ලංකාවෙ මේ යන system එක වෙනස් වෙන්න නම්
අනිවාර්‍යයෙන් අදහසක් කොටලා යමන්,උඹේ හිතට දැනෙන අවංක අදහස,
අපේ attitude අපිම හදාගමු
වරෙන්කො ඇතුලට.උඹේ අදහසත් දැනගන්න කැමතියි
.
.
.
.
.
.
.
.
මචන්ලා හුඟක් උන්ගෙ අදහසක් තියනවා මේ ලංකාව යන ක්‍රමේ අවුල් කියලා
.හිතපන්,
ලඟදි දෙරණ එකේ ප්‍රෝගෑම් එකකදි විගණකාධිපති කියනවා ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු පහකින් කරන්න පුළුවන් කියලා
,ඒත් කවදද බන් එහෙම උනේ,අපි කරන්නෙම චන්දයක් ආව ගමන් එතන පොර වෙලා ඉන්න එකාට කතිරෙ ගහලා එන එක,කවදද උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියෙව්වෙ,ඒවා කියෙව්වත් වැඩක් නෑ කියලා දන්නවා,ලංකාවෙ පාර්ලිමේන්තුවට යවන්න ඔනා ටැලන්ට් එක,අධ්‍යාපන මට්ටම ඉහල උන්,ඒත් හැමදම ඒකෙ ඉඳගන්නෙ කසිප්පු කාරයො,කුඩු මුදලාලිලා,කොමිස් කන්නො,ඇයි බන් අපේ චන්දෙන් අපි පත් කරනවා නම් උන්ව හලලා වැදගත් උන් ටිකක් යවන්න බැරි.මාද්‍ය ගැන නම් කියලා වැඩක් නෑ,උන්ට ඔනා උන් ටික උන් පුම්බලා තියනවා.සමාජ කතිකාවතක් ඇති කරන්න කියලා ප්‍රෝගෑම් කරන්නෙ උවමනා නැති කුනුගොඩවල්.කවදාවත් වැදගත් කතිකාවතක් ඇති උනේ නෑ.ඉතින් බන් අපේ සීයලා ආච්චිලාගෙ කාලේ ඉඳලා දියුනු වෙමින් පවතින මේ නය ඇටේ වෙනස් වෙන්න ඔනා සිස්ටම් එක මොනවද?
(වැදගත්ම දේවල්)දැනගැනීම සඳහා විතරයි මේ ත්‍රේඩ් එක ඔපන් කෙරුවෙ,මේකෙන් ආකල්පමය වෙනසක් හරි ඇතිවෙයි හණමිටි අදහස් තියන උන්ගෙ
.
.
.
.
.
.
.
.
මචන්ලා හුඟක් උන්ගෙ අදහසක් තියනවා මේ ලංකාව යන ක්‍රමේ අවුල් කියලා
.හිතපන්,
ලඟදි දෙරණ එකේ ප්‍රෝගෑම් එකකදි විගණකාධිපති කියනවා ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු පහකින් කරන්න පුළුවන් කියලා
,ඒත් කවදද බන් එහෙම උනේ,අපි කරන්නෙම චන්දයක් ආව ගමන් එතන පොර වෙලා ඉන්න එකාට කතිරෙ ගහලා එන එක,කවදද උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියෙව්වෙ,ඒවා කියෙව්වත් වැඩක් නෑ කියලා දන්නවා,ලංකාවෙ පාර්ලිමේන්තුවට යවන්න ඔනා ටැලන්ට් එක,අධ්‍යාපන මට්ටම ඉහල උන්,ඒත් හැමදම ඒකෙ ඉඳගන්නෙ කසිප්පු කාරයො,කුඩු මුදලාලිලා,කොමිස් කන්නො,ඇයි බන් අපේ චන්දෙන් අපි පත් කරනවා නම් උන්ව හලලා වැදගත් උන් ටිකක් යවන්න බැරි.මාද්‍ය ගැන නම් කියලා වැඩක් නෑ,උන්ට ඔනා උන් ටික උන් පුම්බලා තියනවා.සමාජ කතිකාවතක් ඇති කරන්න කියලා ප්‍රෝගෑම් කරන්නෙ උවමනා නැති කුනුගොඩවල්.කවදාවත් වැදගත් කතිකාවතක් ඇති උනේ නෑ.ඉතින් බන් අපේ සීයලා ආච්චිලාගෙ කාලේ ඉඳලා දියුනු වෙමින් පවතින මේ නය ඇටේ වෙනස් වෙන්න ඔනා සිස්ටම් එක මොනවද?
(වැදගත්ම දේවල්)දැනගැනීම සඳහා විතරයි මේ ත්‍රේඩ් එක ඔපන් කෙරුවෙ,මේකෙන් ආකල්පමය වෙනසක් හරි ඇතිවෙයි හණමිටි අදහස් තියන උන්ගෙඅනිවාර්යයෙන් අදහසක් කොටලා යමන්,උඹේ හිතට දැනෙන අවංක අදහස,

අපේ attitude අපිම හදාගමු
,අවුලක් නෑ ගරු කරනවා අදහසට