ලංකාවෙ මෙහෙම ජොබ් නැද්ද බං?

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ කිසිම රැකියාවක් අපි හිතන තරම් ලේසි නෑ.

    දවසට පැය දෙකක් චිත්‍රපටි බැලුවට, දවසම බලන එකත්, ඒ සමගම ඇතිවෙන ඒකාකාරීබවත් ඔබට ඉක්මනින් එම රැකියාව එපා කරාවි.

    ලෝකේ වටේ ගිහින් ඒ ගැන විස්තර ලියන එකනම් නරක නෑ.