ලංකාවෙ මිනිස්සු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලංකාවෙ මිනිස්සු

    පානදුර සභාපති පදවියෙන් නන්දන ගුණතිලක හිටපු ජවිපේ ජනාධිපති අපේක්ෂක ඉල්ලා අස්වීමෙන් දවසකට පසු පානදුර පදික වෙළෙන්දන් ඇතුළු පිරිසක් ඔහුගේ ඉල්ලා අස්වීමට සතුට පළකරමින් වීදි බසින්නට සැරසෙති. රජයේ අමාත්‍යවරයකුගේ මග පෙන්වීම යටතේ පිරිසක් නන්දන ගුණතිලකට එරෙහිව සටන් පාඨ කියමින් නගර සභාව ඉදිරියට පැමිණ නන්දනගේ පඹයකුට ද ගිනි තැබූහ.

    158.jpg

    159.jpg

    163.jpg


    167.jpg


    උපුටා ගැනීම ලංකාදීප


    මම අහල තියන විදියටනම් නන්දන දුෂණ වංචා නොකරපු දේශපලනඥයෙක්(පෞද්ගලිකව නන්දනගේ දේශපාලන මතවාදයට එකග නැතත් ). ඉතින් එහෙම එකෙක් යන එකට කිරිබත් කන්න තරම් මේ මිනිස්සු මීහරක් උනේ කොහොමද ?
    :confused::confused::confused:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ තියෙන්නේ මිනිස්සු දාපු කමෙන්ට්ස් කීපයක්

    අනුර 2014-11-15 06:53:48
    පනදුරේට පිටින් මිනිස්සු ගෙනල්ල ඔයවගේ බාල වැඩකරන්නේ දේසපාලන ගොට්ටෝ නන්දන ගුණතිලක මහත්තය කරපු හොද වැඩ අපි දන්නවා මේ වගේ ගැලරි වැඩ කරලා වංචා දුෂන යෙදිලා ඉන්න කට්ටිය ලකුණු දාගන්න හදනවා අපි රැවටෙන්නේ නැහැ මේ මගඩි බොරු වැඩ වලට අපි දන්නවා දැන් රටට වෙලා තියෙන වින්නැහිය. (අ)

    නිමල් 2014-11-15 06:57:30
    ආණ්ඩුවේ ගොට්ටෝ අහිසක මිනිස්සුට බත් පැකෙට් අරක්කු දීලා ජනතාව මුලා කරනවා නන්දන ගුණතිලක කියන්නේ කෙලින් මිනිහෙක් එතුමාව ඔය බොලද වැඩ කරලා වට්ටන්න බැහැ පානදුරේ ජනතාව එතුමා සමග ඉන්නවා. (අ)

    ප්‍රනාන්දු 2014-11-15 07:01:08
    ජයවේවා, යනෙවුන්ට යන්ඩ අරිමු.(අ)

    නිරෝෂන් 2014-11-15 07:01:15
    කවුද කැමති නැත්තේ අති කාල දීමනාත් එක්ක වීදි බසින්න , දැන් රජයේ සේවකයන්ගේ කාර්යට කඩේ යාමත් අයත්නේ (අ)

    තිලක් 2014-11-15 07:01:45
    හොර වංචා දුෂන මේ ආණ්ඩුව ගෙදරයවන්න පානදුරෙන් පටන් ගමු. එඩිතර නන්දන ගුණතිලක ඔබ සැබෑ වීරයෙක් අසාධාරනය වෙනුවෙන් පෙනී සිටිය රට හරිමගට ගන්න ඔබ ඉදිරිපත් වුණා. එ්ක පානදුර නගරයට ලොකු ආඩම්බරයක් !! (අ)

    සමන්ජය 2014-11-15 07:13:32
    ඔවැනි දෙකේ පන්තියේ වැඩ කිරීම අරුමයක් නොවේ.ඕවා දුකට කරන වැඩ.(අ)

    ලුම්බිණි 2014-11-15 07:14:03
    රජයේ අමාත්‍යවරු මග පෙන්වන්නේ මේ වගේ දේවල් වලට බව මුළු ලෝකෙම දන්නවා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම අහල තියන විදියටනම් නන්දන දුෂණ වංචා නොකරපු දේශපලනඥයෙක්(පෞද්ගලිකව නන්දනගේ දේශපාලන මතවාදයට එකග නැතත් ). ඉතින් එහෙම එකෙක් යන එකට කිරිබත් කන්න තරම් මේ මිනිස්සු මීහරක් උනේ කොහොමද ?
    :confused::confused::confused:

    buriyani ekai...arakkubothalei rupiyal 1000 i wena monawada ban ? :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිසසු ව ඔය තත්වෙට දාලා තියෙන්නෙත් මේ පලකයනයම තමයි බන්. පඩි වැඩි කරගන්න, ලමයව එස්කොලේ දාගන්න, , රස්සාවකට ලියුමක් ගන්න ඔයවගේ දෙවල් ආණ්ඩුවෙන් කෙරෙන්න ඕනි රාජකාරි කියලා මිනිස්සු හිතන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ මන්ත්‍රී, ඇමති කෙනෙක් පස්සේ යන්න ඕනි කියලා ඕවා කරගන්න. එහේම හිතන මිනිස්සු තමයි මේවගේ බත් බැල උද්ගොශ්න වලට එන්නේ
     

    waligamaya

    Well-known member
  • ඔව මොනවද, ජිවන විය දම වැඩි කියලා විරොදය පන කොට එක ට විරුද්දව පෙලපලියක් යැවුවේ. මිනිස්සුන්ට ඔන එදි නෙදා ජිවත් වෙන්න , එකට ඔනම දෙයක් කරනව.
     

    waligamaya

    Well-known member
  • ඔය වරයේ මිනිස්සු වෙන්න ඔන. මෙදවස් වල ගොඩක් අය OT ත් එක්ක චන්ද වැඩනේ, නැ නැ වරදුනා චන්ද වැඩවලට නෙවෙයි, ගල්ල, ත්‍රිකුනාමලය, හම්බන්තොට වරයේ ඉඩම් මනිනව 500 විතර සෙවකයො, මම හිතන්නේ පන දුරෙත් ඉඩම් මනින්න එන ඇති, මට ආපු ලියුමේ තියෙන්නේ ඉඩම් මනින්න ගියා කියල තමයි. :yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය වරයේ මිනිස්සු වෙන්න ඔන. මෙදවස් වල ගොඩක් අය OT ත් එක්ක චන්ද වැඩනේ, නැ නැ වරදුනා චන්ද වැඩවලට නෙවෙයි, ගල්ල, ත්‍රිකුනාමලය, හම්බන්තොට වරයේ ඉඩම් මනිනව 500 විතර සෙවකයො, මම හිතන්නේ පන දුරෙත් ඉඩම් මනින්න එන ඇති, මට ආපු ලියුමේ තියෙන්නේ ඉඩම් මනින්න ගියා කියල තමයි. :yes::yes:

    :confused::confused:
     

    waligamaya

    Well-known member
  • මචන් අපේ section වල නිනිස්සු ගොඩක් රිලිස් කරලතියෙනව චන්දෙට, උන්ව ගන්නේ මොකඛරි වෙනත් වැඩකට කැදෙව්ව කියල, මෙසැරේ ලියුමෙ තියෙන්නේ වරායෙ ඉඩම් මනින්න මුන්ව රීලිස් කරන්න කියලා.