමරපු UNP එකට ඡන්දෙ තිබ්බෙ ඒ කාලෙ. දන්නෝ දනිති JVP පටවපු ඒවත් කාගෙ ගේම් ද කියලා.

    කොල්ලො කෙල්ලො රට යන යෑමෙ හැටියට
    ඉතුරු වෙලා ඉන්න ගමේ මාමලාගෙ නැන්දලා චන්ද ගැන පොහොට්ටුව පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ 😄
    අන්න ඒකයි.
    ------ Post added on Jan 11, 2023 at 4:37 PM
     
    • Like
    Reactions: hkiz

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් මහත්මයගෙ පුරාණය හා කලපුරුද්ද අනුව ඔහු මාලිමාව ලොකු බාදකයක් ලෙස දකිනව එනිසා කුමන හෝ ක්‍රමයකට මාලිමාවට කලුපැල්ලමක් ඇති කිරීම හෝ සර්ප්‍රයිස් ඇටැක් එකක් කරාවි යන සන්වාදය පවතිනවා
     
    • Like
    Reactions: Error365!

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    එහෙනම් ඔච්චර මිනීමරපු UNP එකට ඡන්දෙ තිබ්බෙ ඒ කාලෙ. දන්නෝ දනිති JVP පටවපු ඒවත් කාගෙ ගේම් ද කියලා.
    UNP එකේ රනිල මැරුවේ ජෙප්පෝ ඔක්කොම.
    වෙන එවුන් ටිකක් මරුන
    හැබැයි සමස්තයක් වශයෙන් 71/ 88-89 වගේ කාපු කට්ට මතක තියෙන අය උන්ට දෙන්නේ නැහැ කපේට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔව්. වෙනවා. ඒකනෙ දැං අකමැත්තෙන් හරි රට යන්න හොයන්නෙ බහුතරේ. පවතින system එක ඇතුලෙ සතුටින් කැලතෙන එවුංට අවුලක් නෑ.

    minissunta tiyenne options 2y
    1. migrate -> meka tamai safest choice eka, ratakata minissu system change karanawata wada system hoda ratakata yana eka lesiy
    2. vote NPP and expect a change -> meken wenasak wennat puluwan nowennat puluwan, NPP sure naha kiyala SLPP/SJB vote karanawa kiyala pissu wedak. NPP sure nattam tiyana hodama choice eka "migrate"
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙහෙමයි
    ජෙප්පෝ ජනප්‍රියයි
    හැබැයි පුංචි චන්දෙ තියෙන්නේ කොහේද?
    මේ පළාත් බැලුවම ගොඩක් භිශනේ කාලේ බැට කාපු තමන්ගේ මිනිහ මරපු, ගැනී මරපු, අයිඩි එක උස්සපු, පුතා දුව නැතිවුණු අය තවම ඉන්නවා.
    ඔය කට්ටිය කවදාවත් ජෙප්පොන්ට දෙන්නේ නැහැ
    ජෙප්පොන්ට චන්දෙ වැඩි වෙයි අලුතෙන් චන්ද ලැයිස්තුවට ආපු අය
    ලොකු වෙනසක් වෙන්නේ නැහැ
    මොකද ගමේ වැඩක් මේ ජෙප්පෝ කරලා නැහැ
    මල ගෙයක් වුනොත් පාරක් සුද්ද කරන්න එනවා ඔය වගේ බොළඳ වැඩ විතරයි

    සැලැස්මක් පෙන්නන්න කිවුවොත් මුකුත් නැහැ

    කරපු වැඩ ටිකක් පෙන්නන්න කිවුවොත් එකත් බැහැ

    ජෙප්පොන්ට චන්ද ටිකක් වැටෙයි හැබැයි වෙන ලොකු සින් වෙන්නේ නැහැ
    යකෝ වැඩි පිරිසක් මරුනේ JVP එවුන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    බලමු බලමු ඉලක්කම් දෙකේ ප්‍රතිශතයක් ආවේ නැත්නම් ඉතිං ඉදලා වැඩක් නෑ.
    ඕනෑවට වඩා බැතිබර වෙන්න එපා බන් ඉලක්කම් දෙකක නෙවෙයි ඉලක්කම් 26 ක ප්‍රතිශතයක් ආවත් JVP එකට ඔයා කියන ඒවා කරන්න බැහැ🤣
    IMF ,World Bank Funds එහෙම නැවතිලා සිංහලුන්ට පුක ඉරෙන කොට පරක්කු වැඩියි 🤩🤩
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    1. vote NPP and expect a change -> meken wenasak wennat puluwan nowennat puluwan, NPP sure naha kiyala SLPP/SJB vote karanawa kiyala pissu wedak. NPP sure nattam tiyana hodama choice eka "migrate"

    okama thama 2019 kaleth.. wenasak bala bala dan inna untama chande dunna.. dan penawa neh wela thiyena de? NPP/JVP eke socialist motto ekka thawa thawa SOE manage karagena ratak hadanna ba kiyala therenne nadda? 🤔 gov eka business karapiyaw kiyala privatized karanna baya NPP/JVP ekata vote karala kela unama eke anith paththa karana(SOEs aduma) developed countries walata panala yanawa.. :nerd:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අවුරුද්දකට කලින් තිබුණට වඩා :-
    බඩු මිල ඩබල් වෙලා,
    බැන්කු ණය පොලී වැඩි වෙලා,
    රස්සා නැති වෙලා මිනිස්සු 0 ටම වැටිල,
    සාම්ප්‍රදායික දේශපාලකයො තිත්ත වෙලා ඉන්න මේ වෙලාවෙත් JVP එකට දිනන්න බැරි නන් JVP එකට ආයි කවදාවත් දිනන්න බෑ.
    ඉතින් ඇයි බන් උන් දිනන්නේ? උබ jVP උනා නම් උබ කැමතිද මේ ලංකාව වගේ කුණු කක්කා ගොඩක් කර ගහන්න? මම නම් නැ
    ඒ අස්සේ ජෙප්පෝ ඔය ගානට හරි කරන එකට කියක් හරි ඉපන් උන්ට.